Kellage Birthday eka

dilans

Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Balapanko kellage birthday eka me Friday bn. Monawda denna hoda. Online order karala gedaratama yawanna inne. :no::no:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,954
    113
    මාස්ක් එක්ක? හෑන්ඩ් සැනිටයිසර් බෝතලයක්?

    එළවලු මල්ලක්?
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    හාල් කිලෝ 3නක්
    පොල් ගෙඩි 4ක්
    පරිප්පු 2kg
    බිත්තර 10ක්
    හාල්මැස්සෝ 250ක්....ඇති
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    සැමන් ටින් 5 යි
    පරිප්පු කිලෝ 5 යි



    Online pay කරලා pizza එකක් යවන්න.. 😊
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    සැමන් ටින් 5 යි
    පරිප්පු කිලෝ 5 යි



    Online pay කරලා pizza එකක් යවන්න.. 😊

    Meka thamai bn math hithuwe. august wala badinna inne anthima single birthday eka hehe:P
     

    Kannangara_1989

    Active member
  • Feb 3, 2017
    105
    215
    43
    කෙල්ලව බලන්න යන්න වෙන්නෙත් නෑනෙ .... රබර් පය්යක් යවපන් ...:baffled::baffled: ඒකිට සතුටු හිතෙයි...:):)