kella mage

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
උඹ ඕන නම් විශ්වාස කරපන් සහෝ මම මේ කියන දේ....කෙල්ලෙක් උඹව දාල ගිය නම් ඒ කෙල්ලව මානසිකව වට්ටන්න තියෙන හොඳම ක්‍රමය තමයි උඹ affair එක නවත්තද්දි හිටපු තැනට වඩා සෑහෙන දියුණුවක් වෙලා තියෙනවා කියල ඒ කෙල්ල උඹව ආපහු දකිද්දී හිතෙන තැනට උඹ වැඩ කරලා දියුණු වෙයන්....කෙල්ලට මේක තරම හිතට වදින return එකක් තව නම් නෑ...
 
Jumbo Marie

Member
Oct 13, 2013
241
10
0
උඹ ඕන නම් විශ්වාස කරපන් සහෝ මම මේ කියන දේ....කෙල්ලෙක් උඹව දාල ගිය නම් ඒ කෙල්ලව මානසිකව වට්ටන්න තියෙන හොඳම ක්‍රමය තමයි උඹ affair එක නවත්තද්දි හිටපු තැනට වඩා සෑහෙන දියුණුවක් වෙලා තියෙනවා කියල ඒ කෙල්ල උඹව ආපහු දකිද්දී හිතෙන තැනට උඹ වැඩ කරලා දියුණු වෙයන්....කෙල්ලට මේක තරම හිතට වදින return එකක් තව නම් නෑ...

a kella mawa dala giyey na bung.. matai dala yana sidda uney :( a wagey hoda kellek labana pin madi athi bung :(