Kenwood car setup

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Mchn kenwood ddx kiyala dvd player line up ekak ewillane.aluthda paranada danne ne.mara option godak ne ban tiyenne.around 20000lkr.price ekath sahenna adui parana magul walata wada.Petco lanka eke lagadi kenwood ekak set karagatta kawuruhari innawanan giya price eka kiyannako mchn.
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    maru ne ban :D chinese katuwakma 12k wage wenawa melo rahak nathi...mama ebay gennanna haduwe.. mekakma gannawa labai ne. mungen warranty th ganna puluwan ne at least 6 months wath :D

    mata sure natte replica ekakda kiyala mchn.replica wunath awulak ne man kadeka dekka okoma features weda.petco lanka eke prices kohomada danne ne fix karanna ehema.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ

    ow ban godak places wala tiyenawa.man fake da kiyala ahuwama aluth line up ekak kivva kenwood site eketh tiyenawa.mara option godak tiyenne.eka site ekakata 16500 tath tiyenawa

    http://ozonelanka.com/CarElectronics/Kenwood-DDX635WBTM-Car-DVD-Player

    පෙට්කෝ ලංකා මන් ගියසතියේ ගියා වැන් එකට සෙට් එකක් ගන්න. කෙන්වුඩ් උන්ලග තියෙන සෙට් එක 45000 ක් වෙනවා කිව්වා. kdh,121 එකට එන එක 55000ක් කිව්වා. චයිනිස් සෙට් එකක් 22000 ක් වෙනවා කිව්වා. ozone lanka එකටත් බලන්න ගියා.ඒක හම්බ ගුබ්බැයමක්. ගියාමයි දන්නේ. ඒ නිසා උන්ගෙන් ගත්තේ නෑ ඔය කෙන්වුඩ් එක 16500 ට තිබුනත්. 15000 ට චයිනිස් එකක් දැම්මා. පට්ට සවුන්ඩ්. සබ්වුෆර් එකකින් සවුන්ඩ් එනවා වගේ.

    Last edited:

    mcho gatta Chinese eke pic ekak dapanko.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හම්බයන්ගේ වොරන්ටි......:lol::lol::lol::lol:

    අම්මටසිරි හම්බද ? :nerd: සිංහලුන්ගේ වොරන්ටි ගැනද අත්දැකීම් එමටය :rofl: ඒ අතින් හම්බයා හොඳය :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මම නම් ලොවෙත් හම්බ කඩ වලින් බඩු ගන්නේ නෑ.

    අනේ මන්ද බන්...අපේ සිංහල උන්ගේ මුඩුම කම් සහ අලි ඔලුව සහ බඩුවක් ගැනීමට පැමිණීම පිනට වගේ සලකන සිංහලු බන් දැන් ඉන්නේ...මුන්ගේ මුඩුමකම් අත ඇරියනම් කොච්චර එකක් ද ? :dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    අනේ මන්ද බන්...අපේ සිංහල උන්ගේ මුඩුම කම් සහ අලි ඔලුව සහ බඩුවක් ගැනීමට පැමිණීම පිනට වගේ සලකන සිංහලු බන් දැන් ඉන්නේ...මුන්ගේ මුඩුමකම් අත ඇරියනම් කොච්චර එකක් ද ? :dull:

    ඒක නම් ඇත්ත. සිංහල එවුන් අලි ඔලුවෙන් නේ බිස්නස් කරන්නේ.
     
    Chamaribaba

    Active member
  • Sep 4, 2013
    147
    50
    28
    Mchn kenwood ddx kiyala dvd player line up ekak ewillane.aluthda paranada danne ne.mara option godak ne ban tiyenne.around 20000lkr.price ekath sahenna adui parana magul walata wada.Petco lanka eke lagadi kenwood ekak set karagatta kawuruhari innawanan giya price eka kiyannako mchn.

    Meka machan Original ekema CHINESE COPY ekak.

    PETCO eke meka tibunada macho?kiyak wenawada?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,977
    3,435
    113
    Battaramulla, Sri Lanka
    man gaththa Petco eken DDX316M ekak. blutooth, TV ne. 34000k giya. Cam eka 1 year warranty, Display/head unit eka 2 years warranty. godak sell wena product ekak kiwwa. meka thama branded set walin gana aduma eka.

    Bluetooth ekka DDX416 eka 45000k da koheda eke. eeta wada ganan wedi ewath thiyenewa.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    man gaththa Petco eken DDX316M ekak. blutooth, TV ne. 34000k giya. Cam eka 1 year warranty, Display/head unit eka 2 years warranty. godak sell wena product ekak kiwwa. meka thama branded set walin gana aduma eka.

    Bluetooth ekka DDX416 eka 45000k da koheda eke. eeta wada ganan wedi ewath thiyenewa.

    උබ එහෙනම් දාන්න ඇත්තේ 2015 මොඩ්ල් එක. 45000 වෙනවා කිව්වේ 2016 මොඩ්ල් එක. මොඩ්ල් නම්බර්ස් නම් මට මතක නෑ. මන් ගියසතියේ ගියේ.