Kema Loria Again! Bread!

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    436
    63
    රිච් ලයිෆ්. :yes::yes:

    sudulunu walin vedak tiyanawada ban?
    පාන් වලට මාමයිට් ගාල අමුමිරිස් කපල දාල කෑවහම කැරි වල අමුතු රසක් එනව වගේ සුදුලූනු වලත් වෙනම ගුනයක් තියනව.
    ------ Post added on Mar 6, 2026 at 12:42 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,832
    27,086
    113
    කාලෙකින් කඩේ ගියාද පොන්ස්?
    ඔය ඩෙටොල් වතුරේ පාන් පොගවල කාපන්. ඇගේ විසබීජ මැරෙනවා
    ඒකට නම් වකුගඩුත් ඇඹරුනා යකෝ 😂 😂 😂