ඔව් මචන් මම ෆෙක් තමා
කරන්න කියන්න දෙයක් නැති හින්දමයි උබලගෙන් අහන්න හිතුනේ
මම ජොබ් එක කරන්නේ රජයේ ප්‍රසිද්ධ තැනක. මට අවු 24යි මෙච්චර කාලෙකට කෙල්ලෙක් හිටියේ නැහැ හැබැයි යාලුවො නම් හිටියා එත් එ එක කෙල්ලෙක් වත් මට ඇල්ලුවේ නැහැ . මම දකින දකින ලස්සන කෙල්ලන්ට හිතයන එකෙක් නම් නෙමේ එත් එක කෙල්ලෙක් ඉන්නවා ගොඩක්ම හිත හියපු හැබැයි එයාට කොල්ලෙක් ඉන්නවා දෙන්නගේ වැඩෙ දවස තිස්සේ රන්ඩු කරගන්න එක. වැඩ කරලා ෆ්‍රි උන වෙලාවට අර කෙල්ල හැමදේම කියනවා අඩ අඩ එවෙලාවට දුකයි අහන් ඉන්නත්. හැබැයි කෙල්ල අරුට එක වෙලාවට පොඩ්ඩක් වත් කැමති නැහැ හැබැයි වෙලාවට දෙන්නම අවුලක් නැතුව ඉන්නවා.
අවංකෙන්ම මම එ කෙල්ලට ගොඩක් කැමති හැබැයි එ දෙන්නගෙ ප්‍රශ්න වලින් මට අයුතු ප්‍රොයොජන අරගෙන දෙන්නව ඇත් කරන්න කැමැත්තක් නැහැ. එත් එ කෙල්ල සමහර වෙලාවට මේ හැමදේම මට කියන්නේ ඇයි කියලා හිතාගන්නත් බැහැ.
යාලුකම නැති කරගන්නේ නැතුවම කෙල්ලගෙන් කැමැත්ත අහන්න විදිහක් නැතුව දහ අතේ කල්පනා කරලා තමා මෙක උබලගෙන්ම අහන්න හිතුනේ

අනුන්ගේ පවුල් කඩන්ඩ යන්ඩ එපා බන්.
ඒ කෙල්ල දුකට උබ එක්ක කියනවා ඇති.
කෙල්ලත් හෙන මෝඩයි තමන්ගේ දේවල් පිට උන් එක්ක කියවන්ඩ යනවා.