kettle එකයි fridge එකයි දෙකම ගහන්න මේක හොදයිද බන්

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    kettle එකයි fridge එකයි දෙකම ගහන්න මේක හොදයිද බන් ?







    1730426854965.png
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    orange ganin nettan passe wiyadam wadi bn, aye serama aluthen hadanna unama ge gini aran
     
    • Like
    Reactions: Ariayya

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    ඔය ලබ්බවල් වලට ගජන්නෙ නැතුව වෝල් සොකට් එකට කෙලින්ම ගහපිය හරි ඇම්පියර් ගානට බ්‍රෙකර් ඩැම්ම
    rent ekata inne ban... owa karanna baha
     
    • Sad
    Reactions: wissnshaftler

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මම ඔක යූස් කරනවා බෝර්ඩිමට, හීටර් දගරයයි,ෆෑන් එකයි, රවුටර්,ලැප්ටොප් එකපාර ගහනවා, තව අයන් එකත් ගහනවා. බිල්ඩ් කොලිටි එක හොදයි. හැබැයි ෆ්‍රිඩ්ෆ් එක කියන්නේ 24*7 ගහන කරන්ට් එක ගොඩක් අදින එකක් නිසා ඒකට මුකුත් කියන්න බෑ.අනිත් ඒවට නන් රෙකමන්ඩ් කරනවා.
     
    • Like
    Reactions: Ariayya