kellai+kollai

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
mata eka echhcara case nathi unata.eyata eka tikak case ban,eya bayai minissu,ape yaluwo.ape field eke aya monawa kiyawida kiyana eka gana

සමාජෙට ඕන හැටියට ජීවත් වෙන්න ඕන නැහැ! උඹලා කන්නේ උඹලා හම්බ කරන් මිසක් උන් කන්න දෙන්නෙ නැහැ නෙ... ඕන එකෙක්ට ඕන එකක් කියා ගන්න කියපන්.
 
smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ප්‍රශ්ණෙ උනත් වෙන්නෙ උබටනෙ බන්..ඒක නිසා ඔයවගේ ප්‍රශ්ණ් වලට උත්තර කාගෙන්වත් අහන්න එපා.
    උබල දෙන්නගෙ අදහස් වලින් තිරණය කරපන්..
    මම උබනම් ඕකට ත්‍රෙඩ් ද දා ඉන්නෙ නෑ.මට හිතෙන දේ කරනව්
     
    temp_fake1

    Member
    Oct 23, 2012
    10
    1
    0
    uba anith minissu gana hitanna giyoth kawadawath oya dennata satutin inna be mokada anith unta one kage hari mokak hari waraddak balanna.

    anith aya gana hitanne nathuwa taman paduwe nidahase jeewath wunama anith ayata waradi hoyanna epa wenawa etakota eka ehemmama nathiwenawa

    ape gewal walin mekata mokak kiyaida kiyana eka thamai thiyena lokuma prashne
    bn
     
    temp_fake1

    Member
    Oct 23, 2012
    10
    1
    0
    ප්‍රශ්ණෙ උනත් වෙන්නෙ උබටනෙ බන්..ඒක නිසා ඔයවගේ ප්‍රශ්ණ් වලට උත්තර කාගෙන්වත් අහන්න එපා.
    උබල දෙන්නගෙ අදහස් වලින් තිරණය කරපන්..
    මම උබනම් ඕකට ත්‍රෙඩ් ද දා ඉන්නෙ නෑ.මට හිතෙන දේ කරනව්

    mata meka kiyanna wena kawuruth na ban,ekai man EK eke post ekak damme
    api denna danuth me gana kathakara kara hitiye
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    සමාජෙට ඕන හැටියට ජීවත් වෙන්න ඕන නැහැ! උඹලා කන්නේ උඹලා හම්බ කරන් මිසක් උන් කන්න දෙන්නෙ නැහැ නෙ... ඕන එකෙක්ට ඕන එකක් කියා ගන්න කියපන්.

    sira kathawa

    Go for DDR BRRip. You can find the Sinhala subtitles from z o o m . l k if you prefer and overall subtitle sync. should adjust -4.5sec for the DDR 720p rip.

    great thanks for heads up
     
    temp_fake1

    Member
    Oct 23, 2012
    10
    1
    0
    සමාජෙට ඕන හැටියට ජීවත් වෙන්න ඕන නැහැ! උඹලා කන්නේ උඹලා හම්බ කරන් මිසක් උන් කන්න දෙන්නෙ නැහැ නෙ... ඕන එකෙක්ට ඕන එකක් කියා ගන්න කියපන්.

    ekanan aththa ban:)
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Man danna aiyekui akkekui hitiya Akka aiyatavada 5years pld. Lamayekuth innava dan bandala. lassana jeevitha. vayasa prashnayak karaganna epa.
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    gewal walin shep karaganna eka thami bn math kalpana karanne.monawa kiyaida kiyala hithaganna ba ban
    mulin tikak akamathi wei:( eth dennawa wen karanna baha kiyala dana gaththama aniwa kamathi wei..:yes: matath une okama thamai:baffled::rofl:
    11.gif
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    mama uba nan age eka poddakwath hitanne ne anika years 2k kiyanne ehchara wenasak ne.

    loke one taram ohoma marry karapu aya satutin innawa.

    ඔව් ආදරයට වයස, ලිංගය, ආගම, ජාතිය, කුලය, පක්ෂය , සත්ව කාණ්ඩය බලපාන්නේ නෑ.
    මේ ළගදි මම දැක්කා සතෙක්ව බැදපු මිනිහෙක්වත්.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    උබට තියෙන ප්‍රශ්ණය ඒක නෙවෙයි. උබට තියෙන්නේ ඔළුව, මාන්නයයි, උබ හිතන්නේ උබ කොල්ලෙක් නිසා ඒකි කෙල්ලෙක් නිසා උබ උසස් ඒකි පහත් ඉතින් ඒකි බාල වෙන්න ඕන කියලයි. ඒකයි උබට තියෙන ප්‍රශ්ණය.
    ඕක අයින් කරගනින් කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නේ නෑ ලිංගය නිසා හැමෝම සමානයි එහෙම හිතපන් එතකොට ඕක ප්‍රශ්ණයක් වෙන්නේ නෑ.
     
    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    අනේ යකෝ ආදරේට වයස බලපාන්නෑ කියල දැන් හැමෝම කියයි ඒත් උබනේ එකි එක්ක ජීවිත කාලෙම ඉන්න ඕනේ හිතපං මෙහෙම බොලද නොවී..!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මොන විකාරයක්ද... ආදරේට වයස ප්‍රශ්නයක් නැහැ..:no: මගේ යාලුවෙක් කසාඳ බැඳලා ඉන්නෙ ඌට වඩා අවුරුදු දෙකහමාරක් විතර වැඩිමල් කෙල්ලෙක්.. ඔය යස අගේට ඉන්නෙ..:) ඔය ආදරේදි කුල මළ, වයස් භේද හොය හොය ආදරේ කරන්න බැහැ බං.. :no:අනික ආදරේ කරද්දි 100% මේ රටේ සංස්කෘතිය අනුගමනය කරන්න බැහැ..:no: ඒකට හේතුත් උඹ දන්නවා ඇතිනේ..:oo: ඒකි උඹට ආදරේ නම්, උඹ ඒකිට ආදරේ නම් මොන මගුලක්ද..? :growl:
     
    උබලට ඒවාට විතරද සංස්කෘතිය නැත්තේ. නමුත් අර ගණිකා මඩම් නීතිගත කරන එකේ කෑගැහුවා සංස්කෘතිය කනවා කියලා. කන්න ගියාම කබර ගොයත් තලගයා වෙනවා කියන්නේ මේකටයි. ලොල් සහගතයි. :lol: