Kellage pirimi yaluwo

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,084
    22,504
    113
    එහෙම කොල්ලො යාලුවො ගොඩක් ඉන්න කෙල්ලො මං දැකල තියෙනව හැබැයි boyfriend ට මාර loyal. හොඳ කෙල්ලෙක් නන් පීරිමි යාලුවො නෑ කියල එකක් නෑ. අර ඕනවට වඩා බෙස්ටා අරක මේක ගගා හැමිනෙන්න යන ටයිප් නන් හරියන් නෑ. ඒ ඇරෙන්න පොඩ්ඩක් ෆොටෝ එකක් ගහල සෙට් එකක් එක්ක ඇවිදල ඉදියා කියල අවුලක් නෑ බන් ඉතින්. ඔහොම හිතන්න ගියොත් ඔෆිස් වල එහෙම කොහොම බේරන්නද.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,145
    4,904
    113
    Oya wage genunta nam love Karana yanna epa bn. Ubata vidawanna wenne. බැදීම් ඇතිකර ගනින් තමාන්ට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක්ට
    Ado eka . Sira wadanak

    එහෙම කොල්ලො යාලුවො ගොඩක් ඉන්න කෙල්ලො මං දැකල තියෙනව හැබැයි boyfriend ට මාර loyal. හොඳ කෙල්ලෙක් නන් පීරිමි යාලුවො නෑ කියල එකක් නෑ. අර ඕනවට වඩා බෙස්ටා අරක මේක ගගා හැමිනෙන්න යන ටයිප් නන් හරියන් නෑ. ඒ ඇරෙන්න පොඩ්ඩක් ෆොටෝ එකක් ගහල සෙට් එකක් එක්ක ඇවිදල ඉදියා කියල අවුලක් නෑ බන් ඉතින්. ඔහොම හිතන්න ගියොත් ඔෆිස් වල එහෙම කොහොම බේරන්නද.
    Ow besta seen na normal yaluwo. Yaluwonge yaluwo wage .
    ------ Post added on Jul 29, 2023 at 10:00 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,504
    113
    Ow besta seen na normal yaluwo. Yaluwonge yaluwo wage .
    උබට වෙනස්කමක් කරනවද ඉතින් එහෙමයි කියල? එහෙමත් නැත්තන් උබල දෙන්න සතුටුනුත් ඉන්නවනන් උබට ඊරිසියාවක් තියෙන්නෙ.

    උබේ ඔය insecurity එක කෙල්ලට පෙන්නුවොත් නන් ඔය මගුල කොහොමත් කැඩෙනව.
    ------ Post added on Jul 29, 2023 at 10:19 PM
     
    • Sad
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,145
    4,904
    113
    උබට වෙනස්කමක් කරනවද ඉතින් එහෙමයි කියල? එහෙමත් නැත්තන් උබල දෙන්න සතුටුනුත් ඉන්නවනන් උබට ඊරිසියාවක් තියෙන්නෙ.
    Ehemath hitenawa habai
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,504
    113
    Ehemath hitenawa habai
    එහෙම හිතෙන එක natural සමහර අයට. හැබැයි ඒවා කෙල්ලට පෙන්නන්න යන්න එපා. උබ කෙල්ලෙක්ට වෙන කොල්ලො ආශ්‍රය කරන්න එපා කියපු ගමන් උබ ඒ අනිත් කොල්ලන්ට වඩා weak කියන එක ප්‍රදර්ශනය වෙනව. හිතපන්කො උබේ කෙල්ල මෙලෝ පෙනුමක් නැති නෝන්ජල් ඩයල් එකක් ආශ්‍රය කරාට උබට එච්චර ගානක් නෑ නේහ්? හැබැයි හයේ හතරෙ handsome ඩයල් එකක් යාලුවෙක්නන් ඊරිසියයි නේහ්? මොකෝ උබට වඩා අරූ ඉහලයි කියන එක උබේ ඔලුවෙ තියෙනව. ඕක තමා ඉතින් තියරි එක. උබ අහවලාව ආශ්‍රය කරන්න එපා කියපු ගමන් උබ පහළයි කියන එක පේන්න ගන්නව.

    මේක බලෙන් ප්‍රතිරූපයක් මවා ගන්න යනවට වඩා සාර්තක තමන් ගැන ආත්ම විශ්වාසයක්/ආතමාභිමානයක් හදාගන්න එක තමයි. එතකොට ඉබේම ඔහොම ඊරිසියාවල් එන්නෙ නැතුව යනව. අනිත් උන්ට වඩා තමන් ඉහළයි හෝ සමානයි කියන මානසිකත්වෙ එන්න ගන්නව. අනිත් අතට කෙල්ලෙක් බලෙන් හිරකරන් ලග තියාගන්න එකද වටින්නෙ නැත්තන් නිදහසේ ඉන්න දීලා ලඟ රැඳෙනවද කියල බලන එකද වටින්නෙ. යන්න නන් ඕනෙ යන්න දෙන්න ඕනෙ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    සාමාන්‍යයෙන් නම් කසාදයක් බඳින ජෝඩු දෙන්නට දෙන්න යාළුවෝ අයින් කරනවා වගේ පොඩි පොඩි කැපකිරීම් කරනවා කියලා අහලා දැකලා තියෙනවා. වෙන වෙන කට්ටිය ලොකු වෙන්න බෑ husband ට වඩා. කොල්ලටත් තමන්ගේ wife ට වඩා වෙන කවුරුත් ලොකු වෙන්න බෑ. දැන් දැන් වෙන වෙන trend හැදීගෙන එනවා තමන්ගේ ජීවිතේ තමන්ට ඕන විධියට විඳින්න ඕන අරක ද මේකද කියාගෙන. බඳිනවා නම් ඒ මඟුල් හරියන්නේ නෑ නේ. දෙන්න එක මතයකට එන්න ඕන. දැන් ඩිවොස් කේස් වැඩි ඔය අටමඟුල් හින්දා. අපේ දෙමවුපියෝ ඔය යස අගේට හිටියේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,504
    113
    වෙන වෙන කට්ටිය ලොකු වෙන්න බෑ husband ට වඩා. කොල්ලටත් තමන්ගේ wife ට වඩා වෙන කවුරුත් ලොකු වෙන්න බෑ.
    මේකට එකඟයි. 1st priority තමන්ගෙ පාර්ට්නර් වෙන්න ඕනෙ. හැබැයි ඉතින් ඒකෙ තේරුම අනිත අයව හලල දානව කියන එක නෙමේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ඒකනේ මම උඹේ අම්මට තියලා හිකුවේ http
    නගින්නැතුව කොහොමද හිකුවේ. ගිහින් වම්බට්ටක් පුකට බස්නකල් පුක අල්ලන් හිටියද? :sorry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,188
    113
    මාලඹේ
    නගින්නැතුව කොහොමද හිකුවේ. ගිහින් වම්බට්ටක් පුකට බස්නකල් පුක අල්ලන් හිටියද? :sorry:
    නගින්නෙ නැද්ද කියලා බලපන් උබේ අම්මාගේ පුකේ පළු දෙක ඈත් කරලා 🤭