Live ammunition marked as
KPI is found among weapons recovered from Manamperi's land - එසැණ
ඔෆිස් වල අවුරුදු පතා කරන appraisal වල එහෙම තියෙන්නෙ බන් KPI පුරවන්න. උබ ඕවා මීට් කලාද/ කොහොමද අරව මේව. මුන් එහෙම කරල තියෙන්නෙ තුවක්කු උන්ඩ පෙන්න පෙන්නද කොහෙද.
මොනව උනත් මම වැඩකරපු කම්පැනි ඒ අතින් ග්‍රේට්.
උන් වැඩිම උනොත් කියයි "මල්ලි ඕක පුරවල සබ්මිට් කරහං අදම. ලොක්ක ඇහුව දැං දෙපාරක්ම"
පට්ට ආතල් රටවල් බං මේව