Kella mata wada usai oi

AhasYanthare

Banned
Jan 16, 2015
216
10
0
kalin dapu thread eka ara crasy badiya kawa. ado tho meka kawoth bala gamu. mekewath hariyata utharayak denna mata. mekai kathawa. mage kalin hitapu kella maw dala wena kollek ekk set una. dan math ekiwa atha ariya hithin. man aluth kellek gana hithan innawa. ekith mata kemathi. eth prashne thiyenne eki mata wada agalak usai. mata thiyana prashne thamai thamanta wda usa kellek badina eka awulda?. help me. meka ubata prashnayak nathj unata mata prashnayak kalin hitapu ekith man ganama usai. karumeta mata hambennemausa ewun.
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං උඹ දාපු ත්‍රේඩ් දෙකටම සාධාරන ප්‍රතිචාර ඉදිරිපත් කලා.. උඹට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මම නම් හිතන්නෙ ඒ කෙල්ල උඹට අකමැති වෙන තරමට හොඳයි.. මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි.. කෙල්ලගෙ උස අපිට ප්‍රශ්නයක් නෑ කියලා උත්තර දෙන්න දෙන්නම උඹ එක දිගට ත්‍රේඩ් දානවා.. මොකද කෙල්ලව බඳින්නෙ උඹ නිසා.. උඹගෙ කෙල්ල අපිට අඟලක් නෙමෙයි අඩි දහයක් උස උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ.. මොකද උඹට මානසික ආබාධයක් තියෙනවා.. උඹ හරියට හිතුවොත් උඹ ලෙඩෙක් කියලා උඹට තේරුම් යනවා උඹ ලෙඩෙක් කියලා.. සමහර විට උඹ අදම මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට ඒ වෛද්‍යවරයා කියන්න පුළුවන් උඹට ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා කියලා.. අන්න එතනදී උඹ කෙල්ලගෙ උසට වඩා ඔය මානසික රෝගය මුල් තැන දෙනවා.. උඹ එතනදි මානසිකව වැටෙනවා.. මේ රෝගයේ ආරම්භය උඹ හොයන්න ගන්නවා.. සමහර විට උඹට ඒක හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. හම්බවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට කුඩා කාලයේ ඉඳන්ම උඹ මානසික ආබාධයකින් පෙලෙන එකෙක් උනොත් උඹට තවත් ජීවිතය එපා වෙන්න ගන්නවා.. මොකද උඹ දැන් දන්නවා උඹ මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් කියලා.. උඹ දිගින් දිගටම වෛද්‍යවරයා මුණගැහෙන්න යනවා.. සමහර විට ඒ ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.. හොඳ කරන්න පුළුවන් උනොත් උඹ සතුටින් ජීවත් වෙයි.. නමුත් ඒක හොඳ කරගන්න බැරි උනොත් උඹ හැමදාම මානසික ලෙඩෙක් වෙනවා.. උඹට සමහර විට ජීවිතය එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ මැරෙන්න පවා උත්සාහ කරයි.. පෙලක් වෙලාවට උඹට ඔය අඟල අමතක වෙන්නත් ඉඩ තියෙනවා.. එහෙම අමතක වෙලා උඹ කෙල්ලට ආදරේ කරන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඒ වෙනකොට ඒ කෙල්ල ඒකිට වඩා අඟලක් උස හෝ සමාන උසකින් යුත් කොල්ලෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්.. හොයාගෙන හිටියොත් උඹ තව තවත් මානසිකව අවුල් වෙනවා.. උඹ හිතන්න ගන්නවා අඟලක් නිසා නේද යකෝ මට මේ කෙල්ලව නැති උනේ කියලා.. උඹ උඹ ගැනම තරහක් හිතනවා.. සමහර විට එතනදි උඹ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්.. මැරෙුනෙ නැතත් උඹ අංගොඩ ගෙනියන තත්වයටම පිස්සු වැටෙනවා.. ඒ වෙලාවෙදි ගෙදර අය උඹව අංගොඩ ගෙනියන්නත් පුළුවන් පව් නිසා ගෙදර කාමරයක හිර කරලා තියන්නත් පුළුවන්.. සමහර විට උඹ අංගොඩ එක්කං ගියොත් උඹගෙ පිස්සුව හොඳ වෙයි.. වෛද්‍ය ප්‍රතිකාර වලින්.. ඒ හොඳ වෙලා උඹ ආයෙම ගෙදර ඇවිත් අර කෙල්ල පස්සෙ යන්න ගන්නවා.. ඒ වෙනකොට ඒ කෙල්ල කසාද බැඳලා ළමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.. එහෙම හිටියොත් උඹ ආයෙම පිස්සු හැදෙනවා.. නැවත උඹ අංගොඩ ගිහින් දානවා.. ඔහොම බැලුවම උඹ ඔය කෙල්ල එකක් යාලු උනත් පිස්සෙක් වෙනවා.. යාලු නොවුනත් පිස්සෙක් වෙනවා.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:

    මුල් ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය..

    අඩෝ උඹ ඒ ඩිංගට මැනලත් බැලුවඳ.. මැනලා බැලුවෙ කොහොමද..? කොහොමද හරියටම අඟලක් උසයි කියලා දැනගත්තෙ.. ඒකි බලන් හිටියද උඹ උස මනිනකං.. උස මනිනකොට කෙල්ලගෙ ඉරියව් කොහොමද..? කෙල්ල හරි කෙලින්ඳ හිටගෙන හිටියෙ.. උඹ හරි කෙලින්ද හිටිගෙන හිටියෙ.. මොකද කොන්ද නමන් හිටියා නම් හරියට උස බලාගන්න බැහැ.. උඹ කෙල්ලගෙ කොන්ද හරියට කෙලින්ද කියලා බැලුවද.. උඹ කොන්ද අතගාලා බැලුවද උඹ කෙලින්ද කියලා.. සමහර විට කෙල්ල කොන්ද නමන් හිටියා නම් අඟලට වඩා උස වෙන්න තිබ්බා.. උඹ කොන්ද නමන් හිටියා නම් ඒ අඟලක උස නැති වෙන්න තිබ්බා.. ඒකි උඹ උස මනින අවස්ථාවේ උඹගෙන් මොන වගේ ප්‍රශ්නද ඇහුවෙ..? ඒ ප්‍රශ්න වලට උඹ මොනවද දීපු උත්තර.. මොන වගේ වෙලාවකද උඹ උස බැලුවෙ.. ඒ වගේම මොන වගේ ස්ථානයකද..? මොන වගේ කාලගුණ තත්ත්වයක්ද ඒ වෙලාවෙ තිබ්බෙ.. උඹ මොන වගේ මානසික මට්ටමකද හිටියෙ.. කෙල්ල මොන වගේ මානසික මට්ටමකද ඉන්න ඇත්තේ.. කෙල්ල මොන වගේ පාවහන් යුවලක් ද පැළඳලා හිටියෙ උඹ උස මනින වෙලාවේ.. උඹ මොන වගේ පාවහන් යුවලක්ද පැළඳ හිටියෙ.. මොකක්ද ජාතිය.. ඒ පාවහන් ලංකාවේ හදපුවද..? අලුත ගනිපු පාවහන් දෙකක්ද..? දැන් ඔය කෙල්ලගෙ උස ගැන කතා කලොත් අපිට මෙතනදි ප්‍රශ්නයක් නැහැ.. මොකද අපි නෙමේනේ කෙල්ලව කසාඳ බඳින්නෙ උඹ.. ඔන්න මේකෙ එකෙක් ඒ කෙල්ලව බඳිනවා නම් ඒක ප්‍රශ්නයක්.. ඒක නිසා දැන් අපිට මෙතන ප්‍රශ්නයක් නැහැ.. ප්‍රශ්නෙ තියෙන්නෙ උඹට.. උඹ අපෙන් අහනවා උඹගෙ හිතේ තියෙන ප්‍රශ්නයට උත්තරයක්.. අපිට ඒක දෙන්න බැහැ.. මොකද අපිට බැහැ උඹගෙ හිතට ඇතුලු වෙන්න.. උඹ බයයි වටපිටාවෙ මිනිස්සු උඹට අරියාදු කරයි කියලා.. උඹ ජීවිතේට මූණ දෙන්න බයයි.. ඒත් ඒක අපිට ප්‍රශ්නයක් නෑ.. උඹටනේ ප්‍රශ්නේ.. උඹ අඟලක් උස නිසා කෙල්ලව අමතක කරන්න යනවා.. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ.. නමුත් ඒක උඹට ප්‍රශ්නයක්.. උඹ අඟලක් නිසා කෙල්ලෙක් නැති කරගත්තා කියලා උඹට දවසක අඬන්න වෙනවා.. ඒත් අපි අඬන්නෙ නැහැ.. මොකද අපිට වැඩක් නැති නිසා.. උඹ මැරෙන්න උනත් ඉඩ තියෙනවා.. ඒත් අපි මැරෙන්නෙ නැහැ.. අඩුම තරමෙ උඹගෙ මල ගෙදරවත් අපිට එන්න විදියක් නැහැ.. මොකද අපි උඹලගෙ ගෙදර ඇඩ්‍රස් එක දන්නෙ නැති නිසා.. අනික ආවත් අපිව අදුනන්නෙ නැහැ උඹලගෙ ගෙදර අය.. ඒ නැතත් අපිට උඹ වෙනුවෙන් අඬන්න බැහැ.. නොදන්නා කෙනෙක් වෙනුවෙන් කඳුලු හෙළන්න තරම් මේ ලෝකෙ මිනිස්සු සංවේදී නැහැ.. අඩුම තරමෙ උඹ මැරුනට පස්සෙ කවුරුවත් එළකිරියෙ උඹ ගැන කතා කරන එකක් නැහැ.. උඹ වගේ එකෙක් හිටියද කියලවත් කවුරුවත් කියන එකක් නැහැ.. ඒ හැම ප්‍රශ්නයක්ම උඹට.. උඹ අඟලක් නිසා ජීවිතේ නැති කරගත්තා කියලා ගිනස් පෝතටවත්, ලෝකයේ කිසිම තැනක කිසිම සටහනක් ඉතිරි වෙන එකක් නැහැ.. අවසාන වශයෙන් කිව්වොත් අඟලක් උස කෙල්ලවත් උඹ වෙනුවෙන් අඬන එකක් නැහැ.. ඒක නිසා අඟලක් නිසා ලව් එක අතාරින්නෙපා..

    දෙවනි ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය

    මම කලිනුත් මේ ප්‍රශ්නයට පිළිතුරක් දුන්නා.. උඹ උඹට වඩා උස කෙල්ලකේව බඳින එක අපිට ප්‍රශ්නයක් නැහැ.. මොකද කසාඳ බඳින්නෙ උඹ නිසා.. අපි බඳිනවා නම් තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නෙ.. නමුත් අඟලක් නිසා ආදරයක් නැති කරගත්තු කෙනෙක් ගැන මං මේ ජීවිත කාලයටම අහලා නෑ.. අහපු උන් ඉන්නවද කියලා මම දන්නෙ නැහැ.. මම නම් අහල නැහැ.. කෙල්ල තමන්ට වඩා උස නම් තමන්ට පුළුවන් අඩි උස සපත්තු පළඳින්න.. කෙල්ල අඩි උස පාවහන් දානවා නම් උඹට එයාට කියන්න පුළුවන් අඩි උස සපත්තු දාන්න එපා එතකොට උසට පේනවා කියලා.. සමහර විට එතනදි කෙල්ල උඹ කියන දේ අහන්නත් පුලුවන්, අහන්නෙ නැතිව ඉන්නත් පුළුවන්.. ඒක ඒ කෙල්ලගෙ කැමැත්ත.. උඹට බල කරන්න බැහැ එයා අකමැති දේවල් කරන්න කියන්න.. ඒක මානව හිමිකම් කඩකිරීමක්.. උඹව උසාවියට පවා ඉදිරිපත් කරන්න පුළුවන් අඩි උස සෙරෙප්පු දාන්න එපා කියලා තර්ජනය කරනවා කියලා.. එහෙම උනොත් උඹ හිරේ උනත් යන්න පුළුවන්.. අන්තිමට ඒකෙන් ප්‍රශ්න ඇතිවෙන්නෙ උඹටමයි.. අපිට ප්‍රශ්නයක් නැහැ.. කෙල්ලටත් ප්‍රශ්නයක් නැහැ.. හිරගෙදර ජීවිතේ කියන්නෙ දුකක්.. උඹ සමහර විට හිර ගෙදරදි සමූහ දූෂණ වලට පවා ලක්වෙන්න පුළුවන්.. ඒ වෙලාවෙදි උඹට කෙල්ල ගැන තරහක් එනවා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක සමහර විට කෙල්ලගෙන් පලිගන්න උනත් පුළුවන්.. මොකද එකපාරක් හිරේ ගියපු එකාට තව පාරක් හිරේ යන එක කජ්ජක් නෙමෙයි කියලා පැරැන්නෝ කියනවා මට ඇහිලා තියෙනවා.. උඹටත් එහෙම වෙන්න පුළුවන්.. බය නැතිවෙන නිසා.. උඹ හිරෙන් නිදහස් වෙච්ච දවසක උඹ ඒ කෙල්ලව ඝාතණය කරලා මිනීමැරුම් කේස් එකකට ආයෙම උඹට හිරේ යන්න සිද්ධ වෙනවා.. සමහර විට අන්න එතැනදි උඹ ගැන ලෝකයේ මිනිසුන් කතා කරන්න ඉඩ තියෙනවා.. මොකද අඩි උස සපත්තුවක් නිසා ජීවිතයක් නැති කරපු මිනිහෙක් ගැන.. නමුත් උඹට මේ ජීවිත කාලයටම හොඳක් අහන්න ලැබෙනනෙ නැහැ.. උඹ මිනීමරුවෙක් ගානට දාලා තමයි හැම කෙනාම උඹ දිහා බලන්නෙ.. උඹ කොච්චර අහිංසක උනත් වැඩක් නැහැ.. අපි දන්නවා උඹ මිනීමරුවෙක් කියලා.. සමහර විට උඹට කවදා හෝ ඇප හම්බෙන්නත් පුළුවන්.. නැත්තං ජීවිත කාලයම හිරේ තපින්න වෙන්නත් පුළුවන්.. උඹ ඇප හම්බවුනොත් එළියට එයි.. ඒත් උඹට ජීවත් වෙන්න බැරි වෙනවා.. මොකද මේ ලෝකයේ කිසිම කෙනෙක් උඹට අනුකම්පා කරන්නෙ නැහැ.. උඹ මිනීමරුවෙක් නිසා.. උඹ එතැනදි ජීවිතය නැති කරගන්නවා.. අන්න ඒ වෙලාවෙදි කවුරුවත් උඹගෙ මල ගෙදරවත් එන එකක් නැහැ.. මොකද කවුරුවත් කැමති නැහැ මිනීමරුවෙක්ගෙ ගෙදර යන්න.. කවුරුවත් උඹ වෙනුවෙන් අඬන එකක් නැහැ.. උඹ ඔහේ කාලකන්නියෙක් වගේ මැරිලා යනවා.. උඹට මතු ආත්මයක්වත් නැහැ.. අන්න ඒකයි මං කියන්නෙ.. කොහෙන් කොහොම ගියත් අන්තිමට කතාවෙ හැටියට උඹ මැරෙනවා.. ලව් කරලත් මැරෙනවා.. ලව් නොකරත් මැරෙනවා..
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මං උඹ දාපු ත්‍රේඩ් දෙකටම සාධාරන ප්‍රතිචාර ඉදිරිපත් කලා.. උඹට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මම නම් හිතන්නෙ ඒ කෙල්ල උඹට අකමැති වෙන තරමට හොඳයි.. මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි.. කෙල්ලගෙ උස අපිට ප්‍රශ්නයක් නෑ කියලා උත්තර දෙන්න දෙන්නම උඹ එක දිගට ත්‍රේඩ් දානවා.. මොකද කෙල්ලව බඳින්නෙ උඹ නිසා.. උඹගෙ කෙල්ල අපිට අඟලක් නෙමෙයි අඩි දහයක් උස උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ.. මොකද උඹට මානසික ආබාධයක් තියෙනවා.. උඹ හරියට හිතුවොත් උඹ ලෙඩෙක් කියලා උඹට තේරුම් යනවා උඹ ලෙඩෙක් කියලා.. සමහර විට උඹ අදම මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට ඒ වෛද්‍යවරයා කියන්න පුළුවන් උඹට ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා කියලා.. අන්න එතනදී උඹ කෙල්ලගෙ උසට වඩා ඔය මානසික රෝගය මුල් තැන දෙනවා.. උඹ එතනදි මානසිකව වැටෙනවා.. මේ රෝගයේ ආරම්භය උඹ හොයන්න ගන්නවා.. සමහර විට උඹට ඒක හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. හම්බවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට කුඩා කාලයේ ඉඳන්ම උඹ මානසික ආබාධයකින් පෙලෙන එකෙක් උනොත් උඹට තවත් ජීවිතය එපා වෙන්න ගන්නවා.. මොකද උඹ දැන් දන්නවා උඹ මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් කියලා.. උඹ දිගින් දිගටම වෛද්‍යවරයා මුණගැහෙන්න යනවා.. සමහර විට ඒ ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.. හොඳ කරන්න පුළුවන් උනොත් උඹ සතුටින් ජීවත් වෙයි.. නමුත් ඒක හොඳ කරගන්න බැරි උනොත් උඹ හැමදාම මානසික ලෙඩෙක් වෙනවා.. උඹට සමහර විට ජීවිතය එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ මැරෙන්න පවා උත්සාහ කරයි.. පෙලක් වෙලාවට උඹට ඔය අඟල අමතක වෙන්නත් ඉඩ තියෙනවා.. එහෙම අමතක වෙලා උඹ කෙල්ලට ආදරේ කරන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඒ වෙනකොට ඒ කෙල්ල ඒකිට වඩා අඟලක් උස හෝ සමාන උසකින් යුත් කොල්ලෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්.. හොයාගෙන හිටියොත් උඹ තව තවත් මානසිකව අවුල් වෙනවා.. උඹ හිතන්න ගන්නවා අඟලක් නිසා නේද යකෝ මට මේ කෙල්ලව නැති උනේ කියලා.. උඹ උඹ ගැනම තරහක් හිතනවා.. සමහර විට එතනදි උඹ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්.. මැරෙුනෙ නැතත් උඹ අංගොඩ ගෙනියන තත්වයටම පිස්සු වැටෙනවා.. ඒ වෙලාවෙදි ගෙදර අය උඹව අංගොඩ ගෙනියන්නත් පුළුවන් පව් නිසා ගෙදර කාමරයක හිර කරලා තියන්නත් පුළුවන්.. සමහර විට උඹ අංගොඩ එක්කං ගියොත් උඹගෙ පිස්සුව හොඳ වෙයි.. වෛද්‍ය ප්‍රතිකාර වලින්.. ඒ හොඳ වෙලා උඹ ආයෙම ගෙදර ඇවිත් අර කෙල්ල පස්සෙ යන්න ගන්නවා.. ඒ වෙනකොට ඒ කෙල්ල කසාද බැඳලා ළමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.. එහෙම හිටියොත් උඹ ආයෙම පිස්සු හැදෙනවා.. නැවත උඹ අංගොඩ ගිහින් දානවා.. ඔහොම බැලුවම උඹ ඔය කෙල්ල එකක් යාලු උනත් පිස්සෙක් වෙනවා.. යාලු නොවුනත් පිස්සෙක් වෙනවා.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:

    මුල් ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය..

    දෙවනි ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය

    :yes::P
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    උබ මුව විනාස කරනවා :rofl: පව් බන් මේ අසරණය :P:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    ටහිකෙයි:baffled::rolleyes::confused::D:D:rofl::rofl::rofl::yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    :lol::lol:
     
    Dec 15, 2014
    214
    16
    0
    අපෝ ඔව මහලොකු දේවල් නෙමෙයි බන්..
    යූ හෑව් ටූ ඔප්ෂන්ස්..

    1. කෙල්ලට පොඩ්ඩක් කුදු වෙලා ඇවිදින්න කියපන්
    2. උබ ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඇවිදපන්

    ආ උබ දෙවැනි ඔප්ෂන් එක තෝරාගන්නවා නං අර පොඩි අකුලන පුටුවක් නිතරම ලග තියාගනින්..
    ඇගිලි ටික රිදිච්ච ගමන් පුටුව දිග ඇරලා වාඩි වෙයන් එතකොට වැඩේ නොන්ඩි නෑ..
    :yes::yes::yes::yes:
     
    AhasYanthare

    Banned
    Jan 16, 2015
    216
    10
    0
    අපෝ ඔව මහලොකු දේවල් නෙමෙයි බන්..
    යූ හෑව් ටූ ඔප්ෂන්ස්..

    1. කෙල්ලට පොඩ්ඩක් කුදු වෙලා ඇවිදින්න කියපන්
    2. උබ ඇගිලි තුඩු වලින් ඉස්සිලා ඇවිදපන්

    ආ උබ දෙවැනි ඔප්ෂන් එක තෝරාගන්නවා නං අර පොඩි අකුලන පුටුවක් නිතරම ලග තියාගනින්..
    ඇගිලි ටික රිදිච්ච ගමන් පුටුව දිග ඇරලා වාඩි වෙයන් එතකොට වැඩේ නොන්ඩි නෑ..
    :yes::yes::yes::yes:

    impractical useless solutions given by immatuered amature babies.
     
    Dec 15, 2014
    214
    16
    0
    impractical useless solutions given by immatuered amature babies.

    පොඩ්ඩක් හිටපං බලන්න..:rolleyes:

    ආ හරි.. එහෙනං උබ මෙහෙම දෙයක් කරපන්...
    කඩේකට ගිහිල්ල ගෑණුන්ට දාන්න තියෙන හයි හීල්ස් දෙකක් අරගෙන උබ දාගනින්..
    එක කොහොමද.. ප්‍රැක්ටිකල් නේ...
    දැන් ඉතිං උබ මෙතන කෙබ්බ අත අරින්න නං ලෑස්ති වෙන්න එපා මම කොහොමද යකෝ ගෑනු දාන හයි හීල්ස් දාන්නේ මම පිරිමියෙක්නේ කියල එහෙම හොදේ...
    :yes::yes::yes::yes:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං උඹ දාපු ත්‍රේඩ් දෙකටම සාධාරන ප්‍රතිචාර ඉදිරිපත් කලා.. උඹට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මම නම් හිතන්නෙ ඒ කෙල්ල උඹට අකමැති වෙන තරමට හොඳයි.. මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි.. කෙල්ලගෙ උස අපිට ප්‍රශ්නයක් නෑ කියලා උත්තර දෙන්න දෙන්නම උඹ එක දිගට ත්‍රේඩ් දානවා.. මොකද කෙල්ලව බඳින්නෙ උඹ නිසා.. උඹගෙ කෙල්ල අපිට අඟලක් නෙමෙයි අඩි දහයක් උස උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ.. මොකද උඹට මානසික ආබාධයක් තියෙනවා.. උඹ හරියට හිතුවොත් උඹ ලෙඩෙක් කියලා උඹට තේරුම් යනවා උඹ ලෙඩෙක් කියලා.. සමහර විට උඹ අදම මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට ඒ වෛද්‍යවරයා කියන්න පුළුවන් උඹට ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා කියලා.. අන්න එතනදී උඹ කෙල්ලගෙ උසට වඩා ඔය මානසික රෝගය මුල් තැන දෙනවා.. උඹ එතනදි මානසිකව වැටෙනවා.. මේ රෝගයේ ආරම්භය උඹ හොයන්න ගන්නවා.. සමහර විට උඹට ඒක හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. හම්බවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට කුඩා කාලයේ ඉඳන්ම උඹ මානසික ආබාධයකින් පෙලෙන එකෙක් උනොත් උඹට තවත් ජීවිතය එපා වෙන්න ගන්නවා.. මොකද උඹ දැන් දන්නවා උඹ මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් කියලා.. උඹ දිගින් දිගටම වෛද්‍යවරයා මුණගැහෙන්න යනවා.. සමහර විට ඒ ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.. හොඳ කරන්න පුළුවන් උනොත් උඹ සතුටින් ජීවත් වෙයි.. නමුත් ඒක හොඳ කරගන්න බැරි උනොත් උඹ හැමදාම මානසික ලෙඩෙක් වෙනවා.. උඹට සමහර විට ජීවිතය එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ මැරෙන්න පවා උත්සාහ කරයි.. පෙලක් වෙලාවට උඹට ඔය අඟල අමතක වෙන්නත් ඉඩ තියෙනවා.. එහෙම අමතක වෙලා උඹ කෙල්ලට ආදරේ කරන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඒ වෙනකොට ඒ කෙල්ල ඒකිට වඩා අඟලක් උස හෝ සමාන උසකින් යුත් කොල්ලෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්.. හොයාගෙන හිටියොත් උඹ තව තවත් මානසිකව අවුල් වෙනවා.. උඹ හිතන්න ගන්නවා අඟලක් නිසා නේද යකෝ මට මේ කෙල්ලව නැති උනේ කියලා.. උඹ උඹ ගැනම තරහක් හිතනවා.. සමහර විට එතනදි උඹ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්.. මැරෙුනෙ නැතත් උඹ අංගොඩ ගෙනියන තත්වයටම පිස්සු වැටෙනවා.. ඒ වෙලාවෙදි ගෙදර අය උඹව අංගොඩ ගෙනියන්නත් පුළුවන් පව් නිසා ගෙදර කාමරයක හිර කරලා තියන්නත් පුළුවන්.. සමහර විට උඹ අංගොඩ එක්කං ගියොත් උඹගෙ පිස්සුව හොඳ වෙයි.. වෛද්‍ය ප්‍රතිකාර වලින්.. ඒ හොඳ වෙලා උඹ ආයෙම ගෙදර ඇවිත් අර කෙල්ල පස්සෙ යන්න ගන්නවා.. ඒ වෙනකොට ඒ කෙල්ල කසාද බැඳලා ළමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.. එහෙම හිටියොත් උඹ ආයෙම පිස්සු හැදෙනවා.. නැවත උඹ අංගොඩ ගිහින් දානවා.. ඔහොම බැලුවම උඹ ඔය කෙල්ල එකක් යාලු උනත් පිස්සෙක් වෙනවා.. යාලු නොවුනත් පිස්සෙක් වෙනවා.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:
    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,222
    22,692
    113
    අපේ අම්මයි තාත්තයිත් ඔය වගේ. ඕක එච්චරම අවුලක් නෑ.
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මං උඹ දාපු ත්‍රේඩ් දෙකටම සාධාරන ප්‍රතිචාර ඉදිරිපත් කලා.. උඹට ඒක තේරුම් ගන්න මොලයක් නැහැ.. මම නම් හිතන්නෙ ඒ කෙල්ල උඹට අකමැති වෙන තරමට හොඳයි.. මෙවැනි ක්‍රියා වලින් මට හැඟෙන දෙය නම් උඹට මානසික ආබාධයක් ඇති බවයි.. කෙල්ලගෙ උස අපිට ප්‍රශ්නයක් නෑ කියලා උත්තර දෙන්න දෙන්නම උඹ එක දිගට ත්‍රේඩ් දානවා.. මොකද කෙල්ලව බඳින්නෙ උඹ නිසා.. උඹගෙ කෙල්ල අපිට අඟලක් නෙමෙයි අඩි දහයක් උස උනත් ප්‍රශ්නයක් නැහැ.. උඹට ඒක තේරුම් ගන්න බැහැ.. මොකද උඹට මානසික ආබාධයක් තියෙනවා.. උඹ හරියට හිතුවොත් උඹ ලෙඩෙක් කියලා උඹට තේරුම් යනවා උඹ ලෙඩෙක් කියලා.. සමහර විට උඹ අදම මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්නත් ඉඩ තියෙනවා.. ඒ වෙලාවෙදි උඹට ඒ වෛද්‍යවරයා කියන්න පුළුවන් උඹට ඇත්තටම එහෙම ලෙඩක් තියෙනවා කියලා.. අන්න එතනදී උඹ කෙල්ලගෙ උසට වඩා ඔය මානසික රෝගය මුල් තැන දෙනවා.. උඹ එතනදි මානසිකව වැටෙනවා.. මේ රෝගයේ ආරම්භය උඹ හොයන්න ගන්නවා.. සමහර විට උඹට ඒක හම්බවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.. හම්බවුනොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා.. සමහර විට කුඩා කාලයේ ඉඳන්ම උඹ මානසික ආබාධයකින් පෙලෙන එකෙක් උනොත් උඹට තවත් ජීවිතය එපා වෙන්න ගන්නවා.. මොකද උඹ දැන් දන්නවා උඹ මානසික ආබාදයකින් පෙලෙන කෙනෙක් කියලා.. උඹ දිගින් දිගටම වෛද්‍යවරයා මුණගැහෙන්න යනවා.. සමහර විට ඒ ලෙඩේ හොඳ කරන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්.. හොඳ කරන්න පුළුවන් උනොත් උඹ සතුටින් ජීවත් වෙයි.. නමුත් ඒක හොඳ කරගන්න බැරි උනොත් උඹ හැමදාම මානසික ලෙඩෙක් වෙනවා.. උඹට සමහර විට ජීවිතය එපා වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. උඹ මැරෙන්න පවා උත්සාහ කරයි.. පෙලක් වෙලාවට උඹට ඔය අඟල අමතක වෙන්නත් ඉඩ තියෙනවා.. එහෙම අමතක වෙලා උඹ කෙල්ලට ආදරේ කරන්නත් ඉඩ තියෙනවා.. සමහර විට ඒ වෙනකොට ඒ කෙල්ල ඒකිට වඩා අඟලක් උස හෝ සමාන උසකින් යුත් කොල්ලෙක් හොයාගෙන තියෙන්නත් පුළුවන්.. නැතිවෙන්නත් පුළුවන්.. හොයාගෙන හිටියොත් උඹ තව තවත් මානසිකව අවුල් වෙනවා.. උඹ හිතන්න ගන්නවා අඟලක් නිසා නේද යකෝ මට මේ කෙල්ලව නැති උනේ කියලා.. උඹ උඹ ගැනම තරහක් හිතනවා.. සමහර විට එතනදි උඹ මැරෙන්නත් පුළුවන් නොමැරෙන්නත් පුළුවන්.. මැරෙුනෙ නැතත් උඹ අංගොඩ ගෙනියන තත්වයටම පිස්සු වැටෙනවා.. ඒ වෙලාවෙදි ගෙදර අය උඹව අංගොඩ ගෙනියන්නත් පුළුවන් පව් නිසා ගෙදර කාමරයක හිර කරලා තියන්නත් පුළුවන්.. සමහර විට උඹ අංගොඩ එක්කං ගියොත් උඹගෙ පිස්සුව හොඳ වෙයි.. වෛද්‍ය ප්‍රතිකාර වලින්.. ඒ හොඳ වෙලා උඹ ආයෙම ගෙදර ඇවිත් අර කෙල්ල පස්සෙ යන්න ගන්නවා.. ඒ වෙනකොට ඒ කෙල්ල කසාද බැඳලා ළමයි ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්.. එහෙම හිටියොත් උඹ ආයෙම පිස්සු හැදෙනවා.. නැවත උඹ අංගොඩ ගිහින් දානවා.. ඔහොම බැලුවම උඹ ඔය කෙල්ල එකක් යාලු උනත් පිස්සෙක් වෙනවා.. යාලු නොවුනත් පිස්සෙක් වෙනවා.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:

    මුල් ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය..

    දෙවනි ත්‍රේඩ් එකට දැමූ ප්‍රතිචාරය

    ඉස්සෙල්ල tomkat ඩ මොකාද හුයන්නෙක් මෙහෙම ඔලුව විකාර වෙන කතා කියෙව්වා.දන් මුත් පටන් අරන්.. හයියෝ... :baffled:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල

    :baffled::oo::confused:ටහිකෙයි....පව් යකෝ මූ​