DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    හැමෝම එහෙම නෑ බන්. මම දන්න කෙල්ලෙක් ඉන්නවා අවුරුදු ගානක් යාලුවෙලා හිටිය කොල්ලට වකුගඩුවක් දීපු. ගිය අවුරුද්දෙ උන් බැන්දෙ

    සිරාවට.. අහන්නත් සතුටුයි බන්. මොනා උනත් ඒ වගේ කෙල්ලෙක් ලබන්න ධාරානිපාත පිනක් කරලා තියෙන්නේ ඕනේ :yes::yes: :love:
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    හැමෝම එහෙම නෑ බන්. මම දන්න කෙල්ලෙක් ඉන්නවා අවුරුදු ගානක් යාලුවෙලා හිටිය කොල්ලට වකුගඩුවක් දීපු. ගිය අවුරුද්දෙ උන් බැන්දෙ

    :love::love: