ketiyen saha saralawa loku deyak

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ගෑනු ලමයෙක්
අදරෙයි කිව්වොතින්
ඒ ආදරේට ඉඩ දෙන්න
ඒ ඈතටමනන්
ගෑනු ලමයෙක්ට ආදරයක් හිතුනම ගොඩක් අසරන වෙනවා

:sorry::sorry::):)

hithala balanna.oyalatath adarey kiyanna yana ganu lamayek athi.a adare therun ganna oyalata amaru athi.godak salakillak dakwanava athi.a adare oyalata therun karanna hadanava athi.dan me wele mathak karanna.honda kenekta dukak dunnana paw neda?yanna aye eya langata.math adarey kiyanna :)
thamanta adare karana kenek me jeewithe labenna godak pina tiyenna one.
:yes: ithin a kenatath a de hangenna ida denna.habay adare karanna barinan a kenata wena dewal epa.

ehema ganu lamay wenuwen
ganulamayekgen
punchi satahanak:)
 
  • Like
Reactions: thisarasu2

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගෑනු ලමයෙක්
    අදරෙයි කිව්වොතින්
    ඒ ආදරේට ඉඩ දෙන්න
    ඒ ඈතටමනන්
    ගෑනු ලමයෙක්ට ආදරයක් හිතුනම ගොඩක් අසරන වෙනවා

    :sorry:
    :sorry::):)

    හිතල බලන්න.. ඔයාලත් ආදරේ කියන්න යන ගනු ළමයෙක් ඇති. ඒ ආදරේ තේරුම් ගන්න ඔයාලට අමාරු ඇති.ගොඩක් සැලකිල්ලක් දක්වනව ඇති. ඒ ආදරේ ඔයාලට තේරුම් කරන්න හදනවා ඇති දැන් මේ වෙලේ මතක කරන්න. හොද කෙනෙක්ට දුකක් දෙන්න පව් නේද ? යන්න ආයේ එයා ලගට.. මාත් ආදරේ කියන්න !

    තමන්ට ආදරේ කරන කෙනෙක් මේ ජිවිතේ ගොඩක් පින තියෙන්න ඕනේ...:)
    :yes:ඉතින් ඒ කෙනාටත් ඒ දේ හගවන්න.. හැබැයි ආදරේ කරන්න බැරිනම් එහෙම කරන්න එපා

    එහෙම ගනු ළමයි වෙනුවෙන්
    ගනුලමයෙක් ගෙන්
    පුංචි සටහනක්
    :)

    ඔන්න මගෙන් Free Translate පාරක් එක්ක Tread එකට පොඩි Sup එකක්.. :yes::yes::yes:
     
    pin sidda wechchawe
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ මොකක්ද මේ නංගිට වෙලා තියෙන්නේ??? හොද අදහසක්.ඒත් ඉතින ආදරෙයි කියන කියන කෙනා එක්ක යාළු වෙන්න බෑනේ
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    [QUOTE=GAC;9738011]ethakota loke wadiyen pin karala thiyanne kelloda...? ekada api aadarei kiwwahama ganan ussanne?[/QUOTE]

    man kiwwe kollekta adare hithunotha aka kohoma hari kiyanava.kellekta hityhunama a taran lesi na kiyana eka
    godak asarana wenava:nerd:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕක දෙපැත්තටම එක වගේ වෙන්න ඕන...........
    මොනවා වුනත් තේරුං ගැනීමනං වටිනවා තමා........
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ මොකක්ද මේ නංගිට වෙලා තියෙන්නේ??? හොද අදහසක්.ඒත් ඉතින ආදරෙයි කියන කියන කෙනා එක්ක යාළු වෙන්න බෑනේ

    පෝලිමේ අවොත් බෑ කියයි මූ..........
    අපි නොදන්න පූස්........
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    මේ මොකක්ද මේ නංගිට වෙලා තියෙන්නේ??? හොද අදහසක්.ඒත් ඉතින ආදරෙයි කියන කියන කෙනා එක්ක යාළු වෙන්න බෑනේ

    nangi hondin ane.man kiwe ehema adare karana aya gana.man gana neme poooooooooooooooooooos:rolleyes:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    ආදරේට ආදරේ කරන කෙනෙක්, දුකේදී සැපේදී ලගින් ඉන්න කෙනෙක් හිනා වෙද්දී එකට හිනා වෙන අඩද්දී එකට අඩන කෙනෙක්, ආදරණිය අම්ම කෙනෙක් මිනිහෙක්ට හොද බිරිදක් මේ සර්වපිත්තල ලෝකේ කොහෙන් කියල හොයා ගන්නද..? ගිනියම් වරුසාවක් යට අහම්බෙන් මොහොතක ජිවිතේ දිගු ගමනක් යන්න මන් තාම කෙනෙක් හොයනවා....
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ආදරේට ආදරේ කරන කෙනෙක්, දුකේදී සැපේදී ලගින් ඉන්න කෙනෙක් හිනා වෙද්දී එකට හිනා වෙන අඩද්දී එකට අඩන කෙනෙක්, ආදරණිය අම්ම කෙනෙක් මිනිහෙක්ට හොද බිරිදක් මේ සර්වපිත්තල ලෝකේ කොහෙන් කියල හොයා ගන්නද..? ගිනියම් වරුසාවක් යට අහම්බෙන් මොහොතක ජිවිතේ දිගු ගමනක් යන්න මන් තාම කෙනෙක් හොයනවා....

    adare suwanda handunana
    thuru eliya kala suwanda mal
    thawama pipenava me loke

    daruwekta ammek wenna
    samiyekta pahanak wenna
    adare andurana punchi kello
    thama innava ona taram me loke