Kellagen ahagatta

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,462
    113
    - උඩරට -
    මිනිස්සු කුලප්පු කරලා රාත්‍රී ප්‍රවෘත්ති හදන්නේ ඔහොම තමා :lol:
    කෙල්ලගේ අවාසනාව ඔය නැත්තම් එක ‍රැයින් තරුවක් වෙන්න තිබ්බා කොහෙද මාස්ක් එකක් දාලානේ. :P
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මේකිට බොසා පුකේ පාර වගේම කොන්ද උල්ල වෙන්න අරිනවා. පෙනුමෙන් පේනවා. අනික මේක ලෝක වසංගතයක්.මේ හුත්තට වගේම මේ පොස්ට් එක දාපු ඒකා රේන්න බැරි වෙන්න පුකේ බිබිලි දාන ඩෙක් වුන තොපිට හැදුනනම්.. ඔය කියවිල්ල බලා ගන්න තිබුනා. කාලා ඇදලා ඉන්න හුත්තෝ ජිවත් වෙන්න ඕනේ..
     
    • Haha
    • Dislike
    Reactions: djiresh and saja

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,808
    66,346
    113
    මේකිට බොසා පුකේ පාර වගේම කොන්ද උල්ල වෙන්න අරිනවා. පෙනුමෙන් පේනවා. අනික මේක ලෝක වසංගතයක්.මේ හුත්තට වගේම මේ පොස්ට් එක දාපු ඒකා රේන්න බැරි වෙන්න පුකේ බිබිලි දාන ඩෙක් වුන තොපිට හැදුනනම්.. ඔය කියවිල්ල බලා ගන්න තිබුනා. කාලා ඇදලා ඉන්න හුත්තෝ ජිවත් වෙන්න ඕනේ..
    What did you smoke today
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර

    පෙනුමෙන් කෙසේ වෙතත් මනුස්සයෙක් කියන වචන වලින් මනුස්සයෙක්ද සතෙක්ද කියල කියන්න පුළුවන්, තමන්ට අම්මෙක් ඉන්නවද බන්?

    කොහොමත් මේ ගෑනු කෙනාට විතරක් නෙමෙයි, රටේ සියට 80ක් මිනිස්සුන්ට බොසා ඔය කියපු දේ කරනවා. ඉන්ටෙර්නෙට් එකේ forum එකක අමු තිත්ත කුණුහරප ගහන උබල වගේ එවුන්ට මිනිස්සුගේ දුක තේරුම් ගන්න පුළුවන් කියල හිතන්න බැහැ.

    මුලින්ම මනුස්සයෙක් වගේ හිතන්න try එකක් දෙන්න, 3 secs video කෑල්ලක් බලලා තමන් කලින් ජීවිතේට දැකල නැති ගෑනියෙක්ට කරන්න පුළුවන් ජරාම කථා කිය කිය අපහාස කරන විදිය ගැන උබට උබ ගැන අපූලක් හිතෙන්නේ නැද්ද බන්? තමන්ගේම අම්මට මේ වගේ එකෙක් comment එකක් දීල පොඩ්ඩක් අහපන් මොකක්ද හිතෙන්නෙ කියලා.
     
    Last edited:

    ඒක අපහාසත්මක වෙන්න පුළුවන්න. නමුත් මේ ලෝක ව්‍යසනයක්. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මාත් වැඩ කරන්නේ ඔය වගේ ගැණු ගොඩක් ඉන්න ඔපිස් එකක. ඒ අතර ආර්ථික ප්‍රශ්ණ වගේම වෙනත් ප්‍රශ්ණ තියෙන ගෙ‌ාඩක් අය ඉන්නවා. නමුත් මේ වසංගත තත්වය තේරුම් අරගෙන ඉන්නවා. අර පකයට මේ පකයට බනින්නේ නැ. අද බාගයම් ඔපිස් එකෙත් නැත. අනේ හුකේ නන්නානේ.. තමයි කියන්න තියෙන්නේ ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඒක අපහාසත්මක වෙන්න පුළුවන්න. නමුත් මේ ලෝක ව්‍යසනයක්. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මාත් වැඩ කරන්නේ ඔය වගේ ගැණු ගොඩක් ඉන්න ඔපිස් එකක. ඒ අතර ආර්ථික ප්‍රශ්ණ වගේම වෙනත් ප්‍රශ්ණ තියෙන ගෙ‌ාඩක් අය ඉන්නවා. නමුත් මේ වසංගත තත්වය තේරුම් අරගෙන ඉන්නවා. අර පකයට මේ පකයට බනින්නේ නැ. අද බාගයම් ඔපිස් එකෙත් නැත. අනේ හුකේ නන්නානේ.. තමයි කියන්න තියෙන්නේ ...

    meka giya anduwa karaa nam thope comments mona wageda kiyala hithala balapanko :lol:

    kari wahallu inne...:rofl:
     
    • Love
    Reactions: RAN PUTHA

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ඒක අපහාසත්මක වෙන්න පුළුවන්න. නමුත් මේ ලෝක ව්‍යසනයක්. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මාත් වැඩ කරන්නේ ඔය වගේ ගැණු ගොඩක් ඉන්න ඔපිස් එකක. ඒ අතර ආර්ථික ප්‍රශ්ණ වගේම වෙනත් ප්‍රශ්ණ තියෙන ගෙ‌ාඩක් අය ඉන්නවා. නමුත් මේ වසංගත තත්වය තේරුම් අරගෙන ඉන්නවා. අර පකයට මේ පකයට බනින්නේ නැ. අද බාගයම් ඔපිස් එකෙත් නැත. අනේ හුකේ නන්නානේ.. තමයි කියන්න තියෙන්නේ ...
    මචන්, මේක ලොකු issue එකක් බව ඇත්ත, නමුත් හිතන්න මහා පාන්දර ඉදන් නැගිටන් කෑම බීම හදන් ඇවිත් පැය ගනන් බස් හෝල්ට් වල කටු කාල, බස් එකේදිත් විදින්න ඕනේ දස වද විදගෙන එනකොට මගින් බස් එකෙන් බස්සුවම මොනා හිතෙනවා ඇත්තද? එ මනුස්සයා දැන් හිතන්නේ red mark වැටෙන්න කලින් office එකට දුවන්න. හරියට plan & execution නැති කම නෙමෙයිද මේ? උඩ ඉදන් පහල දක්වා කිසිම කෙනෙක්ට මේවා මතක නැති උනා. ලෝකෙන් දෙක දෙක ගගා දැගලුව ඇරෙන්න, first wave එකෙන් පාඩමක් ඉගෙනගෙන second wave එකක් අවොත් මෙන්න මෙහෙමයි කරන්නේ කියල plan එකක් හැදුවද? ඒක execute වෙන්නේ මෙහෙමයි කියල මිනිස්සු දැනුවත්ද? ඊයේ අහුවුනා අද පිස්සෝ වගේ දගලනවා! මොන විහිළුද? බස් එකෙන් බස්සන්න කලින් routes වලට additional bus තියනවද? මෙතන අපි කේන්ති ගිහින් ඉන්න ගැනියෙක්ට අමු තිත්ත කුණුහරප කියන එකෙන් කිසිම කෙනෙක්ට ප්‍රයෝජනයක් නැහැ. ජාතික ප්‍රශ්නෙකට ජාතික වැඩපිළිවෙලක් ඕනේ. නැතුව mic අල්ල අල්ල news හිගකන එක නෙමෙයි. එකෙන් වෙන්නේ මිනිස්සු ඇත්තටම හිතන්න ඕනේ දෙයින් divert වෙලා නිකම් කොහෙවත් ඉන්න මනුස්සයෙක්ට බැන බැන ඉන්න එක. (උදාහරණ: Please refer the video comments)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,005
    22,410
    113
    ඇයි උබල මේ කෙල්ලට බනින්නෙ?
    ඒ කියන කතාව ඇත්තනෙ. වෙනද වගේම ඔෆිස් ඇරල වෙනද කට කපල ගිය බස්වල සීට් ගානට යන්න කිවුවම බාගයක් උන්ට රස්සාවට යන්න වෙන්නෑ. එතකොට ඒ මිනිස්සුන්ගෙ පඩි කැපුවම මොකද වෙන්නෙ.
     
    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    ඇයි උබල මේ කෙල්ලට බනින්නෙ?
    ඒ කියන කතාව ඇත්තනෙ. වෙනද වගේම ඔෆිස් ඇරල වෙනද කට කපල ගිය බස්වල සීට් ගානට යන්න කිවුවම බාගයක් උන්ට රස්සාවට යන්න වෙන්නෑ. එතකොට ඒ මිනිස්සුන්ගෙ පඩි කැපුවම මොකද වෙන්නෙ.
    මිනිස්සු අමුනුස්සයෝ වෙලා තියෙන්නේ. අනිකාගේ දුක තව එකෙක්ට තේරෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ හිත් පිත් නැති කරන එකට media වග කියන්න ඕනේ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Ethakota Ban Train wala Therapila Giyata Corona Bowenne nadda? BUS wala giyoth witharada Corona hadenne ? Kawda ban me neethi danne?