Keeyak hari hoya ganna ( Adsense new trick)

trythisman

Member
Jan 18, 2009
29
2
0
ලොව පුරා සිටින අය ගෙන් ඔබේ වෙබ් සයිට් එකට හිට්ස් ලබෙන විදිහක් තමයි මේ. ඔබට තියෙන්නෙ අනිත් අයගෙ වෙබ් ස‍යිට් වලට ගිහින් එගොල්ලො කියන වෙලාව ඉන්න. එතකොට ඒ ප්‍රමනයටම එගොල්ලොත් ඔයලගෙ වෙබ් සයිට් එකට ගිහින් ඉන්නව.
සමහර අයට ඔයලගෙ වෙබ් සයිට් එක හිතට අල්ලුවොත් බූක් මාර්ක් කර ගන්නත් බැරි නෑ

තව එකක් තමයි මේගොල්ලො ඔයල Surf කරන හැම වෙබ් සයිට් 1000 කටම $0.03ක් දෙනව, එ එක්කම ඔගොල්ලො ගෙ ලින්ක් එකෙන් රෙගිස්ටෙර් වෙන ඔයාලගෙ යාලුවො වෙබ් සයිට් 100ක් බැලුවම $0.10 ක් හම්බ වෙනව. ඔගොල්ලොන්ගෙ Account එක $3.00 ක් සම්පූර්ණ උනාම ඒක ගන්නත් පුලුවන්.

මේකෙන් ඔගොල්ලොන්ගෙ Site එකට ලොකෙ හැම තැනින් ම හිට්ස් ලබෙනව. ඒ අස්සෙ Click ලබෙන්නත් බැරි නෑ.

try කරල බලන්න.

හොදඉ නේද??

Register here


 

trythisman

Member
Jan 18, 2009
29
2
0
ubalata hari giye nathi unata monawa hari karala hari ya ganna kamati aya innawa ne. itin mama unta thamai meka damme..

harida
 

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    ubalata hari giye nathi unata monawa hari karala hari ya ganna kamati aya innawa ne. itin mama unta thamai meka damme..

    harida
    karapan karapan.. karala google ekata maattu unata passe andagena awilla thawa thread ekak dapan mawa ban una kiyala.. lolzzzzzzzzzz
     

    trythisman

    Member
    Jan 18, 2009
    29
    2
    0
    hari ban, google ekata mattu wenawanam ehema hamoma mattu wei. traffic exchange karana kisi account ekak google walin banned karala naa. mokada mamath meka karanne dan 1year withara idala.
     

    trythisman

    Member
    Jan 18, 2009
    29
    2
    0
    මේක මචන් ඇඩ්සෙන්සෙ කාල වතුර බීපු අයට වැඩක් නෑ. ඒ එක්කම දැනටමත් ඇඩ්සෙන්ස් වලින් අම්බානක් හොයන අයටත් වැඩක් නෑ.

    මම මෙක පොස්ට් කරේ ඇඩ්සෙන්ස් Account එකක් ඔපන් කරල හුග කාලයක් ගිහිල්ලත් Page impressions වැඩිය නැති Clicks වැඩිය නැති අයට.


    එගොල්ලන්ට මොනවත්ම නැතිව ඉන්නවට වඩා හොද නැද්ද මෙහෙම ක්‍රමයකින් හරි තමන් ගෙ Site එක ප්‍රොමෝට් කරන එක.

    අනිත් එක මෙහෙම හිට්ස් ගාන වැඩි උනාම කොහෙ හරි Caffe එකකට ගිහින් තමන්ගෙම Site එකට Clicks 10ක් විතර දුන්නත් පාඩු නෑ. මොකද CTR එක වැඩි වෙන්නෙ නෑ නෙ. ඒකයි.