kellage demawpiyo

wisal890

Banned
Mar 17, 2016
62
7
0
මට ගෙදරින් කේස් දානව බන්. මම ලව් ගොඩක් තිබ්බෙ නෑ කොල්ලනේ. මේක තමයි පලවෙනි සැරේටම හරිගියපු එක. පටන් අරන් දැන් අවුරුදු එක හමාරක් විතර ඇති. ගෙවල් දෙකටම හොරාට කරන් ගියේ. අවුල තියෙන්නේ. කෙල්ලගේ පවුල ටිකක් තත්වෙන් ඉහලයි අපේ පවුලත් එක්ක බලද්දි. මමයි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. ගෙවල් දොරවල් උනත් අපේ ඒ හැටි පිළිවෙලක් නෑ. ගේටුවක්වත් නෑ හරියට. :rofl:

කෙල්ලගේ තාත්ත ග්‍රාම නිළදාරියෙක්. අම්ම ප්‍ර‍යිමරි ටීචර් කෙනෙක්. කෙල්ලට තවම ජොබක්නෑ. මටත් ජොබ් එකක් නෑ ස්ථාවර මම තැන් කීපයක ළමයින්ට් ගණන් උගන්වනව. මට කියල තියෙන්නේ බයික් එකක් විතරයි. ඔය උගන්වන වැඩෙත් පටන්ගත්තේ ලගදි. අම්ම නම් රස්සාවක් කරන්නෑ.

අවුල කියන්නෙ බන් කෙල්ලගේ ගෙදරට මාට්ටු දැන් සතියකට කලින් මම කෙල්ලත් එක්ක ටවුන් එකේ ඉදල. කෙල්ලගේ තාත්ත පිට ගමක ග්රාම සේවක කෙනෙක් උනාට කොහොම හරි මම ගැන හොයල අපේ ගෙදරත් හොයන්. පියම් මහත්තය තමයි වැඩේ දෙල් කරල තියෙන්නේ. පොර මට ඩයලොග් බිල ආපු දවසෙ කිව්ව මෙහෙම කෙනෙක් මගේ උයාගේ නම තියෙන හැඩරුව තියෙන කෙනෙක් ගැන ඇහුව කියල.

කොහොම හරි ගිය සදුද උදේ හෝන් කරනව ගෙදර ඉස්සරහ එළියට බැස්සම ඉන්නව ගෑනියෙකුයි මිනිහෙකුයි බයික් එකට වෙලා බෙල්ල දික් කර කර. මමත් ගියා ඉස්සරහට. මගෙන් පිරිමි කෙනො ඇහුව උයාට #$% කියන්නේ කියල. මම ටිකක් කල්පනා කරල ඔව් මමතමයි ඇයි කියල ඇහුව. අපිට පුතත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද කියල ඇහුව. මම කිව්ව පුලුවන් කියල. :angry::angry::angry: මම දැන ගත්ත මොකක් හරි අවුලක් තමයි කියල. කඩුල්ල ලග ඉදන්ම දෙන්න ආවේ හතර වටේ කර කව කව බල බල. :rofl::rofl: කොහොම හරි දුප්පත් මගේ ගෙදරට ගොඩ වෙලා ඉදගත්ත දෙන්නම. කෝ ගෙදර වෙන කවුරුවත් නැද්ද කියල ඇහුව. මම කිව්ව අම්ම පොලේ ගිහින් කියල. ඔව් අම්ම පොලේ තමයි උදේම ගියේ. පස්සේ මෙහෙමයි පුතා කියල මිනිහ පටන්ගත්ත. කාරනේ ගැන කියන්න ගන්නකොටම තමයි තේරුනේ කෙල්ලගේ අම්මයි තාත්තයි කියල. තාත්ත එදා ටවුන් එකේදී ඈතට දැක්කට පටස්ගාල මාරුඋන නිසා දැක්කේ නෑ හරියට.

කොහොම හරි ඇඩෙන්නම දේෂනයක් උන්න මට. මගෙත් විස්තර අහල. මමත් හැම එකට එහෙයි එහෙයි කිය කිය හිටිය. කොහොම හරි එයාල මේකට කැමති නෑ කියලත් කිව්ව. මේක වහාම නතර කරන්න පුතා කියලත් කිව්ව. මම උත්තරයක් දෙන්න ගියේනෑ. අප්සට් හින්ද. ඔක්කොටම වඩා චාටර් මම ඒ වෙලේ ගෙදරට හිටියෙත් මොකාද එකා වගේ. හම්පඩ කලිසමකුත් ගහන් ටී ෂර්ට් එකක්වත් නැතුව. :rofl:

පොර කීප සැරයක්ම වටින් ගොඩින් මම ගැන විස්තර හොයල තියෙනව. :rofl:

උබල මේ වගේ දේකට අහුඋනොත් මොනාද බන් කරන්නේ? කෙල්ලනම් තවමත් කොල් කරනව. කෙල්ලටත් කිව්වලු මාත් එක්ක තියෙන පලහිලව්ව නතර කරල දාන්න කියල. කෙල්ලන්ම් කියනව මට බෑ කියල.

අනේ මංද බන්. මොනා කරන්නද කියල. සෑහෙන්න අමාරුවෙන් බොරු කියල ඔය කෙල්ලවත් යාලු කරගත්තේ. හැබැයි යාලු උනාට පස්සේ මම ඇත්තම කිව්ව. ඒත් අවුලක් උනේ නෑ. ලෝබයි බන් නැති කරගන්න. එකසැරේටම ගෙවල් ගහල, වාහන ගන්න මම කියල මොනා කරන්නද බන්. මට හිතෙන්නේ කෙල්ලට ගෙදරින් ලගදිම කසාදයක් සෙට් කරයි වගේ.

පන්නගෙන එන්නත් බෑ බන්. පොඩියට හරි මගුලක් කාල පිලිවෙලකට ඕන එක්කන් එන්න. හෙන අවුලෙන් ඉන්නේ බන් මේ ටිකේ. වෙනද කෙල්ල තමයි වැඩියෙන් කතා කරේ. දැන් මම තමයි හැම තිස්සෙම කතා කරන්නේ මොනාහරි වෙලාද බලන්න. :sorry:
 
KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    බොරු කියල ඔය කෙල්ලවත් යාලු කරගත්තේ

    කියපු බොරු එලි උන දවසකට කෙල්ල වෙනස් වෙන්න පුළුවන්...
    මුලින්ම තමන්ට ස්ථාවරයක් හදා ගන්න..පස්සේ කෙලින්ම ගිහින් කතා කරන්න අම්මල තාත්තල එක්ක..
    ඇයි යකෝ කටවහන් උන්නේ..අකමැති හේතුව වත් අහන්න තිබ්බනේ
     
    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0

    කියපු බොරු එලි උන දවසකට කෙල්ල වෙනස් වෙන්න පුළුවන්...
    මුලින්ම තමන්ට ස්ථාවරයක් හදා ගන්න..පස්සේ කෙලින්ම ගිහින් කතා කරන්න අම්මල තාත්තල එක්ක..
    ඇයි යකෝ කටවහන් උන්නේ..අකමැති හේතුව වත් අහන්න තිබ්බනේ

    කෙල්ල දන්නව බන් මම ඇත්තටම කවුද කියල. ඔය යාලු කරගන්න තමයි පොඩි පච ටිකක් කිව්වේ. ඒ නිසා අවුලක්නෑ. :P

    මොනා කතා කරන්නද බන් ඒ වෙලේ මම ෂොක් වෙලා වගේ. වචන පිට වෙන්නෙත් නෑ. මට දාඩියත් දැම්ම අම්බානෙක.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්සවයි.

    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,421
    1
    10,671
    113
    අනේ මන්දා මචන්...උඹ ජොබක් කරලා ගානක් අතට එන විදිහට වැඩේ සෙට් කර ගත්ත නන් හරි.එතකොට කෙල්ලගේ ගෙදරින් අවුලක් දාන එකක් නෑ...මට හිතෙන විදිහට...
     
    wisal890

    Banned
    Mar 17, 2016
    62
    7
    0

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්ස්වයි.

    honda idea ekak. :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්සවයි.

    hindi film ekak wage yako

    ehema nokara kellawat marala muwat maruwot kohomada? :P:P
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    40089637.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    hindi film ekak wage yako

    ehema nokara kellawat marala muwat maruwot kohomada? :P:P

    උන් උගත් මිනිස්සුන්නේ, උන් ඔය වගේ වැඩ කරන්නේ නෑ. ඇරත් බන් මරන සීන් වැඩිපුරම වෙන්නේ හම්බ පවුල් වලයි, හද්ද ඩොටේ නූගත් පවුල් වලයි. මූ ජොබ් එකක් හොයාගෙන පෝසත් වුනොත් ගොඩ යතහැකියි නමුත් ඒවා කරන්න ගියොත් කෙල්ල බැදලා ,ළමයිනුත් හම්බ වෙලා ඉවරයි.
    මේ වගේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්ත හැටියේ දෙමව්පියන් බලන්නේ පුලුවන් තරම් ඉක්මනටම කෙල්ලව මිනිහෙක්ට දීලා දාන්නයි, ඉතින් මම කියපු ක්‍රමය තමයි හොදම සහා ඉක්මන්ම ක්‍රමය. ආයි සීරාවටම ගොඩ තමයි, මම දන්න එකෙකුත් ඕක කරලා ගොඩ ගියා. ඌ දැන් හොදට කෙල්ලත් එක්ක පවුල් කාගෙන ඉන්නවා.

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    805
    331
    63
    Cybertron
    උබ තැනකට වරෙන් බන් එතකොට අම්මගෙය් තාත්තාගෙයි තත්වය නිකන්ම අඩුවෙලා කෙල්ල උබට දෙයි. :yes::yes::yes:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    කෙල්ලව බඩ කරපන් ෂේප් එකේ. ඊට පස්සේ ඒකිට වෙන කොල්ලෙක්ව බදින්න බෑ. ළමයෙක් හම්බ වෙන ලක්ෂණ එහෙන් මෙහෙන් පහළ වෙනකොට උන් කළබල වෙලා සීන් එක කෙල්ලගෙන් අහයි, ඊට පස්සේ ඒකිට ටිකක් විතර ගහයි ,ඊට පස්සේ උබටම දීලා දායි සල්ලියි, ගෙයකුයි හදලා දීලම. ග්‍රාම සේවක නිසා උබට ජොබ් එහෙකුත් සෙට් කරලා දෙයි කෙල්ල නිසාම. උබට ආතල් එකේ ඊට පස්සේ ඉන්න පුලුවන්. මේක තමයි හොදම ක්‍රමය. අනෙක් උන් කියලා තියෙන බයිලා කරන්න යන්න එපා, උබ තවත් හිරවෙයි, ඌට මළ පැන්නොත් මැරයෝ දාලා උබට ගස්සවයි.

    පැනල යනවට වඩා නම් හොදයි...චාටර් හැබැයි