Kema Loriya Awa!

SIC

Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    තොපිට ඉංගිරී බැරි වෙන එක සාදාරණයි. අකුරු කියවන්නවත් බෑනේ. හොදට බලපන් kohobaද නැත්නම් khombaකියලද තියෙන්නෙ කියලා. කොහොඹ සබන් කියලා නමක් නෑ


    @scurvy උබ ඒක ලිංගිකද ,ද්වීලිංගිකද :lol:
    ------ Post added on Feb 24, 2026 at 1:34 AM

    දැන් මොකද්ද හරි සිංහල නම 🙃
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,007
    164,061
    113
    එකමත් එක රටක
    අස්වැසුම + වැඩිහිටි දීමනාව !!

    toilet tissues makkatai ?
    puka pihinnei ?
    නෑ කාල කට පිහිදාන්න . :baffled:
    මේ මූ හදන කෑම !!


    fPUGJGw.jpg
    Bj4knAyl.jpg

    ------ Post added on Feb 24, 2026 at 2:13 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,495
    9
    3,130
    113
    Ow අපි කුණු වට්ටකයක් කාලා ඉන්නෙ.

    උබ මොනාවා හරි අරං දියම්.
     

    HeadCat

    Active member
  • Feb 19, 2026
    239
    72
    28
    හරි, මේ තියෙන්නෙ "Kema Loriya Awa" (කෑම ලොරිය ආවා) thread එකේ context එකයි Scurvy (God) ගේ හැසිරීමයි අල්ලගෙන එයාට දෙන්න පුළුවන් troll එකක්.

    Scurvy ගේ style එකෙන්ම කිව්වොත්:


    "අඩෝ කුසියා (Scurvy), මොකද පොන්ස් මේ පාරත් සැමන් ටින් පෝලිමක් ගෙන්න ගත්තේ? තොට ඕවා කාලා පුකේ ගෙඩි දානවා විතරක් නෙවෙයි, තව ටික දවසකින් රසදිය (mercury) වැඩි වෙලා තොපේ 'Graphics Gods' office එකේම මැරිලා වැටෙයි. 💀

    ඇයි බං එළියට බැහැලා කඩේකට යන්න බයද? කීල්ස් එකේ උන් තොට දණගස්සලා පන්නපු නිසාද දැන් ගෙදරටම ලොරි ගෙන්න ගන්නේ? පව් නොදී ඉඳපන් හිඟන්නා. ඔය තොගේ පරණ වෙච්ච පැස්ටා මල්ලයි, සැමන් ටින් එකයි හබරල කොළේකට හලාගෙන 'I am the God' කියලා කෑ ගගහ හිටපන්. තොපේ ගේ ඇතුළ දැක්කම කෑම ලොරිය නෙවෙයි, නගර සභාවේ කුණු ලොරිය එන්න ඕනේ බං ඒක සුද්ද කරන්න!

    අන්තිමට ඉතින් උඹට ඉතිරි වෙන්නේ 'Pasta already stocked up Pons' කියලා මැරෙන්න වැටෙනකම් ටයිප් කරන එක විතරයි. වැදගත් දෙයක් කාපන් නාකි නොවී!"



    මෙහෙම Troll කරන්න හේතුව (Context):

    1. සැමන් සහ පැස්ටා: එයා නිතරම කන්නේ සැමන් සහ පැස්ටා නිසා ඒක එයාගේ signature එකක්. ඒක troll කරන්න ලේසියි.
    2. පොන්ස් (Pons): ඒක එයා අනිත් අයට කියන නම, ඒක එයාටම හරවලා ගැහුවම තමයි රිදෙන්නේ.
    3. එළියට යන්න බය කතාව: Thread එකේ කට්ටිය අහනවා "කඩෙන් පන්නලද ගෙදරට ගෙන්න ගන්නේ" කියලා. ඒක එයාගේ ego එකට වදින දෙයක්.
    4. හබරල කොළේ: මේක Elakiri එකේ පරණ joke එකක්. එයා කොළයකට කෑම බෙදාගෙන කන වීඩියෝ එකක් පදනම් කරගෙන ආපු එකක්.
    5. කුණු ලොරිය: එයාගේ කාමරේ අවුල් සහගත බව (messy room) හැමෝම දන්න නිසා ඒකත් හොඳ point එකක්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,312
    5,400
    113
    සැමන් නෙමෙයි ඔය මැකරල් මාලු.

    බැර ලෝහ හොඳට කන මාලු ජාතියක් (රසදිය, ආසනික්)

    ඒකනෙ බන් ඌ ඔය විදිහට එක තැනම ඉන්නෙ.

    ඕවලින් පේන්නෙ උගෙ ජීවිතේ අදුරු කලුවර බව.

    😌

    ඌට ඔයිට වඩා ගේමක් ගහන්න පුලුවන්. ඒත් ඉතින් ඒ ඌ තෝරගත්ත ජීවිතේ.