කෙල්ලෙක් හිටිය බන් මාත් එක්ක ෆිට්, හැම මගුලම මට කියන්න එම, අතෙන් අල්ලගෙන. දකින උන් හැමොම කීවෙ එයා මට කැමතියි කියලා, එයාගෙ එච්චර ලස්සනකුත් නෑ බන්. එක එකා අරවිදියට කීවට එයාගෙ පෙනුම මට ඇල්ලුවෙ නෑ . කලුවට බර තලෙලුයි.ලෑලි කෙට්ටුවක් තියෙන්නෙත්. ෆැෂනබල්. හැබැයි මට වඩා අගල් දෙකක් විතර උසයි. මට එයාට වඩා ලස්සන කෙනෙක් අනිවා සෙට් කරගන්න පුලුවන් හන්දා මන් එයාව කෙයා කරෙ නෑ.
ඒ උනාට ටික කාලයක් යද්දි මට හිතුනා අනිත් උනුත් කියන එකෙ මෙයාව සෙට් කරගන්න.
වට්සැප් පොස්ට් දෙකක් දැම්මා ආදරෙට පාට පෙනුම ප්‍රශ්නයක් නෑ කියලා තියනපොස්ට්. එකක පික් එකක් තිබුනා උස කෙල්ලෙකුයි කොට කොල්ලෙකුයි ඉන්න.
ගිය සතියෙ වෙඩිමක් තිබුනා අදුරන කෙනෙක් ගෙ. එයත් ආවා, ෆොටොස් එහෙමත් ගත්තා, එයයි මායි තව දෙන්නෙකුයි එලියෙ කතා කර කර ඉද්දි එක කෙල්ලෙක් කැමරාවකුත් අරන් ඇවිත් කීවා ඔය දෙන්නත් මෙහාට එන්න ෆොටො එකක් ගන්න කියලා, එතකොට මෙකි කියපි අපො මෙයා එක්ක ෆොටො ගන්න බෑ, මෙයා මට වඩා ගොඩක් කොටයි කියලා. අර කෙල්ලත් කීවා අපො ඒම කියන්න එපා පව් කියලා. ඉස්සරත් ඕවට ගියාම ඒම ගන්නවා, එයාම තමයි වෙනදා මාව ෆොටො ගන්න ඇදගෙන යන්නෙත්,
එයාට ඉස්සර බඩුව කියලා ලෙබල් ගහපු උන්ව දැන් උඩ තියාගෙන දගලනවා .
මංහිතුවෙ එයාගෙ පෙනුමත් එක්ක බලද්දි මට කැමතිවෙයි කියලා.මට වඩා පෙනුම හොද එකෙක් නම් ඕකට ජීවිතෙට සෙට්වෙන්නෑ .තොපිටත් මෙහෙම වෙලා තියෙනවද සිංහලයො.

හරියටම හරි මචන්, ලයින් කරන එකීව තමයි වැඩිය ගනන් ගන්නම හොද නැති කෙල්ල. ඕනවටවඩා දෙන්න ගියා කියන්නෙ එතන ඉදන් ඒකි උබව ගනන් ගන්න එක නවතිනවා