Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kella mata wada usai oi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං උඹ දාපු ත්‍රේඩ් දෙකටම සාධාරන ප්‍රතිචාර ඉදිරිපත් කලා.. උඹට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මම නම් හිතන්නෙ ඒ කෙල්ල උඹට අකමැති වෙන තරමට හොඳයි.. මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි.. කෙල්ලගෙ උස අපිට ප්‍රශ්නයක් නෑ කියලා උත්තර දෙන්න දෙන්නම උඹ එක දිගට ත්‍රේඩ් දානවා.. මොකද කෙල්ලව බඳින්නෙ උඹ නිසා.. උඹගෙ කෙල්ල අපිට අඟලක් නෙමෙයි අඩි දහයක් උස උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ.. මොකද උඹට මානසික ආබාධයක් තියෙනවා.. උඹ හරියට හිතුවොත් උඹ ලෙඩෙක් කියලා උඹට තේරුම් යනවා උඹ ලෙඩෙක් කියලා.. සමහර විට උඹ අදම මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට ඒ වෛද්‍යවරයා කියන්න පුළුවන් උඹට ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා කියලා.. අන්න එතනදී උඹ කෙල්ලගෙ උසට වඩා ඔය මානසික රෝගය මුල් තැන දෙනවා.. උඹ එතනදි මානසිකව වැටෙනවා.. මේ රෝගයේ ආරම්භය උඹ හොයන්න ගන්නවා.. සමහර විට උඹට ඒක හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. හම්බවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට කුඩා කාලයේ ඉඳන්ම උඹ මානසික ආබාධයකින් පෙලෙන එකෙක් උනොත් උඹට තවත් ජීවිතය එපා වෙන්න ගන්නවා.. මොකද උඹ දැන් දන්නවා උඹ මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් කියලා.. උඹ දිගින් දිගටම වෛද්‍යවරයා මුණගැහෙන්න යනවා.. සමහර විට ඒ ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.. හොඳ කරන්න පුළුවන් උනොත් උඹ සතුටින් ජීවත් වෙයි.. නමුත් ඒක හොඳ කරගන්න බැරි උනොත් උඹ හැමදාම මානසික ලෙඩෙක් වෙනවා.. උඹට සමහර විට ජීවිතය එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ මැරෙන්න පවා උත්සාහ කරයි.. පෙලක් වෙලාවට උඹට ඔය අඟල අමතක වෙන්නත් ඉඩ තියෙනවා.. එහෙම අමතක වෙලා උඹ කෙල්ලට ආදරේ කරන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඒ වෙනකොට ඒ කෙල්ල ඒකිට වඩා අඟලක් උස හෝ සමාන උසකින් යුත් කොල්ලෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්.. හොයාගෙන හිටියොත් උඹ තව තවත් මානසිකව අවුල් වෙනවා.. උඹ හිතන්න ගන්නවා අඟලක් නිසා නේද යකෝ මට මේ කෙල්ලව නැති උනේ කියලා.. උඹ උඹ ගැනම තරහක් හිතනවා.. සමහර විට එතනදි උඹ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්.. මැරෙුනෙ නැතත් උඹ අංගොඩ ගෙනියන තත්වයටම පිස්සු වැටෙනවා.. ඒ වෙලාවෙදි ගෙදර අය උඹව අංගොඩ ගෙනියන්නත් පුළුවන් පව් නිසා ගෙදර කාමරයක හිර කරලා තියන්නත් පුළුවන්.. සමහර විට උඹ අංගොඩ එක්කං ගියොත් උඹගෙ පිස්සුව හොඳ වෙයි.. වෛද්‍ය ප්‍රතිකාර වලින්.. ඒ හොඳ වෙලා උඹ ආයෙම ගෙදර ඇවිත් අර කෙල්ල පස්සෙ යන්න ගන්නවා.. ඒ වෙනකොට ඒ කෙල්ල කසාද බැඳලා ළමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.. එහෙම හිටියොත් උඹ ආයෙම පිස්සු හැදෙනවා.. නැවත උඹ අංගොඩ ගිහින් දානවා.. ඔහොම බැලුවම උඹ ඔය කෙල්ල එකක් යාලු උනත් පිස්සෙක් වෙනවා.. යාලු නොවුනත් පිස්සෙක් වෙනවා.. අන්න ඒකයි මං කියන්නෙ..

මුල් ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය..

දෙවනි ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය

[QUOTE="crazybuddy, post: 17798646, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මං උඹ දාපු ත්‍රේඩ් දෙකටම සාධාරන ප්‍රතිචාර ඉදිරිපත් කලා.. උඹට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මම නම් හිතන්නෙ ඒ කෙල්ල උඹට අකමැති වෙන තරමට හොඳයි.. මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි.. කෙල්ලගෙ උස අපිට ප්‍රශ්නයක් නෑ කියලා උත්තර දෙන්න දෙන්නම උඹ එක දිගට ත්‍රේඩ් දානවා.. මොකද කෙල්ලව බඳින්නෙ උඹ නිසා.. උඹගෙ කෙල්ල අපිට අඟලක් නෙමෙයි අඩි දහයක් උස උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ.. මොකද උඹට මානසික ආබාධයක් තියෙනවා.. උඹ හරියට හිතුවොත් උඹ ලෙඩෙක් කියලා උඹට තේරුම් යනවා උඹ ලෙඩෙක් කියලා.. සමහර විට උඹ අදම මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට ඒ වෛද්‍යවරයා කියන්න පුළුවන් උඹට ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා කියලා.. අන්න එතනදී උඹ කෙල්ලගෙ උසට වඩා ඔය මානසික රෝගය මුල් තැන දෙනවා.. උඹ එතනදි මානසිකව වැටෙනවා.. මේ රෝගයේ ආරම්භය උඹ හොයන්න ගන්නවා.. සමහර විට උඹට ඒක හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. හම්බවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට කුඩා කාලයේ ඉඳන්ම උඹ මානසික ආබාධයකින් පෙලෙන එකෙක් උනොත් උඹට තවත් ජීවිතය එපා වෙන්න ගන්නවා.. මොකද උඹ දැන් දන්නවා උඹ මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් කියලා.. උඹ දිගින් දිගටම වෛද්‍යවරයා මුණගැහෙන්න යනවා.. සමහර විට ඒ ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.. හොඳ කරන්න පුළුවන් උනොත් උඹ සතුටින් ජීවත් වෙයි.. නමුත් ඒක හොඳ කරගන්න බැරි උනොත් උඹ හැමදාම මානසික ලෙඩෙක් වෙනවා.. උඹට සමහර විට ජීවිතය එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ මැරෙන්න පවා උත්සාහ කරයි.. පෙලක් වෙලාවට උඹට ඔය අඟල අමතක වෙන්නත් ඉඩ තියෙනවා.. එහෙම අමතක වෙලා උඹ කෙල්ලට ආදරේ කරන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඒ වෙනකොට ඒ කෙල්ල ඒකිට වඩා අඟලක් උස හෝ සමාන උසකින් යුත් කොල්ලෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්.. හොයාගෙන හිටියොත් උඹ තව තවත් මානසිකව අවුල් වෙනවා.. උඹ හිතන්න ගන්නවා අඟලක් නිසා නේද යකෝ මට මේ කෙල්ලව නැති උනේ කියලා.. උඹ උඹ ගැනම තරහක් හිතනවා.. සමහර විට එතනදි උඹ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්.. මැරෙුනෙ නැතත් උඹ අංගොඩ ගෙනියන තත්වයටම පිස්සු වැටෙනවා.. ඒ වෙලාවෙදි ගෙදර අය උඹව අංගොඩ ගෙනියන්නත් පුළුවන් පව් නිසා ගෙදර කාමරයක හිර කරලා තියන්නත් පුළුවන්.. සමහර විට උඹ අංගොඩ එක්කං ගියොත් උඹගෙ පිස්සුව හොඳ වෙයි.. වෛද්‍ය ප්‍රතිකාර වලින්.. ඒ හොඳ වෙලා උඹ ආයෙම ගෙදර ඇවිත් අර කෙල්ල පස්සෙ යන්න ගන්නවා.. ඒ වෙනකොට ඒ කෙල්ල කසාද බැඳලා ළමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.. එහෙම හිටියොත් උඹ ආයෙම පිස්සු හැදෙනවා.. නැවත උඹ අංගොඩ ගිහින් දානවා.. ඔහොම බැලුවම උඹ ඔය කෙල්ල එකක් යාලු උනත් පිස්සෙක් වෙනවා.. යාලු නොවුනත් පිස්සෙක් වෙනවා.. අන්න ඒකයි මං කියන්නෙ..:yes: මුල් ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය.. [COLOR=Red] [/COLOR] දෙවනි ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය [COLOR=Red][/COLOR] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom