kellekta_ගහනවෝ

SIC

Well-known member
  • Dec 3, 2012
    10,644
    5,779
    113
    KALUTHARA
    dimuthmike anna derana news walata pennuwa video eka:lol:.lama rakshan adikariyen hoyanawa kiyla:shocked: uba iwarai meparanam:dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :(:(:(:( පව් බන් ..මට උබ කියපු දේ අහල මගේ පරණ කෙල්ලව මතක් උනා බන්
    මම ඒකිට අන්තිම දවසේ බැනපු බැනිල්ල මට එකෙක් බන්නම් මම වහ කාල බන්
    ෂිට් ..ඒ කෙල්ලගේ ඇස් දෙකෙන් ගිය කදුළු වල වන්දිය තමා මම අද කෙල්ලෙක් නැතුව තනිකමෙන් විදවන්නේ කියල මට වෙලාවට හිතෙනවා බන්
    මමත් ආයේ කවදාවත් එහෙම කෙල්ලෙක්ට බනින්නේ නෑ බන් :dull::(:(
    mm yeah......... මෙහෙම පෞද්ගලික දෙයක් හරි මං ලියන්නේ කිරියේ දුක තුනී වෙන්න... අදට වෙන් වෙලා අවුරුදු 3කට වෙන්න ආවා.... කාලෙත් එක්ක හිත හැදුනා තමා... ඒත් මං තාම ඒකිට ආදරේයි........... එහෙන් මෙහෙන් කෙල්ලෝ සෙට් වෙනවා තමයි.. ඒත් ඒ ෆ්ලේවර් එක දන්නේ මගේ හිත විතරයි.... එනිවේ ටේක් අ ශොට් බ්‍රෝ...

    tumblr_inline_njgzxuYdz71sek354.gif
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,644
    5,779
    113
    KALUTHARA
    අර පොන්සියෝ දෙන්නා අනාතයි. ඊට කලියෙන් වීඩියෝ කරලා අප් කරපු එකා ඉවරයි. :lol::lol:

    up karamu eka dan ain karan athi sure puluwannam hoyala dapalla.:cool:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mm yeah......... මෙහෙම පෞද්ගලික දෙයක් හරි මං ලියන්නේ කිරියේ දුක තුනී වෙන්න... අදට වෙන් වෙලා අවුරුදු 3කට වෙන්න ආවා.... කාලෙත් එක්ක හිත හැදුනා තමා... ඒත් මං තාම ඒකිට ආදරේයි........... එහෙන් මෙහෙන් කෙල්ලෝ සෙට් වෙනවා තමයි.. ඒත් ඒ ෆ්ලේවර් එක දන්නේ මගේ හිත විතරයි.... එනිවේ ටේක් අ ශොට් බ්‍රෝ...

    tumblr_inline_njgzxuYdz71sek354.gif

    උබත් එක්ක ෂොට් එකක් දාගන්න තිබ්බනම් හොදයි බන් ..එත් ඒ කෙල්ල මම අවසානෙට බැනල බැනල ඉවර උනාට පස්සේ මට ඒ බැනපු කිසි දේකට මුකුත් කිව්වේ නෑ
    එත් එක දෙයක් ඉල්ලුවා ..
    අයියේ ..ආයේ බොන්න එපා කියල .. මට ඒ පොරොන්දුව කඩන්න තරම් ශකිතියක් නෑ බන් :(
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    දැන් කෙල්ලට මොකද? වෙන එකෙක් එක්ක සෙට් වෙලාද?
     
    කොහොමටවත් නෑ......:no:උඹ වාහනයක් ඉරි දෙක කපල ඉස්සර කරල රිමාන්ඩ් කරලාට ඔය කිසිම සම්බුවක් වදින්නේ නෑ.
    රේප් කේස්, පීඩො කේස්, මර්ඩර් කේස් වලට තමා නිලට නිලේ නිල් වෙන්න දෙන්නේ...
    බොරු කිව්වට වැඩක් නෑ මොකද පස්සේ ආරංචි වුනොත් සම්බුව ඩබල්.....

    උඹට මතකද අර බදින්න ඕන්න මෙන්න කියල හිටිය ගෑනු දරුවෙක් කෝච්චියෙන් බැහැල එද්දී එකෙම වෙලදාං කරන එකෙක් රේප් කරල මැරුව. අන්න ඌට දීල තිබ්බ @ දෙක පුපුරලා ඉදිමෙන්න......

    එතකොට ඒකෙ ජේලර්ලා සීන් දාන්නැද්ද සීන් දාන එඋන්ට ගිය එකා නෙලුවොත් ඌ හොද වැඩ කාරයෙකන් එහෙම නම් මොකද වෙන්නෙ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දැන් කෙල්ලට මොකද? වෙන එකෙක් එක්ක සෙට් වෙලාද?
    ඔව් දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවා... ඊ ලඟ අවුරුද්දේ මැරි කරන්න ඉන්නේ... මම එයා ගැන හිත හිත දුක් වීමක් නෑ...;) බට් මේ වගේ සිද්ධි දැක්කම පරණ දේවල් මතක් වෙනවා.:dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උබත් එක්ක ෂොට් එකක් දාගන්න තිබ්බනම් හොදයි බන් ..එත් ඒ කෙල්ල මම අවසානෙට බැනල බැනල ඉවර උනාට පස්සේ මට ඒ බැනපු කිසි දේකට මුකුත් කිව්වේ නෑ
    එත් එක දෙයක් ඉල්ලුවා ..
    අයියේ ..ආයේ බොන්න එපා කියල .. මට ඒ පොරොන්දුව කඩන්න තරම් ශකිතියක් නෑ බන් :(
    බොන්න එපා මචන්.. නොබී ඉන්න එක හොඳ පුරුද්දක්.. අපි නම් බීලා බීලා දැන් නවත්තන්න අමාරුයි.... ආශ්‍රය කරන්නෙත් බොන සෙට් එකක්මයි... බලමු, හොඳ බිරිඳක් ලැබුනොත් එකෙන්ම නවත්වනවා...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබත් එක්ක ෂොට් එකක් දාගන්න තිබ්බනම් හොදයි බන් ..එත් ඒ කෙල්ල මම අවසානෙට බැනල බැනල ඉවර උනාට පස්සේ මට ඒ බැනපු කිසි දේකට මුකුත් කිව්වේ නෑ
    එත් එක දෙයක් ඉල්ලුවා ..
    අයියේ ..ආයේ බොන්න එපා කියල .. මට ඒ පොරොන්දුව කඩන්න තරම් ශකිතියක් නෑ බන් :(
    උඹෙ කෙල්ල නේද උඹට සල්ලි නැති හින්ද හම්බයෙක් එක්ක යාලු උනා කිව්වෙ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බොන්න එපා මචන්.. නොබී ඉන්න එක හොඳ පුරුද්දක්.. අපි නම් බීලා බීලා දැන් නවත්තන්න අමාරුයි.... ආශ්‍රය කරන්නෙත් බොන සෙට් එකක්මයි... බලමු, හොඳ බිරිඳක් ලැබුනොත් එකෙන්ම නවත්වනවා...

    :dull::dull::dull: ඒ ලැබෙන කෙනා වෙනුවෙන් නොබී ඉදපන් ..!​
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උඹෙ කෙල්ල නේද උඹට සල්ලි නැති හින්ද හම්බයෙක් එක්ක යාලු උනා කිව්වෙ.

    මගේ යාලුවෙක් ගේ බන් ..! ඔය කියන කෙල්ලගේ කේස් එක ගෙදරින් අවුලක් ගිහිල්ල කැඩුනේ :(
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දෙන්නෙක් එකතු වෙලා කෙල්ල්කෙකුට ගහනවා කියන එක හෙන වීරකමක් ද ?
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    හ්ම්ම්.. කෙල්ල අසරණ වෙලා තැලිලා තැලිලා... කියලා අඬන කොට මගේ EX ව මතක් උනා බන්...:( එහෙම කෙල්ලෙක් අඬන්නේ සෑහෙන්නම අසරණ උනාම..අඬලා අඬලා ඉවස ගන්නම බැරි උනාමයි අරම දුක කියාගෙන අඬන්නේ..... මමත් ඔය ෆීල් එකම වින්දා මගේ කෙල්ලගෙන්.. එයා විදෙස් රටක හිටියේ.. ස්කයිප් එක ඉස්සරහ ඔහොම අඬපු හැටි මට තාම මතකයි... මම පට්ට නපුරු කොල්ලෙක්...(ආදරේදි විතරයි ) හිටපු EX ලා ඔක්කොටම හොඳ කුණුහරුපෙන් බැනලා තියෙනවා... හැබැයි අද වෙනකන් අතක් උස්සලා නෑ...

    නිකරුනේ බැනලා නෑ.. එයාලගෙම වැරදි වලට මම බැන්නේ.. හැබැයි අතීතේ වෙච්ච වැරදි එක්ක මම අද හොඳ මිනිහෙක් වෙලා ඉන්නවා.. ආයේ කෙල්ලෙක්ට එහෙම කැත විදියට බයින්න ගියේ නෑ... කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවා.ඒ කෙල්ල එහෙම අඬපු එක අදටත් මධුවිත තොල ගාද්දි මතක් වෙනවා...සිරාවට ඒ සිද්ධිය සෑහෙන හිතට කා වැදුනා... හ්ම්ම්....:(:(:(

    ඕව ඔහොම තමයි බං..හැමෝගෙම ජීවිත වල ඔහොම කතා තියෙනවා..ගණන් ගන්න එපා බං
     
    • Like
    Reactions: C h o p p e

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මගේ යාලුවෙක් ගේ බන් ..! ඔය කියන කෙල්ලගේ කේස් එක ගෙදරින් අවුලක් ගිහිල්ල කැඩුනේ :(
    ඔය කෙල්ලට මොකද උනේ. ආපහු සෙට් උනාද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මෙහෙම එකක් තියෙනවා..:eek:

    දැන් කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවොත් තමයි වැරදි වැටෙන්නේ...මුන් පොන්නයෝ ද කියල කවුද දන්නේ? :sorry: එහෙම උනොත් මුන්ට එත් කෙස් වැටෙයිද? :nerd:

    වීඩියෝ එක දැන් බැලුවා...මට පෙන්නේ මුන්ට අවුලක් වෙන එකක් නැහැ. කියල එහෙම උනොත් නම් :lol: