kellek help!!

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
Goda idan malu banna baha muhudata yanna ona,muhudata giyath madi malu ube sakkuwata enne naha dalak hari bili pitthak hari dala alla ganna ona try karapan machan,oya eka eka gobbayo kiyawi api kello dagena widina dukak e nisa single life hodai kiyala ehema kiyana unta un oya kathawa kiyanakota kiyapan ehenam ube kella mata denna kiyala.
Machan kawadhawath kelloth ekka kathawata yanakota hithe sakayak thiyagena katha karanna epa ,uba gana kella waradiyata hithayida ube penuma handsom madi kiyala kella hithayi da wage ewa hithanna yanna epa .api podi hari chakithayak hithe thiyan katha karanakota api kiyana de ahana kenata api katha karanawa widhiha amuthu bawa therenawa.mamath kalayak goda idan malu banna baluwa muhudata bahala try karapan muladi amaru unata passe simple ona kellek da ganna puluwan.oya lassan kello wadipura yalu wela innne thadiyoyi kalu unuyi ekka hodata talk karapan .ebema hodata katha karanna puluwan wenne naha kellonta talk karanna experience eka ganna nam talk karapan nitharama good luck
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගහෙන් ගෙඩි එන්න වගේ කෙල්ල දැක්ක ගමන් ගිහින් අහන්න එපා කැමතිද මට කියලා :angry::angry::angry::angry:
    මුලින්ම කෙල්ලව ටිකක් fallow කරපන් කෙල්ලට නොදෙනෙන්න
    උඹ class යන එකෙක් නම් කෙල්ලත් class එනවා නම් බලපන් ඒකි දිහා.
    කන්න වගේ බලන්න එපා අහිංසක විදියට බලපන්...
    :rofl::rofl::rofl::rofl:

    කෙල්ලට යාලුවෙක් ඉන්නවා නම් උඹට වැඩේ කරගන්න ලේසි..
    :yes::yes::yes:
    මුලින්ම යාළුවා set කරගනින් (යාලුවෙන්න නෙමෙඉ)
    ඒකිගෙන් අර කෙල්ල ගෙන විස්තර අහපන්...
    සමහර කෙල්ලෝ තව කෙල්ලෝ ගැන කියන්න කැමති නෑ
    ඕකුන් එකෙක්ට එකෙක් නෑනේ
    :angry::angry::angry::P:P:P

    යාළුවා උඹට sure වගේ නම් ඒකිට කියපන්
    ඒකිට කියපන් කියන්න එපා කියල උඹ try කරනවා කියල
    ;););)
    පස්සේ උන් දෙන්න ඉන්න කොට යාළුවා එක්ක කතා කරපන්
    පස්සේ අරකිත් කෙල්ලව උඹට introduce කරය්නේ
    නොර්මල් එකේ කතා කරපන්
    ටික දවසක් ගියාම කෙල්ලගේ යාළුවා නැති උනාට උඹට ගිහින් කෙල්ලට කතා කරන්න පුළුවන්
    ටික දවසක් කතා කරපු නිසා fit එකේ කතා කරය්
    එකිත් එක්ක කතා කරලා විස්තර අහපන්
    ඒවා කියන්න ඕනේ නැනේ
    කිව්වත් මම දැන් type කරපුව කොලේ බලන් අහන්නේ නෑනේ
    :baffled::baffled::baffled:

    එකෙඉත් එක්ක පලයන් යනකොට
    shape එකේ no එකත් ඉල්ලගනින්
    කතා කරපන් කැමති කියන්න එපා
    පස්සේ ටික දවසක් කෙල්ලට පෙන්නේ නැති වෙන්න ඉදපන්
    call කරන්නත් එපා
    පොඩ්ඩක් දැනෙන්න දියන්
    :D:D:D

    අහපන් කොල්ලෙක් ඉන්නවද කියල
    කොල්ලෙක් ඉන්නවා නම් උන් දෙන්නට පාඩුවේ ඉන්න දීපන්
    :angry::angry::angry::angry:
    හොද වෙලාවක් බලල කැමැත්ත අහපන්
    1st කොහොමත් කැමති කියන්නේ නෑ කැමති උනත්
    තව පාරක් අහපන් ටික දවසකින්
    සාමාන්යෙන් 2 පාර හරි යනවා
    එත් බැරි උනොඅත් 3
    3 එහාට යනවා නම් වැඩේ ගොඩක් වෙලාවට upset
    :oo::oo::no::no::no:

    කෙල්ල අනිවා කැමති වෙඉ
    උනාට කොල්ලන්ගේ ලස්සන වැඩක් නෑ
    ගතිගුණ තමය ඕනේ
    ගතිගුණ කිව්වට බෝ පැල නෙමෙඉ
    :rofl::rofl::rofl:

    කෙල්ල බෑම කියනවා නම් වෙන එකක් හොයාගනින්
    බැරිම උනොත් කෙල්ලගේ යාළුවා ඉන්නවනේ
    එතකොට උඹට මුල step ටික කරන්න ඕනේ නෑ
    මානසික වැටිලා අතපය කඩාගන්න එපා
    :D:D:D

     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලෝ සෙට් කරගන්න නම් කවදාවත් කෙල්ලෙක් සෙට් කරගන්නවා කියලා ගේමට බහින්න එපා .මුලින්ම කතාවට අල්ල ගන්න ඔනේ පස්සේ අපි ගැන විශ්වාසය ඇති වෙන විදියට කතාකරලා යාලුවෙක් විදියට ආශය කරලා තමයි ගේමට බහින්න ඔනේ .කවදාවත් මුල් ස්ටෙප් ටික අමතක කරලා කෙල්ලන්ව සෙට් කරගන්න හදිස්සි වුනොත් කෙල්ල‍ට උබ ඇනයක් වෙලා එපාම වෙනවා .මේ විදිය‍ට ගේමට බැස්ස නම් අනිවා ටික දවසක් යනකොට කෙල්ල‍ට උබව නොදැක ඉන්න බෑ තත්වයට පත්වෙනවා ඊට පස්සේ අහන පරක්කුව විතරයි .