keto එක්ක බර අඩු කරගමු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    keto එක්ක බර අඩු කරගමු

    ඔබත් අහර පාලනය මගින් නිරෝගිමත් ජිවන රටාවක් / අධික තරබාරු කමින් මිදීමක් බලාපොරොත්තු වන අයෙක්ද? එ සදහා වෙහෙසෙන අයෙක්ද ? එසේනම් මේ වනවිටත් ketogenic .හෝ keto diet ගැන දැනටමත් ඔබ දැනුවත් ඇති.ඒ මක් නිසාද යත් ලෝකයේ වේගයෙන්ම වියාප්ත වන බර අඩු කිරීමේ පහසුම සහ අරක්ෂකරිම ක්‍රමය වන්නේ මේ ආකාරයේ කෙරෙන අහරා රටාව නිසාය .

    බර අඩු වීම පමණක් නොව අධි රුදිර පීඩනය , type 2 දියවැඩියාව . ප්‍රථමික දියවැඩිය එකී මෙකි නොකී ලෙඩ රෝග ගනාවක්ම නැවත හරවා යැවීමට හැකි විද්‍යාත්මක පසුබික් සහිත මෙම අඩු කබෝහයිද්‍රෙටර් ,මද්‍යම ප්‍රමාණයේ ප්‍රෝටීන , වැඩි ප්‍රමාණික මේද අඩංගු අහර ක්‍රමය තුල පවතී .

    ඔබට හෝ ඔබ පවුලේ කිසියම් කෙනෙක් අදික තරබාරුව ,දිය වැඩියාව (type 2) ආදී රෝගී තත්වයන්ගෙන් පෙලෙන්නේනම් අදම මේ පිලිබදව විමසා බලන්න .

    මේ සමගම සබැදි අනෙකුත් Kye words: intermittent fasting,autophagy,keto
    ප්‍රතිචාර මත අත්දැකීම් බෙදා ගැනීමට කැමැත්තෙමි .
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mageth bara wadi wela thiyenne ........

    පුටු වල ඉදලා අවුරුදු ගානක් බොයිලර් කුකුල්ලු වෙලානේ බන් ඉන්නේ අපි ...දැන් වයසට යනකොට තමා දාහක් ප්‍රසන. ඕක කරපන් පුලුවන්නම්

    මම 20kg අඩු කරගත්තා
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    පුටු වල ඉදලා අවුරුදු ගානක් බොයිලර් කුකුල්ලු වෙලානේ බන් ඉන්නේ අපි ...දැන් වයසට යනකොට තමා දාහක් ප්‍රසන. ඕක කරපන් පුලුවන්නම්

    මම 20kg අඩු කරගත්තා

    kochchara kalekinda 20k bassuwe ,,,matanam 10k bassuwanam athi dan 75i
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kochchara kalekinda 20k bassuwe ,,,matanam 10k bassuwanam athi dan 75i

    මාස 5ක් වගේ ගියා ....හොදට කාලා බිලා බන් ...හොදට තෙල් කන්න තියෙන්නේ ඉතින් මාර ලේසි .කරපන් හැබයි මගදී කඩන්න බැහැ අවුල් යනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    BMI keeyada dan?

    0 carbs?

    30g ට අඩුවෙන් ...+ ඕනි තරන් පලා වර්ග කන්න පුළුවන් (දවසට කප් 5-10)

    37 හිටියේ බන් දැන් 28 පැත්තට ඇවිල්ලා ඉන්නේ තව 20kg ක් අඩු කරන්න ඕනි.සතියට 1kg වගේ අඩු වෙනවා ....
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මාස 5ක් වගේ ගියා ....හොදට කාලා බිලා බන් ...හොදට තෙල් කන්න තියෙන්නේ ඉතින් මාර ලේසි .කරපන් හැබයි මගදී කඩන්න බැහැ අවුල් යනවා

    gindara ban manasa paalnaya kara gannath oni ithin gedara anik un wenada wage kaama hadagena kelala arinakota iwasanna eka thamai amaru
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    30g ට අඩුවෙන් ...+ ඕනි තරන් පලා වර්ග කන්න පුළුවන් (දවසට කප් 5-10)

    37 හිටියේ බන් දැන් 28 පැත්තට ඇවිල්ලා ඉන්නේ තව 20kg ක් අඩු කරන්න ඕනි.සතියට 1kg වගේ අඩු වෙනවා ....

    Maath thawa 4kg adukaranna one normal BMI wenna (ASIAN BMI)

    https://aadi.joslin.org/en/am-i-at-risk/asian-bmi-calculator
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    gindara ban manasa paalnaya kara gannath oni ithin gedara anik un wenada wage kaama hadagena kelala arinakota iwasanna eka thamai amaru

    dan bath pan kann hithennema naha .......

    ඔකේ සරලවම වෙන්නේ මචන් අපේ ප්‍රධාන ඉන්දනය කාබෝහයිඩ්රේට් වල ඉදලා ෆැට් වලට හරවන එක ...බටර් දියවෙනවා වගේ බර අඩු වෙන්නේ ඊට පස්සේ .....ඇගට හොදට හයියයි වෙන ඩයට් ප්ලැන් වගේ කැලරි කට් කරන්නත් ඕනි නැහැ

    හැබැයි කන කාලය අඩු කරන්න ඕනි ඒ කියන්නේ දවසටම ඕනි කෑම ටික පැය අටකින් කාලා ඉවරකරන්න ඕනි ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    apo eka nam sathiyen puluwanne ban ;);)

    Dan ba bn ehema. 2017 oct wage indala 32-33Kg adu karala thiyenne. Dan maasayak withara yanawa 1kg aduwenna :yes: Umbath BMI 25 hariyata eddi balahanko weight loss rate eka aduwenawa nathiwenna
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Dan ba bn ehema. 2017 oct wage indala 32-33Kg adu karala thiyenne. Dan maasayak withara yanawa 1kg aduwenna :yes: Umbath BMI 25 hariyata eddi balahanko weight loss rate eka aduwenawa nathiwenna

    උඹ මොකද්ද plan එක ෆලෝ කරපු ....plateau වෙලා ඇත්තේ ....මෙටබෝලිසම් අඩු වෙලා ඇති නියමයිනේ එච්චර අඩු කළා කියන්නේ එල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    උඹ මොකද්ද plan එක ෆලෝ කරපු ....plateau වෙලා ඇත්තේ ....මෙටබෝලිසම් අඩු වෙලා ඇති නියමයිනේ එච්චර අඩු කළා කියන්නේ එල

    Plan ekakata kale na ithin patan gaththe elliptical trainer ekak aran, calorie count karapu hinda plan eka mama hithanne CICO :lol:

    Metabolism (TDEE) ithin kohomath weight ekath ekka adu wenawane. But calorie restriction ekata response ekak widihata metabolism aduwela na mama hithanne, mokada unreasonably cold gathiyak decreased sex drive lethargy ehema mokuth awulak na. Dan calorie count kale nathath weight eka stable and adu weegena yanawa but hena hemin
     
    Last edited:

    බර එක්ක අඩු වෙනවා සමහර අය කැලරි කට් කරනවනේ ..එතකොටත් අඩු වෙනවා ...එල බන් කොහොම හරි දැන් ඉතින් වැඩේ ගොඩ යනවනම් එච්චරයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    බර එක්ක අඩු වෙනවා සමහර අය කැලරි කට් කරනවනේ ..එතකොටත් අඩු වෙනවා ...එල බන් කොහොම හරි දැන් ඉතින් වැඩේ ගොඩ යනවනම් එච්චරයි

    :yes::yes::yes::yes::yes::yes: