keto එක්ක බර අඩු කරගමු
ඔබත් අහර පාලනය මගින් නිරෝගිමත් ජිවන රටාවක් / අධික තරබාරු කමින් මිදීමක් බලාපොරොත්තු වන අයෙක්ද? එ සදහා වෙහෙසෙන අයෙක්ද ? එසේනම් මේ වනවිටත් ketogenic .හෝ keto diet ගැන දැනටමත් ඔබ දැනුවත් ඇති.ඒ මක් නිසාද යත් ලෝකයේ වේගයෙන්ම වියාප්ත වන බර අඩු කිරීමේ පහසුම සහ අරක්ෂකරිම ක්‍රමය වන්නේ මේ ආකාරයේ කෙරෙන අහරා රටාව නිසාය .
බර අඩු වීම පමණක් නොව අධි රුදිර පීඩනය , type 2 දියවැඩියාව . ප්‍රථමික දියවැඩිය එකී මෙකි නොකී ලෙඩ රෝග ගනාවක්ම නැවත හරවා යැවීමට හැකි විද්‍යාත්මක පසුබික් සහිත මෙම අඩු කබෝහයිද්රෙටර් ,මද්යම ප්‍රමාණයේ ප්‍රෝටීන , වැඩි ප්‍රමාණික මේද අඩංගු අහර ක්‍රමය තුල පවතී .
ඔබට හෝ ඔබ පවුලේ කිසියම් කෙනෙක් අදික තරබාරුව ,දිය වැඩියාව (type 2) ආදී රෝගී තත්වයන්ගෙන් පෙලෙන්නේනම් අදම මේ පිලිබදව විමසා බලන්න .
මේ සමගම සබැදි අනෙකුත් Kye words: intermittent fasting,autophagy,keto
ප්‍රතිචාර මත අත්දැකීම් බෙදා ගැනීමට කැමැත්තෙමි .

Umbath BMI 25 hariyata eddi balahanko weight loss rate eka aduwenawa nathiwenna