Kella phones ??

May 18, 2010
6,978
210
0
Los Angeles
මේ දවස් වල මන් මේ කෙල්ලා ෆෝන් එකක් හොයනවා මට ගන්න. දැනට නම් තියෙන්නෙ 5800 එක්කුයි ඇපල් එකකුයි. ඒකෙත් 5800 එක දැන් ඇති වෙලා තියෙන්නෙ. ඒකෙත් දැන් කාලෙ හරි.. සෝ මට අලුත් එකක් ගන්න ඕනි වෙලා තියෙනවා.. ඔය ඇපල් එව්වා බස් වල අරන් යන්න ලැජ්ජයි, ඒක හින්ඩ ඒක පාවිච්චි කරන්නෙ නෑ. නිකන් ලාච්චුවට නාකි වෙනවා එයා. ඒක හන්දා ඔය අලි තඩි ෆෝන්ස් රෙකමෙන්ඩ් කරන්නෙපා..
මට රෝස පාට හරි, රතු පාට හරි, දම් පාට හරි ෆෝන් එකක් ඕනි.. හැබැයි චූටි ස්ක්‍රීන් වලට කැමති නෑ. අනේ ෆෝන් ගැන දන්න අය මට උදව් කරනවද ප්ලීස්

ගොඩාක් අලි නොවුනට කමකුත් නෑ. ඒ කිව්වෙ එක්ස්පීරියA වගෙ ලොකු එව්වා නැතුවට අවුලක් නෑ.. අනේ මට හොඳ එකක් කියනවද ගන්න.

ෆෝන් දාද්දි ගානත් දාන්න ප්ලීස්.

බැටරි ලයිෆ් එක වැඩි පුර තියෙන එකක් නම් හොඳයි.. යුසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්නත් ඕනි.. අනේ සෝනි එරික්සන් ගැන නම් කතා කරන්නෙපා.. මැද ජෝයි ස්ටික් තියෙන එව්වා බුවැක්කා... !! ටච් අවුලක් නෑ.. :):)
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ අයියට දෙයියන්ගේම පිහිටයි (ඌ ලඟදි බැන්දනෙ) :baffled:

    මේක මහ යකාගෙ ෆෝන් තේරිල්ලක්නේ :frown: ලොකු ෆෝනුත් එපාලු පොඩි ස්ක්‍රීන් එකක් තියෙන්නත් බෑලු :oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය අලි තඩි ෆෝන්ස් රෙකමෙන්ඩ් කරන්නෙපා.. , මට රෝස පාට හරි, රතු පාට හරි, දම් පාට හරි ෆෝන් එකක් ඕනි , හැබැයි චූටි ස්ක්‍රීන් වලට කැමති නෑ , ගොඩාක් අලි නොවුනට කමකුත් නෑ , බැටරි ලයිෆ් එක වැඩි පුර තියෙන එකක් නම් හොඳයි , යුසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්නත් ඕනි , අනේ සෝනි එරික්සන් ගැන නම් කතා කරන්නෙපා , මැද ජෝයි ස්ටික් තියෙන එව්වා බුවැක්කා , ටච් අවුලක් නෑ

    :oo::baffled::nerd::eek::shocked:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    අපේ අයියට දෙයියන්ගේම පිහිටයි (ඌ ලඟදි බැන්දනෙ) :baffled:

    මේක මහ යකාගෙ ෆෝන් තේරිල්ලක්නේ :frown: ලොකු ෆෝනුත් එපාලු පොඩි ස්ක්‍රීන් එකක් තියෙන්නත් බෑලු :oo:

    Lol.

    Samsung-Corby-Colors.jpg

    mehemai mang aasai ara samsung corby wage ekakata. eake covers maaru karanna puluwan ne andume paatata. anika eaka hari hurathal paatai. but performance awul :baffled: eakane case eka. anika eaka mage neice use karanawa. so mang aasa na wena aya use karana ewwa use karanna. eaka nisa loku screen thiyena podi phone ekak kee.

    Btw, mang oyage aiyawa newei illuwe, phone ekak !! :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Lol.

    Samsung-Corby-Colors.jpg

    mehemai mang aasai ara samsung corby wage ekakata. eake covers maaru karanna puluwan ne andume paatata. anika eaka hari hurathal paatai. but performance awul :baffled: eakane case eka. anika eaka mage neice use karanawa. so mang aasa na wena aya use karana ewwa use karanna. eaka nisa loku screen thiyena podi phone ekak kee.

    Btw, mang oyage aiyawa newei illuwe, phone ekak !! :rofl:

    අනේ අම්මෝ ඔහොම ෆෝන් තෝරන්න මට තේරෙන්නේ නෑ :shocked::baffled::oo:

    මං ඉන්දෙද්දි අයියව දෙනවද :frown:
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Not bad. but james has that big expera. so i dun want experia. not the mini one though. and it doesnt have pink or purple. only silver n black. isnt it? And wts the price ?

    My sister has the same phone. It's pretty good and don't know the price actually. :D Since your looking for colors then try from Samsung or Motorola. :yes:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    My sister has the same phone. It's pretty good and don't know the price actually. :D Since your looking for colors then try from Samsung or Motorola. :yes:

    really ? does it luks pretty too ? i mean cute looking da ? I like paris akka's typ phones. its light pink and lovely one !!

    Motorola ive neva tried and cha brand ne ? :baffled: