KELLO!!!

sachiDzz

Member
Sep 12, 2007
3,224
200
0
s cafe , CMB
KELLOT HARIYATA CHINESE PHONE WAGE!!!

39667428551240817061510.jpg
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ithaama kalathurakin oya vage aya inna puluvan. eeth hamooma ehema nahane :D anith eka e vage ma kolloth innaa me looke. :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවුරුත් දන්නවා චයිනිස් ෆොන් වල අපි බලාපොරොත්තු වෙන
    හැම දෙයක්ම තිබ්බාට ..
    ඒ තරම් ප්‍රමිතියක් ඒ වගේම..
    කාලයක් යනකම් පවතින්නේ නෑ කියලා..
    ඒත් කවුරු කොහොම කිව්වාත්...
    මේ කියන චයිනිස් ෆොන් එකක් කොහොමත්..
    අපේ ජිවිතයේ කෙදිනක හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්..
    අපේ ජිවිතයට එකතු කර ගන්න දවසක් උදා වෙනවා..
    ඒ හින්දා ඒ චයිනිස් නිෂ්පාදනයට අද ඉදලා ආදරේ කරන්න පටන් ගන්න..
    එතකොට අපිට එපා වෙන්නේ නැතිව ජිවිතය කාලය පුරාවටම ලේඩ ආවාත්..
    පාවිච්චි කරන්න පුලුවන් වෙයි.. ;)
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    කවුරුත් දන්නවා චයිනිස් ෆොන් වල අපි බලාපොරොත්තු වෙන
    හැම දෙයක්ම තිබ්බාට ..
    ඒ තරම් ප්‍රමිතියක් ඒ වගේම..
    කාලයක් යනකම් පවතින්නේ නෑ කියලා..
    ඒත් කවුරු කොහොම කිව්වාත්...
    මේ කියන චයිනිස් ෆොන් එකක් කොහොමත්..
    අපේ ජිවිතයේ කෙදිනක හෝ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්..
    අපේ ජිවිතයට එකතු කර ගන්න දවසක් උදා වෙනවා..
    ඒ හින්දා ඒ චයිනිස් නිෂ්පාදනයට අද ඉදලා ආදරේ කරන්න පටන් ගන්න..
    එතකොට අපිට එපා වෙන්නේ නැතිව ජිවිතය කාලය පුරාවටම ලේඩ ආවාත්..
    පාවිච්චි කරන්න පුලුවන් වෙයි.. ;)
    mama ubalata original nokia ganne kiwwe oke thamai:angry::angry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama ubalata original nokia ganne kiwwe oke thamai:angry::angry:

    අපි හැමෝම හිතාගෙන ඉන්නේ චයිනිස් ෆොන් එකක් තමයි
    අපේ ජිවිතයට එකතු වෙන්නේ කියලා..
    ඒත් හැමෝටම චයිනිස් ෆොන් එකක් ම ලැබෙන්නේ නෑ..
    මට නම් දැනට ලැබිලා තියෙන්නේ නොකියා ඒ
    හින්දා ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා..
    :)