Kelaniye loku waliyak

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචං... මට මේ කථාව කිවුවෙ කැම්පස් එකේ සිකියුරිටි කෙනෙක්...
    "බිහිදොර අබියස කියලා ප්‍රෝග්‍රෑම් එකක් තිබුණලු... රෑ ගමේ උන් කට්ටියක් බීලා ඇවිත් කැම්පස් එක පැත්තෙ කැරකිලා තියෙනවා.. පස්සෙ උන් යනකොට කැම්පස් එකේ කොල්ලෙකුට පයින් ගහගෙන ගිහිල්ලා... ඒකෙන් තමයි කේස් එක පටන් අරන් තියෙන්නේ...
    මර්වින් ලොක්කත් දවල් කැරකිලා ගිහින් තියෙනවා... ඕන දෙයක් කරගනිල්ලා කියලා ගිහිල්ලලු...
    ගමේ උන් බස් වලට එන්න දෙන්නෙත් නැතිලු...
    අද දවල් කැම්පස් එකේ කොල්ලොන්ට හොස්ටල් වලින් යන්න කිවුවලු... ඒත් ගහන නිසා ගොඩාක් කට්ටිය ගිහින් නැතිලු. CTB බස් දෙකක් එවල තිබුණලු කට්ටියව අරන් යන්න... ඒත් ගහන නිසා වැඩක් වෙලා නෑ...."
     
    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    thulithasajeewa said:
    මචං... මට මේ කථාව කිවුවෙ කැම්පස් එකේ සිකියුරිටි කෙනෙක්...
    "බිහිදොර අබියස කියලා ප්‍රෝග්‍රෑම් එකක් තිබුණලු... රෑ ගමේ උන් කට්ටියක් බීලා ඇවිත් කැම්පස් එක පැත්තෙ කැරකිලා තියෙනවා.. පස්සෙ උන් යනකොට කැම්පස් එකේ කොල්ලෙකුට පයින් ගහගෙන ගිහිල්ලා... ඒකෙන් තමයි කේස් එක පටන් අරන් තියෙන්නේ...
    මර්වින් ලොක්කත් දවල් කැරකිලා ගිහින් තියෙනවා... ඕන දෙයක් කරගනිල්ලා කියලා ගිහිල්ලලු...
    ගමේ උන් බස් වලට එන්න දෙන්නෙත් නැතිලු...
    අද දවල් කැම්පස් එකේ කොල්ලොන්ට හොස්ටල් වලින් යන්න කිවුවලු... ඒත් ගහන නිසා ගොඩාක් කට්ටිය ගිහින් නැතිලු. CTB බස් දෙකක් එවල තිබුණලු කට්ටියව අරන් යන්න... ඒත් ගහන නිසා වැඩක් වෙලා නෑ...."

    eth ban campus eke kattiya set
    una nam adi denna barida??