ගජං මල්ලී;5498981 said:කී දෙනෙක් ඇහුවද? ඕක ඉතිං හැමෝටම හැමදාම තියන පුරස්නයක්නේ.
කොහොම හිතුවත් නැතුව බැරි ජාතියක්![]()


සුදු මහත්තයා;5498991 said:සුකුමලයි , බොලඳයි , ලස්සනයි , පලිගන්න පටන්ගත්තොත් ඉස්සෙල්ල කියපු සේරම දේවල් නැති වෙනවා. ඊට පස්සෙ ඉතින් බඩුම තමා. හැමෝම නෙමෙයි. ගොඩක් අහිංසක අයත් ඉන්නවා. දැක්කම ආදරේ හිතෙනවා![]()


සුද්දාට මාර අවබෝදයක් නේ තියෙන්නේ.එල එලසුදු මහත්තයා;5498991 said:සුකුමලයි , බොලඳයි , ලස්සනයි , පලිගන්න පටන්ගත්තොත් ඉස්සෙල්ල කියපු සේරම දේවල් නැති වෙනවා. ඊට පස්සෙ ඉතින් බඩුම තමා. හැමෝම නෙමෙයි. ගොඩක් අහිංසක අයත් ඉන්නවා. දැක්කම ආදරේ හිතෙනවා![]()

kello kiyanne therumganna beri kattiyak. kollo wage hemadema kiyanne nehe. paresseman inna one. kello nethuwath behe. thamange adahas walata gelapena kellek lebunoth hari
