Kettuwenna

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    උදේට 5km වගේ ඇවිද්දොත් athletic look එකක් එනවද?
    Naththan e look eka Enna cardio karanna onada
     
    • Like
    Reactions: HzOnE

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Wife ව කෙට්ටු කරවන්න්ද හදන්නෙ :P
    Na ban eya slim. yoga exercise krnwa
    Mata ba athapaya abarawagena owa karanna. Munai badai mahathwela. Adukaragnna ona :( eya lassanata iddi man kathata Inna eka hodanane
     
    Last edited:
    • Love
    Reactions: usa_nihaal

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,036
    113
    කට පාලනය කරගන්න ඕනෙ මචන්...
    මොන එකසර්සයිස් කරත්.....


    සීනි සහ කාබොහයිඩ්‍රෙට් නැවැත්තුව ගමන් බලන් ඉද්දි බර අඩු වෙනවා.. (100% සුවර් අත්දැකිමෙන්)
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    කට පාලනය කරගන්න ඕනෙ මචන්...
    මොන එකසර්සයිස් කරත්.....


    සීනි සහ කාබොහයිඩ්‍රෙට් නැවැත්තුව ගමන් බලන් ඉද්දි බර අඩු වෙනවා.. (100% සුවර් අත්දැකිමෙන්)
    Sini kannema na
    Eth bath Noka Inna bane

    බුකියේ තියෙනවා "බඩට තිත" කියලා වන්නකු ක්‍රමය විස්තර කරන සමුහයක්.
    එකේ බලපන්

    WANNAKU METHOD 100% Guranteed
    Balannmkoo thanks
    ------ Post added on Aug 31, 2022 at 11:03 AM
     
    • Like
    Reactions: Walter White

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    gfftt.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,036
    113
    Sini kannema na
    Eth bath Noka Inna bane

    ඒ අපෙ ඔලුව බන්...
    මම දැන් අවුරුද්දක් විතර බත් කන්නෙ නැ .... (බිත්තර තමයි ප්‍රධාන ආහරය )

    (අමාරුවෙන් දවස් 5ක් කරපන්කො... බර බලලා, සුවර් එකට අඩුවෙනවා)
     
    • Like
    Reactions: nygel

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ඒ අපෙ ඔලුව බන්...
    මම දැන් අවුරුද්දක් විතර බත් කන්නෙ නැ .... (බිත්තර තමයි ප්‍රධාන ආහරය )

    (අමාරුවෙන් දවස් 5ක් කරපන්කො... බර බලලා, සුවර් එකට අඩුවෙනවා)
    Ethkota gastritis trigger wenawa bn
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,036
    113
    Ethkota gastritis trigger wenawa bn
    කිව්වට පිලිගනීද දන්නෙ නැ,
    මගෙ වයිෆ් ගැස්ට්‍ර්යිස් ප්‍රෝ ලෙව්වල් එකෙන් හිටියෙ... (සතියකට පාරක් event එකක් අල්ලනො :dull: )
    මම ලිමිට් එකෙ කද්දි බොද්දි, ඔය සීන් එක කිය කිය හිටියා මුලදි,

    පස්සෙ ශේප් එකෙ සෙට් උනා..
    දැන් 10+ kg අඩු කරන් ඉන්නෙ, හරි BMI ලෙවල් එකට ඇවිත්
    ගෑස් සීන් එකත් ඇත්තෙම නැ වගෙ... (මල පැන්නම තමයි දැන් ගෑස් එන්නෙ :rofl: )


    fb එකෙ "වන්නකුමෙතඩ්" එක බලන්න කියවන්න ( ඒක නම් ෆුල් ස්ට්‍රික් )
    අපි නම් එච්චර ස්ට්‍රික් කරෙ නැ බන්...