Kellage කන්යාබාවය umbata wadagath da ?

Mata Nam

  • කන්යාබාවය nathi eka Prashnayak neme bandinna, kella ekka katha karala ekanga wela Bandinawa

    Votes: 315 59.5%
  • කන්යාබාවය Nattham Man Bandinne NA

    Votes: 214 40.5%

  • Total voters
    529
  • Poll closed .

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    ඕක හොයන්නේ නැහැ කියන එවුන් තමයි බැන්දට පස්සේ පොඩි දෙකටත් ඕක අල්ලන් මරාගන්නේ

    sirawata bn .
    කන්‍යාභාවය කියන එක අනිවාර්යෙන් බලපල්ලා බඳිනකොට .
    වෙන උන් හුකපු එකක් බැඳලා පස්සේ දුක් විඳින්නේ නැතිව .
    කෙල්ලෝ කියන්නේ මචං සැප මදි උනහම මුල හුකපු එකා මතක් වෙන ජාතියක් :yes:

    එකඟයි :yes:
     
    Wenas_Ekek

    Active member
  • Oct 10, 2014
    203
    41
    28
    ලංකාව කියන්නේ asian culture එකක් තියෙන රටක්.. එක හින්ද ලංකාවේ ඕනේ තරම් virgin කෙල්ලෝ ඉන්නවා :3

    ඕනේ තරම් බ්‍රෑන්ඩ් නිව් වාහන තියෙද්දී මොන මගුලකටද බන් යුස් කරපු එකකට අතගහන්නේ -_- -_- -_-
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම වෙන එකියක් එක්ක අහවල් වැඩේ කරල නෑ..
    ඒක නිසා මම වෙන උන් එක්ක අහවල් වැඩේ කරපු එකියක් බඳින්නෙත් නෑ..:frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    ලංකාව කියන්නේ asian culture එකක් තියෙන රටක්.. එක හින්ද ලංකාවේ ඕනේ තරම් virgin කෙල්ලෝ ඉන්නවා :3

    ඕනේ තරම් බ්‍රෑන්ඩ් නිව් වාහන තියෙද්දී මොන මගුලකටද බන් යුස් කරපු එකකට අතගහන්නේ -_- -_- -_-

    බැදපු ඒව එලවන්න, බැදපු එකෙක්ම වෙන්න ඕන. නැත්නම් පිට යනවා පුරුද්දට :P
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මම වෙන එකියක් එක්ක අහවල් වැඩේ කරල නෑ..
    ඒක නිසා මම වෙන උන් එක්ක අහවල් වැඩේ කරපු එකියක් බඳින්නෙත් නෑ..:frown:

    same as my policy :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ශ්‍රී;19287325 said:
    same as my policy :)
    :yes:
    මම මීට කලින් මොකියක් එකක් හරි ඔය වැඩේ කරලා තිබ්බා නම් මං බඳින එකීගෙ කන්‍යාභාවය හොයන එක අන්තිම තුප්පහි වැඩක්.. ගොඩක් උන් කරන්න පුළුවන් හැම බලු වැඩේම කරලා, රට වටේම බඩු ගහලා අන්තිමට කසාඳ බඳින්න පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලෙක් හොයනවා.. :lol:
     
    eka nam aththa :yes: e wage ewunta karmaya palisan denawa machan.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ශ්‍රී;19287334 said:
    eka nam aththa :yes: e wage ewunta karmaya palisan denawa machan.
    :yes::yes::yes:
    හැබැයි ඒ වගේ පුද්ගලයෙක් අනුකම්පාවට හරි වෙන දෙයක් නිසා හරි කලින් වෙන කෙනෙක් එක්ක අහවල් වැඩේ කරපු ගෑනියෙක් කසාඳ බැන්ඳොත් වෙන්නෙ පවුල් ආරවුල් ඇතිවෙන එක තමා බං.. මොකද පවුල් සංස්ථාවෙ ඇති වෙන පොඩි ප්‍රශ්නෙකදි උනත් අරූට කේන්ති යනවා ඔය දේ මතක් වෙලා.. මම බැන්ඳෙ වෙන එකෙක් අතින් අනාත වෙච්චි ගෑනියෙක් නේද කියලා.. ඊට පස්සෙ ඒකිගෙන් පළිගන්නවා.. අන්තිමේ දුක් විඳින්නෙ දරු පැටව් තමයි..

    හොඳම වැඩේ බඳින්න ඉන්න කෙනාට ඇත්තම කියන එක..

    හැබැයි කෙල්ල කලින් තව කා එක්ක හරි සෙක්ස් කරල තියෙනවා කිව්වොත් බඳින්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.. නිතර කේන්ති යන එකෙක් නම්, තමන්ට තමන් පාලනය කරගන්න අමාරු නම්..
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මට නම් කෙල්ලගේ අතීතෙන් වැඩක් නෑ මට ගැලපෙන හොදින් ඉන්න පුලුවන්, දෙයක් තේරුම් ගන්න පුලුවන් එහෙම කෙල්ලෙක් නම් එච්චරයි. විශ්වාසය තමයි හොදටම වැදගත්. අනිත් එක මම හොද මිනිහෙකුත් නෙමෙයිනේ :oo::oo::oo::oo: :baffled::baffled::baffled:

    දැන් ඉන්න කෙල්ලගේ හැබැයි එහෙම අවුලක් නෑ අවුරුදු 2.5 ක් වෙනවා Affair එකට. Virgin තමයි හැබැයි බයිසිකල් එහෙම නම් පදිනවා උඹල කියනවා වගේ ඒක හින්දා නැද්ද දන්නේ නෑ. අහල බලන්න ඕනේ තියෙනවද කියලා :lol::lol::lol::lol::lol:

    tumblr_m9ffnrV95U1r1vzzeo2_500.jpg
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඕක හොයන්නේ නැහැ කියන එවුන් තමයි බැන්දට පස්සේ පොඩි දෙකටත් ඕක අල්ලන් මරාගන්නේ

    sirawata bn .
    කන්‍යාභාවය කියන එක අනිවාර්යෙන් බලපල්ලා බඳිනකොට .
    වෙන උන් හුකපු එකක් බැඳලා පස්සේ දුක් විඳින්නේ නැතිව .
    කෙල්ලෝ කියන්නේ මචං සැප මදි උනහම මුල හුකපු එකා මතක් වෙන ජාතියක් :yes:
    :):):)
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මම වෙන එකියක් එක්ක අහවල් වැඩේ කරල නෑ..
    ඒක නිසා මම වෙන උන් එක්ක අහවල් වැඩේ කරපු එකියක් බඳින්නෙත් නෑ..:frown:
    me tooo:dull:
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    852
    490
    63
    එක තමා මාත් කියන්නේ එකෙන් හරියට දෙයක් හොයන්න බැරි නං ඒක වැඩක් ඇති සාධකයක් නෙමේ කියල , වැඩක් නැති සාධකයක් බොරුවට බදාගෙන ඉන්නේ මොකටද

    අර 10 ට අනුව තමා බන් මාත් කිව්වේ .. 10 යම නං මතක නෑ බන් .. ඒ උනාට 10 ට සියලු දෙනා අයිති වෙන්න විදිහක් නැනේ බන් .. එහෙනං 10 ඕනේ නැනේ තමන්ගේ බැදපු කෙනා එක්ක නෙමේ නං වැරදි කියල 1 කින් කියන්න පුළුවන්නේ , දෙමාපියන්ගේ ආරක්ෂාව සහෝදරයන්ගේ ආරක්ෂාව යටතේ ඉන්නව කියන්නේ පොඩි ළමයෙක් කියන එකනේ බන් .. නැත්තන් මොකක්හරි අසනීපයක් වගේ mental case එකක් වගේ තියන කෙනෙක් .. එහෙම නැතුව තමන්ට තනියම තීරණ ගන්න පුළුවන් වයසේ කෙනෙක් දෙමාපියන්ගේ ආරක්ෂාවක් යටතේ නෑ

    .. job උදාහරණෙ ගැලපෙන්නේ නැනේ බන් .. උබ කලින් කියල sex කරන එක වැරදි නෑ කියල ඊට පස්සේ ආයේ කියල තියෙන්නේ බදින්න නැතුව හරියට ඉන්න බැරි නං බැන්දට පස්සේ ඉන්නේ කොහොමද කියලනේ ඒ කියන්නේ බදින්න කලින් sex කරන එක වැරදි කියලනේ ආයේ කියල තියෙන්නේ .. හරියට ඉන්නව කියන්නේ sex නොකර ඉන්න එක නෙමේ කියල මම කියන්නේ
    බැන්දට පස්සේ වෙන අය එක්ක නොකර ඉන්න එක තමා හරියට ඉන්න එක .. එකට කලින් කරන නැතුව ඉන්න අවශ්‍යතාවයක් නැනේ , අනික ඕක කෙල්ලොන්ට විතරක් අදාළ දෙයක් නෙමේ දෙගොල්ලටම කෙල්ලොන්ගේ ඔහොම හොයන්වනන් කොල්ලොන්ගේත් එකට විදිහක් තියෙන්න එපායේ බන් නැත්තන් කොහොමද එක හරි දෙයක් වෙන්නේ ?

    මම කිව්වේ එකේ වැඩක් ඇති සාදකයක් නෙමේ කියල , කෙල්ලෙක් කලින් යාලු වෙලා ඉදල ඕක කඩාගන්නේ නැතුව වෙන ඒවා කරලා ඒවා කියන්නේ නැතුව මම මුකුත්ම කරලා නෑ මුකුත් දන්නෙත් නෑ කියල කියන කෙනෙක්ට වඩා කලින් යාලු වෙලා ඉදල මගේ කැමැත්තෙන්ම sex කරා කියල ඇත්තටම කියන කෙනෙක් අරට වඩා වටිනව වැදගත් කියල කියන්නේ මම

    ඒ කියන්නේ උබ කවදාහරි ගෑනිත් එක්ක වලියක් දාගත්තු දවසට ඔය සිද්දිය උබේ වාසියට පාවිච්චි කරන්නේ නැති ජාතියේ එකෙක් කියන එකද? කේන්ති ගියාම උබේ කටින් ඕක පනින්නේ නිකම්ම බන්. sex වැරිදි නෑ කියන්නේ හරි විදිහට කරොත්. මට මේකට උත්තර දීපන් උඹ පවුල් පන්සල් වෙලා තව අවුරුදු දහයකින් පහළවකින් විතර පස්සේ උඹේ දුවෙක් ඔය දේ කරගත්තොත් මොකක්ද උබට හිතෙන්නේ? මොකද මම එහෙම අහන්නේ ඒ කාලේ වෙනකොට මේ idea එක තියන පවුල් පරිසරයක තමා ඒ ළමය හැදෙන්නේ? අනික සමාජෙත් වෙනස් වෙලා තියෙයි. දැන් දැන් ඔය ලංකාවේ නිලයන්ගේ හෙළුව විතරයි බොහෝ විට ඉන්ටෙර්නෙට් එකේ තියෙන්නේ, ඒත් පහු පහු වෙනකොට මේ යනවිදිහට google එකේ bing එකේ Sri Lankan Teen Fuck කියල ගැහුවම ගොඩක් search results එයි. මොකද සමාජ ආකල්පය වෙනස් වෙලා හින්ද. අපි ඒක අනුමත කරොත් ඒක පැලපදියම් වෙන එක නවත්තන්ට බෑ. කඩාගත්තු එකක් බැන්දට කමක් නෑ exceptional කෙනෙක්, එකනේ හිත ගිය තැන මාලිගාව කියන්නේ. තමන්ගේ සතුට තියෙන්නේ එතන නම් කර ගන්න එකයි තියෙන්නේ. ඒත් මේකේ 60% එක අනුමත කරනවා කියන්නේ සමාජෙට යන්නේ වැරදි පණිවිඩයක්. දැන් කඩාගන්නවද නැද්ද කියල හිත හිතා ඉන්න කෙල්ලක් මේක දැක්ක නම් ඉතින් ආයේ හෙටම බඩු sure
     
    Last edited:

    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18
    මම වෙන එකියක් එක්ක අහවල් වැඩේ කරල නෑ..
    ඒක නිසා මම වෙන උන් එක්ක අහවල් වැඩේ කරපු එකියක් බඳින්නෙත් නෑ..:frown:

    loweth...:)
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    මම වෙන එකියක් එක්ක අහවල් වැඩේ කරල නෑ..
    ඒක නිසා මම වෙන උන් එක්ක අහවල් වැඩේ කරපු එකියක් බඳින්නෙත් නෑ..:frown:

    :):)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කෙල්ලගේ කැඩිලා නං ඒකි කලින් කියන්න ඕනි. බදින්න කලින්,.
    ඒක කොල්ලම අහගන්න දැනගන්න ඕනි. ඒ "ඔයාගේ කැඩිලද කියලා" අහලා නෙවේ :angry::angry: ආදලෙන් tricks භාවිතයෙන්
    එතකොට කතා බහ කරගෙන. එකගතාවයකට එන්න හැකි.
    කොල්ලො වගේම කෙල්ලොත් මෝඩ වෙනව රැවටෙනවා.its normal.
    බැන්දට පස්සේ කීවෝත් නං අවුලක් :sorry:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒ කියන්නේ උබ කවදාහරි ගෑනිත් එක්ක වලියක් දාගත්තු දවසට ඔය සිද්දිය උබේ වාසියට පාවිච්චි කරන්නේ නැති ජාතියේ එකෙක් කියන එකද? කේන්ති ගියාම උබේ කටින් ඕක පනින්නේ නිකම්ම බන්. sex වැරිදි නෑ කියන්නේ හරි විදිහට කරොත්. මට මේකට උත්තර දීපන් උඹ පවුල් පන්සල් වෙලා තව අවුරුදු දහයකින් පහළවකින් විතර පස්සේ උඹේ දුවෙක් ඔය දේ කරගත්තොත් මොකක්ද උබට හිතෙන්නේ? මොකද මම එහෙම අහන්නේ ඒ කාලේ වෙනකොට මේ idea එක තියන පවුල් පරිසරයක තමා ඒ ළමය හැදෙන්නේ? අනික සමාජෙත් වෙනස් වෙලා තියෙයි. දැන් දැන් ඔය ලංකාවේ නිලයන්ගේ හෙළුව විතරයි බොහෝ විට ඉන්ටෙර්නෙට් එකේ තියෙන්නේ, ඒත් පහු පහු වෙනකොට මේ යනවිදිහට google එකේ bing එකේ Sri Lankan Teen Fuck කියල ගැහුවම ගොඩක් search results එයි. මොකද සමාජ ආකල්පය වෙනස් වෙලා හින්ද. අපි ඒක අනුමත කරොත් ඒක පැලපදියම් වෙන එක නවත්තන්ට බෑ. කඩාගත්තු එකක් බැන්දට කමක් නෑ exceptional කෙනෙක්, එකනේ හිත ගිය තැන මාලිගාව කියන්නේ. තමන්ගේ සතුට තියෙන්නේ එතන නම් කර ගන්න එකයි තියෙන්නේ. ඒත් මේකේ 60% එක අනුමත කරනවා කියන්නේ සමාජෙට යන්නේ වැරදි පණිවිඩයක්. දැන් කඩාගන්නවද නැද්ද කියල හිත හිතා ඉන්න කෙල්ලක් මේක දැක්ක නම් ඉතින් ආයේ හෙටම බඩු sure

    උබට එකෙක් හිතන විදිහ ගැන හිතන්න බැනේ බන් .. මම වලියක් දා ගත්තොත් එක use කරනවා කියල උබට කියන්න බැනේ බන් .. මට එහෙම පාලනයක් නැතුව තරහ යන්නේ නෑ කියල දන්න හින්ද තමා මම කිව්වේ තව උන් එහෙම ඇති තව උන් නැතුව ඇති .. එක මගේ ආකල්පය .. වෙන කෙනෙක් එකට කැමති නැත්තන් මට අව්ලක් නෑ එකේ ,තමන්ට ගැලපෙන විදිහට තෝරා ගන්න

    දුව කරොත් කියන්නේ උබල මොන වයසේ කෙල්ලෝ ගැනද කතා කරන්නේ ? මම කියන්නේ ඉස්කෝලේ යන o/l කරන කෙල්ලෝ කොල්ලෝ ගැන නෙමේ .. තමන්ට තමන්ගේ ජිවිතේ ගැන තීරණ ගන්න පුළුවන් අවරුදු 18 , 20 පැනපු උන් ගැන , දුව හරි නංගී හරි උනත් අවරුදු 20,21 පස්සේ වෙනම ස්වාධින පුද්ගලයෙක් තමන් කරන දේවල් ගැන තමන්ට තීරණ ගන්න පුළුවන් , දෙමාපියන්ගෙන් අහල උපදෙස් ගන්න පුළුවන් එක වෙනම දෙයක් ,

    sex කරනවා කියන එකයි sex videos කියන එකයි සම්පුර්ණ වෙනස් දෙකක්නේ බන් .. video කරන්න දෙනවනං කියන කියන තැනට යනවනං එක බුද්ධිය පිළිබද ප්‍රශ්නයක් මිසක් sex කරන නොකරන එක ගැන ප්‍රශ්නයක් නෙමේ ,

    මම කියනෙන් වටේ පිටේ ඉන්න හැම කෙනා එක්කම කර කර යන එක නෙමේ , වැදගත් relationship එකක sex කරන එක ගැන , මම හිතන්නේ ඔක්කොම වගේ එවුන් අනුමත කරලා තියෙන්නේ එක ගැන , එහෙම නැතුව o/l පන්තියේ කොල්ලෙක් හම්බුනා දවස් 2කයි ජිටියේ එන්න කිව්වා මාත් ගිය virgin එක නැති උනා කියල කිව්වම බදින්න කැමති වෙන්නේ නෑ තමා , වගකීමක් නැති මෝඩ කෙනෙක් කියලනේ එකෙන් තේරෙන්නේ , එහම එකක් ගැන නෙමේ මන් කියන්නේ , අවරුදු 20ට විතර වැඩි කෙනෙක් මෙහෙම අවරුදු 3 relationship එකක් තිබ්බ sex කරලා තියනව ,මේ හේතුව හින්ද එක නවත්තන්න උනා කියල කියනවනන එක ප්‍රශ්නයක් නෑ කියලයි මම කියන්නේ , නැත්තන් නිකන් program එකක් වගේ virgin නං මෙහෙම නැත්තන් මෙහෙම if then else වගේ නෙමේ ඊට වඩා සංකීර්ණය දෙයක්

    Last edited:
    • Like
    Reactions: rejectzion

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43

    හොද කතාවක් මචෝ :)
     
    • Like
    Reactions: Ace Viper