කෙල්ලෙක්ගෙ කනට ගහන්න මුන් පොන්නයෝ ද . කැරි හුත්තලා. වීඩියෝ කරපු එකත් අමු පොන්නය. මුන්ව අත්අඩංගුවට ගන්න තියෙන්නේ. ගිහින් ඇට තලන්න ඕනේ.
කෙල්ලෝ කොල්ලොන්ට ගහන ඒවා තියෙන්නේ බන් ඔය...ඕව සාමාන්‍ය දේවල්...ගැහැණු පිරිමින්ට ගහනව, පිරිමි ගැහැනුන්ට ගහනවා...



ඔව් ඔච්ච්ර උබත් කෙල්ල්ගෙන් ගුටි කන එකෙ ඔවා මොනාද
![]()





කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත් තොපිල ඉන්නේ පොන්නයෝ වගේ...මේ වගේ එකක් දැක්කම තමයි ඔක්කොම මතක් වෙන්නේ...මම කෙල්ලොන්ට ගහන ඒවා අනුමත කරන්නේ නැහැ...ඒවා පොන්න වැඩ...හැබැයි කෙල්ලොත් කොල්ලොන්ට ගහන සීන් රෙකොර්ඩ් කරලා දාපුවා තියෙනවනේ? ඒවායේ මිනිස්සු කොල්ල වෙනුවෙන් කතා කරනවද? සෙල්වගේ සිද්දියේදී උනේ ඒ ගහපු කෙල්ල කැත කෙල්ලක් වෙච්ච නිසයි යන්තම් කොල්ලගේ පැත්තට කතා කරන්න කට්ටිය හිටියේ..එහෙම නැත්තම් කවුරුත් ඕකට මොකුත් කියන්නේ නැහැ...kellek kollekta gahanava vage nevi ne ban, kollek kellekta gahana kota
para sara vadi mokada kollo loku, saktimath, usai,ata ehema godak lokui.
kellekge siumali athakin parak kavata e tharam deyak venne nane![]()

කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත් තොපිල ඉන්නේ පොන්නයෝ වගේ...මේ වගේ එකක් දැක්කම තමයි ඔක්කොම මතක් වෙන්නේ...මම කෙල්ලොන්ට ගහන ඒවා අනුමත කරන්නේ නැහැ...ඒවා පොන්න වැඩ...හැබැයි කෙල්ලොත් කොල්ලොන්ට ගහන සීන් රෙකොර්ඩ් කරලා දාපුවා තියෙනවනේ? ඒවායේ මිනිස්සු කොල්ල වෙනුවෙන් කතා කරනවද? සෙල්වගේ සිද්දියේදී උනේ ඒ ගහපු කෙල්ල කැත කෙල්ලක් වෙච්ච නිසයි යන්තම් කොල්ලගේ පැත්තට කතා කරන්න කට්ටිය හිටියේ..එහෙම නැත්තම් කවුරුත් ඕකට මොකුත් කියන්නේ නැහැ...
එකිත් සූකිරි කෑල්ලක් උනානම් බලාගන්න තිබ්බ වෙන දේ...ගැහැණු වේවා, පිරිමි වේවා, මම කවුරුත් කාටවත් ගහන ඒවා අනුමත කරන්නේ නැහැ, ඒවා වීඩියෝ කරලා ප්‍රසිද්දියේ මෙහෙම මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට හානි කරන එක අනුමත කරන්නෙත් නැහැ

රිදිලා හොදටම මම කොහෙද බන් මෙ කොල්ල්න්ට බනලා තියෙන්නෙ
මට නම් ඔය වගෙ උන් උන්න්ත් එකයි මලත් එකයි. උන් ගහගන්නව්න්ම් ගහ ගත්ත් දෙන් අපිට පුකද 
කොහොම්ත් මම දකලා තියන විදියට කෙල්ල්ක්ට ප්‍රශ්නයක් උනාම ලන්කාවෙ උන් හෙන වැඩි පුක ද්ජෙනවා දුක අහනවා .මුදාල තියෙන ත්‍රෙඩ් ද මෙ
දයාවති වගෙනෙ. උබත් හුත්ත අනින්ගෙ ත්‍රෙඩ් චිත්තෙ හොයන්නෙ නැතුව ඉදපන් මොන ත්‍රෙඩ් එකෙද උබ එතන වලියක්
![]()
උබට මම මොකුත් කියන්නේ නැහැ...කවුරු කාට ගැහුවත් එක වැරදියි, ඇගට දැනෙන වේදනාව නම් තාවකාලිකයි නේ.....මානසික වේදනාවයි ප්රශ්නය...මෙහෙම වීඩියෝ කරලා දැම්මම ඒවා ඩබල් වෙනවා...![]()

බලන්න හොදයි දාන්න නරකයි..හිහි



විහිලුවට බන් කිව්වේ. ඔය දිනයිඩ් කාරයාට මල තියෙන්නේ උ ඕක දාන්න කලින් උබ ත්‍රෙඩ් එකක් දාපු හින්ද නැතුව වෙන අවුලක් නෙමයි.
උබත් ගැනුන්ගේ පිලිබදව ත්‍රෙඩ් දාන්න වැඩි කැමැත්තක් දක්වනවා වගේ නේද
සොමියට හු#ලා කරුමෙට ජාතක වෙච්ච පො#න වේ@ගේ පුතාලා දෙන්නෙක්. ඇට දෙක තලන්න ඕනේ.
පිස්සු යක්කු බන් මන් නම් කියන්නේ වීඩියෝ කරපු එකටයි ගහන්න ඕනිකවුද බං අර උස පොන්නයා කෙල්ලට ගහන කොලු කාරයෙක්ද? අරූගේ ඇහෙන් කඳුලු වැටෙද්දි ඌටත් රිදෙනවා කියන්නේ.
විහිලුවට බන් කිව්වේ. ඔය දිනයිඩ් කාරයාට මල තියෙන්නේ උ ඕක දාන්න කලින් උබ ත්‍රෙඩ් එකක් දාපු හින්ද නැතුව වෙන අවුලක් නෙමයි.
උබත් ගැනුන්ගේ පිලිබදව ත්‍රෙඩ් දාන්න වැඩි කැමැත්තක් දක්වනවා වගේ නේද
![]()

