ආදරේට වයසක් නෑ. එහෙනම් අපි අම්මට කරන ආදරෙත් වැරදිනේ?
අම්මා අපිට වඩා කොච්චර වැඩිමල් ද?
(මන් අහල තියෙනවා සමහරු කියනවා, ගෙදර ගෘහ මූලිකයා පිරිමි කෙනා නිසා එයා වැඩිමල් වෙන්න ඕනේ,කෙල්ල වැඩිමල් උනාම පිරිමි කෙනාව පාලනය කරන්න ගන්නවා. එතකොට පවුල් ප්‍රශ්න එනවා කියල..) එහෙම දෙයක් නෑ බං, දෙන්නට දෙන්නා තේරුම් අරන් ආදරේ කරනවා නම්. 
හැබැයි ඉතින් ගෙදරින් අකමැති උනා කියලා වලි යන්න එපා. පුළුවන් තරම් ඉවසල තේරුම් කරලා දීපන්. අනිවා කැමති වෙනවා හොඳින් ඉඳපන්. adareta wayasa balapanne naa. but bandama balapanna puluwan... uba kolla wage idiy.. ekita wayasa pena kota.. uba kello hoyan yai anina...![]()