keels site eka..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,549
    1,615
    113
    machan keels eke site ekata yanna widiyak thiyeda apita yanna bari unata wen aya gannava...

    Capture.jpg
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Ube gewal koheda? Attidiya, Homagama, Godagama already filled. Anik areas thiyanawa thama. Loku rush ekak ne.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    පාස්වර්ඩ් එක ගහන ඩිංගට සයිට් එක ෆුල් බං. උදේ 6 ඉදන් ට්‍රයි කරලා කරලා යන්තන් 6.40 ට වගේ ඇතුලට රිංග ගත්තා... මල පනිනවා බං.. :rolleyes:
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    keells un deliver charges widiyata rs 500k kuth aragena, thawa genna daws 3k witharath ganna eke, ai munta bari site ekawath apita order karana widiyata hari gassanna
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,348
    8,480
    113
    උදේ 7-8 වගේ තම ලේසිම වෙලාව. ඕඩර් එක දාගන්න කට්ටක් කන්න වෙනවා. මම ඕඩර් එක දාල දවසකට පස්සේ අවේ.
    හැබැයි හාල් උනත් ගන්න පුළුවන් උපරිම 3kg.
    සැමන්, පරිප්පු පාලන මිලට තියෙන්නේ.
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,549
    1,615
    113
    උදේ 7-8 වගේ තම ලේසිම වෙලාව. ඕඩර් එක දාගන්න කට්ටක් කන්න වෙනවා. මම ඕඩර් එක දාල දවසකට පස්සේ අවේ.
    හැබැයි හාල් උනත් ගන්න පුළුවන් උපරිම 3kg.
    සැමන්, පරිප්පු පාලන මිලට තියෙන්නේ.

    ow machan....