Kellagen ahagatta

dilann

Well-known member
  • Jul 6, 2018
    68,613
    168,941
    113
    එකමත් එක රටක
    සීට් ගානට විතරයි බස් එකේ යන්න පුලුවන් කියලා අර පොලිස් කුක්කට මතක් උනේ දැන්ද ?? :baffled: මෙච්චර කල් බස් වල පොල් පටවනවා වගේ යන්න දීල ආයිත් කෙල උනාම කොහේ හරි කැමරා කාරයෙක් එක්ක ගිහින් වෙනද ගිය විදියටම ගිය මිනිස්සුන්ට සද්ද දානවා දිගටම දෙයක් කරන්න බැරි ගොන් පොලිස්.
     
    • Like
    Reactions: Boralugoda01

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,155
    1
    157,911
    113
    98
    කෑගල්ල
    ලොරි ටෝක් 🤣 මේකෙ ඉන්න ගොන්නු නලවල වැඩක් නෑ. එක එකා මැරෙන්න ගත්තම විතරයි උන්ට තේරෙන්නෙ. බලන් ඉන්නේ සෑර් ඔක්කොම කරන කන්. තමන්ගෙ වගකීම බින්දුවයි, මෝඩ යක්කු
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,640
    22,782
    113
    අම්බකිස්ස
    නිව්ස් හදලා හිට් වෙන්න හදන්නේ... මල්ලී සනත එහෙම ආවේ නැද්ද කියලා අහන්න ඕනි....කිසිම කෙනෙක්ට අනිත කෙනාගෙ අවසරය නැතුව ඔහොම රූගත කරන්නබෑ...