Kellage pirimi yaluwo

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    කෙල්ල මොනා හිතාගෙන හිටියත් ඔය වට වෙලා ඉන්න කොල්ලො ටික බලාගෙන ඉන්නෙ වැඩේ දෙන්න... නැත්නම් කෙල්ලෙක් එක්ක යාලුවෙක් වගේ ඉදලා මොකක්ද තියන ආතල් එක???
     
    • Like
    Reactions: Mugen

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    Mageth podi kale idanma inne male friends la, female friendsla godak aduii. Oka depend wenawa

    ehema na kello matath innawa pirimi yaaluwo habai meke kiyana eewanam wennaha
    කොච්චර උනත් ඔයාලගෙ boyfriend කෙල්ලො ටිකක් වටකරගෙන ඉන්නවනම් පොඩිහරි අවුල් ගතියක් එන්නෙ නැද්ද 🙃 මෙයාගෙ කන්සර්න් එක සාමාන්‍යය දෙයක් 😐
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    කොච්චර උනත් ඔයාලගෙ boyfriend කෙල්ලො ටිකක් වටකරගෙන ඉන්නවනම් පොඩිහරි අවුල් ගතියක් එන්නෙ නැද්ද 🙃 මෙයාගෙ කන්සර්න් එක සාමාන්‍යය දෙයක් 😐
    Apoi ow, mama nam boys la trust karanne nathi tharam 😂😂