කරුමෙට කෙල්ලත් ඔය වගේම කොල්ලෙක් හෙව්වොත් තමයි case එක.


With Box or without box?
def with box ...![]()

def with box ...![]()
ඔහොම කෙල්ලෙක් හොයන්න හෙන ගින්නක් දෙන්න ඕන.


Awa nam amarui kollo box unpack awa tiyanawa only 1 month used habauy aluth wageeeeeeeemai hariya
ඒකනං හරියන් නෑ මචං.....
කොයි වෙලෙත් වැලහින්න වගේ අඩාගෙන කදුළු පෙරාගෙන ඉන්න එවුන්ව මට නං පෙන්නන්න බෑ..........!!!!