Kella ekka night ekak...

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    machan kochchra sira kalath bandinakam iwasapan :(
    dwasaka breakup unoth ubala dennatama karapu dewal gana kalakirenna wei. Meka kochchra unath lankawane bung.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,165
    25,310
    113
    දරුවා,

    නුඹ රූම් එකක කෙල්ල සමග මයිතුල්ය සේවනයේ යෙදෙමින් හිටියා කියලා පොලිසියට චෝදනා ගොනු කරන්න බෑ මම දන්නා විදිහට. උන් චෝදනාවට ලියන්නේ ගණිකා වුර්තියේ යෙදුනා කියලා. උබලාගේ වයස අවුලක් නෙති උනත් උබලට හිතන්න ගොඩක් දේවල් තියනවා.
    1. උබලා හොටෙල් එකකට යනකොට උබලගේ id ඉල්ලයි reception එකෙන්. එකෙන් උන් උබලගේ වයස දැනගත්තම උන් දන්නවා උබල බැඳලා නැහැ කියලා සහ ඇවිත් තියෙන්නේ අහවල් කාරියට තමයි කියලා. එතකොට හොටෙලේ ඉන්න හැම එකාම උබේ කෑල්ල දිහා බඩුවක් විදිහට තමයි බලන්නේ.

    2. අනික ගොඩක් ඔය තරු පහේ නොවන තානායම්, හෝටල් වල කැමරා, හිල් එහෙම තියනවා උබලා කරන ඒවා බලන්න.

    3. අනික උබලා තාම බැඳලා නැති පොඩි ළමයි කියලා දැනගත්තම ඔය වගේ පොඩි හොටෙල් වල ඉන්න උන් උබට දෙකක් ඇනලා කෙල්ලව සමූහ දූෂණය කරන්නත් පුළුවන්.

    මේ කියලා තියන ඒවා ගැන හිතලා බලපන්...

    උඹ ආපහු ආවහම කෙල්ලව ෆලෝ කරලා ,බය කරලා ( ෆොටෝ පබ්ලිශ් කරලා හරි..... වෙන දෙයක් කියලා) ගේම ගහන්න බලනවා.ගහපු එකා බය කරලා වෙන එකෙක් ට දෙනවා. ත්‍රීවීල් පාර්ක් එකකට සෙට් වුනොත් උන් ගේම ගහලා, වෙන එවුන්ට ත් විකුණනවා.

    ටියුශන් යන කෙල්ලෝ විනාශ වෙන්නෙත් මෙහෙමම තමයි.
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    835
    1,696
    93
    බය නැතිව පලයන්.
    අවුරුදු 18ට උඩ නම්, උඹලව අල්ලන්න කිසිම අයිතියක් නෑ. පැන්නත් බය නැතිව කතා කරපන්. වෙව්ලන්න ගියොත් ඉවරයි.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    වැදගත් තැනකට පලයන්. කලින් ගිහින් නැහැ කිව්වනේ. ඒ නිසා ටිකක් වියදම් කරලා හොඳ තැනකට යන්න. bed & breakfast මිසක් රූම් ඔන්ලි දෙන්නේ නැහැ හොඳ තැන් වල.

    රූම් එකටම කෑම ගෙන්න ගන්න පුලුවන්ද අහපන්. එලියට යන්න එපා කන්න.

    වැදගත්ම දේ තමයි බැඳපු උන් දෙන්න වගේ ගිහින් රූම් එක බුක් කරන එක. පොඩ්ඩක්වත් පෙන්නන්න එපා ආදුනිකයෝ කියල. උන් දැන ගනියි. නමුත් උඹ අඟවන්න එපා.

    :yes::yes::yes::yes::yes: