Status
Not open for further replies.

damithcpu

Member
Feb 11, 2013
408
22
0
elakiri eke attatama kello innawada? innawanam kawda e? mamanam hitanne oya kellenge namin enne kollo kiyala.
 
ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඔන්න එහෙනම් පණියෝ ටික සෙට් වෙමු කෙල්ලෝ ටික අදුරගන්න
    මත් අවා ඔන්න :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I have come to a conclusion that there are no girls here.I have never seen posts saying

    "kolla boot ekak tibba dan mokada karanne".
    "31 ways how to get a guy"
    "64" ways how to make a guy happy"
    "kolla dala giya man marenawa"
    "hoda kollek daganne kohomada"
    "My vagina is small kolla dala yayda,my boobs looks ugly kollata epa weida"
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්නවා ඇති බං.. හිටියත් ඌ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ජාතකේ හොයන්න තරම් උවමනාවක් නෑ..:)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I have come to a conclusion that there are no girls here.I have never seen posts saying

    "kolla boot ekak tibba dan mokada karanne".
    "31 ways how to get a guy"
    "64" ways how to make a guy happy"
    "kolla dala giya man marenawa"
    "hoda kollek daganne kohomada"
    "My vagina is small kolla dala yayda,my boobs looks ugly kollata epa weida"

    I think there was this one occasion where a girl was trying to get relationship advice here..you should have seen the fucks that thread was given that day :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mage yaluwek elakiriyen kellek hoyan kasaada banda

    අනේ පලයන් බන් බොරු නොකිය මගේ තෙරෙඩ් එක දිහා බලලා උබ මනෝ පාරවල් ගහනවා නේද :P

    Our first recorded couple who met each other from ElaKiri.com
    Happy wedded life to our beloved friends SANJEE & Dedunu!
    Big congratulations from ElaKiri Family!

    sanjee&dedunu.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=226968 :):)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;19092936 said:
    අනේ පලයන් බන් බොරු නොකිය මගේ තෙරෙඩ් එක දිහා බලලා උබ මනෝ පාරවල් ගහනවා නේද :P

    Our first recorded couple who met each other from ElaKiri.com
    Happy wedded life to our beloved friends SANJEE & Dedunu!
    Big congratulations from ElaKiri Family!

    sanjee&dedunu.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=226968 :):)

    Api dannathi kattiya inna puluvan saho :) and innava ;)
     
  • Sep 8, 2014
    490
    47
    28
    අපොයි ඉන්නව, දැන් නම් කොහොමද දන්නෙ නෑ,ඉස්සර 2008- 2010 වගේ නාම් හිටිය, මමත් යාලු වෙලා ඉඳල විතරක් නෙවෙයි බඳින්නම ගිහින් ඒක නැවතිලා ගියා,ඒ කාලේ UserName එක අතෑරල අලුත් Username එකකින් මම දැන් ඉන්නෙ, මම දන්න විදිහට ඒ දවස් වල එලකිරියෙ නිසි බලදාරියොත් යාලු වෙලා හිටියෙත් එලකිරි ආපු කෙල්ලොත් එක්ක තමයි,තවම ඒ දවස් වල කතා කරපු අක්කල නංගිල ඉඳල හිටල කතා කරන වෙලාවල් තියනව, ඒ දවස් වල මේකෙ එක කුනුහරපයක් කියන්න දෙන් නෑ බොලව්,
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Api dannathi kattiya inna puluvan saho :) and innava ;)

    ඒක තමයි සහෝ.. මම දන්න කෙනෙකුත් ඉන්නවා. :shocked: හැබැයි මම එයාව දැන් බැදල ඉන්නේ...:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.