Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kellage demawpiyo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ගෙදරින් කේස් දානව බන්. මම ලව් ගොඩක් තිබ්බෙ නෑ කොල්ලනේ. මේක තමයි පලවෙනි සැරේටම හරිගියපු එක. පටන් අරන් දැන් අවුරුදු එක හමාරක් විතර ඇති. ගෙවල් දෙකටම හොරාට කරන් ගියේ. අවුල තියෙන්නේ. කෙල්ලගේ පවුල ටිකක් තත්වෙන් ඉහලයි අපේ පවුලත් එක්ක බලද්දි. මමයි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. ගෙවල් දොරවල් උනත් අපේ ඒ හැටි පිළිවෙලක් නෑ. ගේටුවක්වත් නෑ හරියට.

කෙල්ලගේ තාත්ත ග්රාම නිළදාරියෙක්. අම්ම ප්රයිමරි ටීචර් කෙනෙක්. කෙල්ලට තවම ජොබක්නෑ. මටත් ජොබ් එකක් නෑ ස්ථාවර මම තැන් කීපයක ළමයින්ට් ගණන් උගන්වනව. මට කියල තියෙන්නේ බයික් එකක් විතරයි. ඔය උගන්වන වැඩෙත් පටන්ගත්තේ ලගදි. අම්ම නම් රස්සාවක් කරන්නෑ.

අවුල කියන්නෙ බන් කෙල්ලගේ ගෙදරට මාට්ටු දැන් සතියකට කලින් මම කෙල්ලත් එක්ක ටවුන් එකේ ඉදල. කෙල්ලගේ තාත්ත පිට ගමක ග්රාම සේවක කෙනෙක් උනාට කොහොම හරි මම ගැන හොයල අපේ ගෙදරත් හොයන්. පියම් මහත්තය තමයි වැඩේ දෙල් කරල තියෙන්නේ. පොර මට ඩයලොග් බිල ආපු දවසෙ කිව්ව මෙහෙම කෙනෙක් මගේ උයාගේ නම තියෙන හැඩරුව තියෙන කෙනෙක් ගැන ඇහුව කියල.

කොහොම හරි ගිය සදුද උදේ හෝන් කරනව ගෙදර ඉස්සරහ එළියට බැස්සම ඉන්නව ගෑනියෙකුයි මිනිහෙකුයි බයික් එකට වෙලා බෙල්ල දික් කර කර. මමත් ගියා ඉස්සරහට. මගෙන් පිරිමි කෙනො ඇහුව උයාට #$% කියන්නේ කියල. මම ටිකක් කල්පනා කරල ඔව් මමතමයි ඇයි කියල ඇහුව. අපිට පුතත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද කියල ඇහුව. මම කිව්ව පුලුවන් කියල.  මම දැන ගත්ත මොකක් හරි අවුලක් තමයි කියල. කඩුල්ල ලග ඉදන්ම දෙන්න ආවේ හතර වටේ කර කව කව බල බල.  කොහොම හරි දුප්පත් මගේ ගෙදරට ගොඩ වෙලා ඉදගත්ත දෙන්නම. කෝ ගෙදර වෙන කවුරුවත් නැද්ද කියල ඇහුව. මම කිව්ව අම්ම පොලේ ගිහින් කියල. ඔව් අම්ම පොලේ තමයි උදේම ගියේ. පස්සේ මෙහෙමයි පුතා කියල මිනිහ පටන්ගත්ත. කාරනේ ගැන කියන්න ගන්නකොටම තමයි තේරුනේ කෙල්ලගේ අම්මයි තාත්තයි කියල. තාත්ත එදා ටවුන් එකේදී ඈතට දැක්කට පටස්ගාල මාරුඋන නිසා දැක්කේ නෑ හරියට.

කොහොම හරි ඇඩෙන්නම දේෂනයක් උන්න මට. මගෙත් විස්තර අහල. මමත් හැම එකට එහෙයි එහෙයි කිය කිය හිටිය. කොහොම හරි එයාල මේකට කැමති නෑ කියලත් කිව්ව. මේක වහාම නතර කරන්න පුතා කියලත් කිව්ව. මම උත්තරයක් දෙන්න ගියේනෑ. අප්සට් හින්ද. ඔක්කොටම වඩා චාටර් මම ඒ වෙලේ ගෙදරට හිටියෙත් මොකාද එකා වගේ. හම්පඩ කලිසමකුත් ගහන් ටී ෂර්ට් එකක්වත් නැතුව.

පොර කීප සැරයක්ම වටින් ගොඩින් මම ගැන විස්තර හොයල තියෙනව.

උබල මේ වගේ දේකට අහුඋනොත් මොනාද බන් කරන්නේ? කෙල්ලනම් තවමත් කොල් කරනව. කෙල්ලටත් කිව්වලු මාත් එක්ක තියෙන පලහිලව්ව නතර කරල දාන්න කියල. කෙල්ලන්ම් කියනව මට බෑ කියල.

අනේ මංද බන්. මොනා කරන්නද කියල. සෑහෙන්න අමාරුවෙන් බොරු කියල ඔය කෙල්ලවත් යාලු කරගත්තේ. හැබැයි යාලු උනාට පස්සේ මම ඇත්තම කිව්ව. ඒත් අවුලක් උනේ නෑ. ලෝබයි බන් නැති කරගන්න. එකසැරේටම ගෙවල් ගහල, වාහන ගන්න මම කියල මොනා කරන්නද බන්. මට හිතෙන්නේ කෙල්ලට ගෙදරින් ලගදිම කසාදයක් සෙට් කරයි වගේ.

පන්නගෙන එන්නත් බෑ බන්. පොඩියට හරි මගුලක් කාල පිලිවෙලකට ඕන එක්කන් එන්න. හෙන අවුලෙන් ඉන්නේ බන් මේ ටිකේ. වෙනද කෙල්ල තමයි වැඩියෙන් කතා කරේ. දැන් මම තමයි හැම තිස්සෙම කතා කරන්නේ මොනාහරි වෙලාද බලන්න.

[QUOTE="wisal890, post: 19869268, member: 556968"] [SIZE="3"]මට ගෙදරින් කේස් දානව බන්. මම ලව් ගොඩක් තිබ්බෙ නෑ කොල්ලනේ. මේක තමයි පලවෙනි සැරේටම හරිගියපු එක. පටන් අරන් දැන් අවුරුදු එක හමාරක් විතර ඇති. ගෙවල් දෙකටම හොරාට කරන් ගියේ. අවුල තියෙන්නේ. කෙල්ලගේ පවුල ටිකක් තත්වෙන් ඉහලයි අපේ පවුලත් එක්ක බලද්දි. මමයි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. ගෙවල් දොරවල් උනත් අපේ ඒ හැටි පිළිවෙලක් නෑ. ගේටුවක්වත් නෑ හරියට. :rofl: කෙල්ලගේ තාත්ත ග්රාම නිළදාරියෙක්. අම්ම ප්රයිමරි ටීචර් කෙනෙක්. කෙල්ලට තවම ජොබක්නෑ. මටත් ජොබ් එකක් නෑ ස්ථාවර මම තැන් කීපයක ළමයින්ට් ගණන් උගන්වනව. මට කියල තියෙන්නේ බයික් එකක් විතරයි. ඔය උගන්වන වැඩෙත් පටන්ගත්තේ ලගදි. අම්ම නම් රස්සාවක් කරන්නෑ. අවුල කියන්නෙ බන් කෙල්ලගේ ගෙදරට මාට්ටු දැන් සතියකට කලින් මම කෙල්ලත් එක්ක ටවුන් එකේ ඉදල. කෙල්ලගේ තාත්ත පිට ගමක ග්රාම සේවක කෙනෙක් උනාට කොහොම හරි මම ගැන හොයල අපේ ගෙදරත් හොයන්. පියම් මහත්තය තමයි වැඩේ දෙල් කරල තියෙන්නේ. පොර මට ඩයලොග් බිල ආපු දවසෙ කිව්ව මෙහෙම කෙනෙක් මගේ උයාගේ නම තියෙන හැඩරුව තියෙන කෙනෙක් ගැන ඇහුව කියල. කොහොම හරි ගිය සදුද උදේ හෝන් කරනව ගෙදර ඉස්සරහ එළියට බැස්සම ඉන්නව ගෑනියෙකුයි මිනිහෙකුයි බයික් එකට වෙලා බෙල්ල දික් කර කර. මමත් ගියා ඉස්සරහට. මගෙන් පිරිමි කෙනො ඇහුව උයාට #$% කියන්නේ කියල. මම ටිකක් කල්පනා කරල ඔව් මමතමයි ඇයි කියල ඇහුව. අපිට පුතත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද කියල ඇහුව. මම කිව්ව පුලුවන් කියල. :angry::angry::angry: මම දැන ගත්ත මොකක් හරි අවුලක් තමයි කියල. කඩුල්ල ලග ඉදන්ම දෙන්න ආවේ හතර වටේ කර කව කව බල බල. :rofl::rofl: කොහොම හරි දුප්පත් මගේ ගෙදරට ගොඩ වෙලා ඉදගත්ත දෙන්නම. කෝ ගෙදර වෙන කවුරුවත් නැද්ද කියල ඇහුව. මම කිව්ව අම්ම පොලේ ගිහින් කියල. ඔව් අම්ම පොලේ තමයි උදේම ගියේ. පස්සේ මෙහෙමයි පුතා කියල මිනිහ පටන්ගත්ත. කාරනේ ගැන කියන්න ගන්නකොටම තමයි තේරුනේ කෙල්ලගේ අම්මයි තාත්තයි කියල. තාත්ත එදා ටවුන් එකේදී ඈතට දැක්කට පටස්ගාල මාරුඋන නිසා දැක්කේ නෑ හරියට. කොහොම හරි ඇඩෙන්නම දේෂනයක් උන්න මට. මගෙත් විස්තර අහල. මමත් හැම එකට එහෙයි එහෙයි කිය කිය හිටිය. කොහොම හරි එයාල මේකට කැමති නෑ කියලත් කිව්ව. මේක වහාම නතර කරන්න පුතා කියලත් කිව්ව. මම උත්තරයක් දෙන්න ගියේනෑ. අප්සට් හින්ද. ඔක්කොටම වඩා චාටර් මම ඒ වෙලේ ගෙදරට හිටියෙත් මොකාද එකා වගේ. හම්පඩ කලිසමකුත් ගහන් ටී ෂර්ට් එකක්වත් නැතුව. :rofl: පොර කීප සැරයක්ම වටින් ගොඩින් මම ගැන විස්තර හොයල තියෙනව. :rofl: උබල මේ වගේ දේකට අහුඋනොත් මොනාද බන් කරන්නේ? කෙල්ලනම් තවමත් කොල් කරනව. කෙල්ලටත් කිව්වලු මාත් එක්ක තියෙන පලහිලව්ව නතර කරල දාන්න කියල. කෙල්ලන්ම් කියනව මට බෑ කියල. අනේ මංද බන්. මොනා කරන්නද කියල. සෑහෙන්න අමාරුවෙන් බොරු කියල ඔය කෙල්ලවත් යාලු කරගත්තේ. හැබැයි යාලු උනාට පස්සේ මම ඇත්තම කිව්ව. ඒත් අවුලක් උනේ නෑ. ලෝබයි බන් නැති කරගන්න. එකසැරේටම ගෙවල් ගහල, වාහන ගන්න මම කියල මොනා කරන්නද බන්. මට හිතෙන්නේ කෙල්ලට ගෙදරින් ලගදිම කසාදයක් සෙට් කරයි වගේ. පන්නගෙන එන්නත් බෑ බන්. පොඩියට හරි මගුලක් කාල පිලිවෙලකට ඕන එක්කන් එන්න. හෙන අවුලෙන් ඉන්නේ බන් මේ ටිකේ. වෙනද කෙල්ල තමයි වැඩියෙන් කතා කරේ. දැන් මම තමයි හැම තිස්සෙම කතා කරන්නේ මොනාහරි වෙලාද බලන්න. :sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom