KETIYEN | එන්නටද ගොහින් බාහුගෙ මුව හමට තලා?

joinandearn

Member
Dec 7, 2010
263
43
0
KETIYEN | එන්නටද ගොහින් බාහුගෙ මුව හමට තලා?

Sri%20Lankan%20Sad%20Mickey.jpg


ඇයි පප්පේ අඬන්නේ මේ කඳුළු සලා
මට දැනෙනවා යයි සාටකෙ දිගට ගලා
නාඬන් පප්පෙ නාඬන් උං විහිළු කළා
එන්නටද ගොහින් බාහුගෙ මුව හමට තලා?

කිංඩම් එකම හිනැහෙනවා නොවෙද අද
කොංඩම් වුනා වගෙ තේරෙනවා මට ද
'ලැජ්ජාවක්' කියා කිසිවක් තියෙනව ද
මට තේරුම් ගන්ට බැරි පප්පේ මොකද?

Add Some Reps If u like