අති විශිෂ්ඨයි..!
මේක නම් අදහාගත නොහැකි දෙයක්
සිංහලයේ ජාතික වීරයන් පිළිබද අභිමානයක් ඇතිවන
මෙවන් කාර්යයන් සිදුවිය යුතු යි.
ආර්නෝල්ඩ් වැනි කෘතිම වීරයන් ගේ
රූප කෙටූ ඇදුම් අදිනා සමාජයකට
හොද ආදර්ශකයක්.
මෙහි ඇති පාඨයන් ද
අර්ථවත් ඒවා වනු ඇතැයි අප සිතනවා.
මෙවන් දේශාභිමානී කර්තව්‍යයන් කරගෙන යාමට
මෙතුමාට වාසනාව උදාවේවා..!
ඔබට ජය...!
අයියණ්ඩි
here goes the demo images.
![]()
![]()


ela ela machan.... picture eka thawa improve karala thibba nam maxxa kiwwa...Gt ayya Red witharada thiyenne......? black or white nedda......:sad:
Gt ayya Red witharada thiyenne......? black or white nedda......![]()


kawru hari dannawanam kiyanna pls...

කැරැල්ල යනු පවතින පාලනයට එරෙහිව නැගී සිටීමයි.බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ඔවුන්ගේ පාලනයට විරුද්ධව නැගී සිටිය බලවේගය කැරලි කරුවන් ලෙස ඔවුන්ගේ කෝණයෙන් දැකීම සාධාරණයි.එහෙත් තම මාතෘ භූමිය ලේ පිපාසිත කුරිරු යටත් විජිත පාලකයන්ගෙන් නිදහස් කර ගැනීමට මෙහෙය වූ අරගලය කැරැල්ලක් ලෙස දේශීය ලේඛකයන් හා විශ්ලේෂකයන් පවා වැරදි ලෙස කලක් භාවිතා කරනවා.