kella period

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
machan honeymoon dawasa hariyatama kellage period eka set unoth mokada karanne. period pahu karanna beheth thiyenawada? :sorry:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    machan honeymoon dawasa hariyatama kellage period eka set unoth mokada karanne. period pahu karanna beheth thiyenawada? :sorry:

    ලේ නාගෙන ගහපං බං...
    රෙදි නැන්දට කලන්තෙ දාන්ඩත් එක්ක..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    machan honeymoon dawasa hariyatama kellage period eka set unoth mokada karanne. period pahu karanna beheth thiyenawada? :sorry:

    ටැබ්ලට් 1ක් තියනවා පීරියඩ් පරක්කු කරන්න. කෙල්ලගෙන් හරියටම දවස් අහලා ඩොකෙක් මීට් වියන්. ඒයා දෙයි....
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    බෙහෙත් ඇත.. හැබැයි ඊට පස්සේ හැදෙනකොට පට්ට අමාරුයි ලු....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලේ නාගෙන ගහපං බං...
    රෙදි නැන්දට කලන්තෙ දාන්ඩත් එක්ක..

    ඔක්කොටම කලින් උබ බැදලා ඉදපන් උපදෙස් දෙන්නේ :growl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    හනිමූන් එක දවසෙම ගහන්න ඕනෙ කියලා නීතියක් නැහැනේ යකෝ. එක්කෝ බදින්න කලින් ගහපං. එක්කෝ ඩේට් ඉවර වෙනකං ඉදලා ගහපං
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Smanyayen wiwaha nakath hadanna Date dawasath ahala ban, ewa atha harala thama magul nakath hadanne. Lamai hadala nattan Mithuri pethi aran nawattana eka hodana kiwwa doc kenek