Keppetipola Commemorative Independence T-Shirt!

Nov 19, 2006
2,783
17
0
~With Speed~
අති විශිෂ්ඨයි..!
මේක නම් අදහාගත ‍නොහැකි දෙයක්
සිංහලයේ ජාතික වීරයන් පිළිබද අභිමානයක් ඇතිවන
මෙවන් කාර්යයන් සිදුවිය යුතු යි.
ආර්නෝල්ඩ් වැනි කෘතිම වීරයන් ගේ
රූප කෙටූ ඇදුම් අදිනා සමාජයකට
හොද ආදර්ශකයක්.
මෙහි ඇති පාඨයන් ද
අර්ථවත් ඒවා වනු ඇතැයි අප සිතනවා.
මෙවන් දේශාභිමානී කර්තව්‍යයන් කරගෙන යාමට
මෙතුමාට වාසනාව උදාවේවා..!

ඔබට ජය...!

අයියණ්ඩි
:nerd::nerd::nerd::nerd:

eshema wewa!!
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    here goes the demo images.

    p1090026o.jpg
    p1090050f.jpg
     

    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    mewa dan komada ban pare yanne
    minissu hithay math rebellion kenek kiyala
    meeta wada meke cham widiyata dan yanna puluwan widiyata haduwanam honday
    rathuma rathu patay
    athata click wenawa nikan magic wage
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ අදහස ඉතාමත්ම හොදයි :D
    පොඩි දෙයක් තියනවා කියන්න මං හිතන්නෑ අමනාප වෙයි කියලා..(මං දන්නවා ඒක වෙනස් කරන්නත් දැන් අමාරුයි කියලා..ඒ වුනත් දැනුවත් වීම වැදගත්)

    මේ 1818 නිදහස් අරගලය කැරැල්ලක් ලෙස අර්ථ දැක්වීම අපි විසින් නිදහස් සටනට උරදුන් අයට කරන මදි පුංචි කමක් නේද? මේ අරගලදී දිවිදුන් කැති ගෑමට ලක්වූ දූශණය වූ වෙල්ලස්සේ ලක්ෂ සංඛ්‍යාත අහිංසක සිංහලයන් ට කරන අසාධාරණයක් නේද
    තම රටෙන් උදුරා ගත් ස්වාධීනත්වය නැවත ලබා ගැනීමට උත්සාහ කිරීම කැරැල්ලක් නොවේ.නිදහස් සටනක් :yes: කැරැල්ල යනු පවතින පාලනයට එරෙහිව නැගී සිටීමයි.බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඔවුන්ගේ පාලනයට විරුද්ධව නැගී සිටිය බලවේගය කැරලි කරුවන් ලෙස ඔවුන්ගේ කෝණයෙන් දැකීම සාධාරණයි.එහෙත් තම මාතෘ භූමිය ලේ පිපාසිත කුරිරු යටත් විජිත පාලකයන්ගෙන් නිදහස් කර ගැනීමට මෙහෙය වූ අරගලය කැරැල්ලක් ලෙස දේශීය ලේඛකයන් හා විශ්ලේෂකයන් පවා වැරදි ලෙස කලක් භාවිතා කරනවා.
    මං හිතන්නේ වරද හදා ගන්න අපි ප්‍රමාද නෑ

    1818 Rebellion වෙනුවට Freedom fighter වශයෙන් හැදින්වූවනම් අනර්ගයි.
     
    Last edited: