keyboard එකෙන් පාටි දාන්න !!!!

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    keyboard එකෙන් පාටි දාන්න !!!!

    ඔගොල්ලො දන්නවද keyboard එකෙන් සුපිරි ෆන් වෑඩ කරන්න පුලුවන් කියලා.මම මේ කියන්න යන්නෙ ඒවගෙ වෑඩක් ගෑනයි. ඒතමයි keyboard එකේ තියෙන bulb වලින් පොඩි වෑඩක් කරන හෑටියි. මම කියලා තියෙන විඩිහට කරන්නකො.


    1.මුලින්ම notepad එක ඔපන් කරන්න.

    2.මෙන්න මේ පල්ලෙහා තියෙන code එක notepad එකට කොපි කරගන්න

    Set wshShell =wscript.CreateObject("WScript.Shell")
    do
    wscript.sleep 100
    wshshell.sendkeys "{CAPSLOCK}"
    wshshell.sendkeys "{NUMLOCK}"
    wshshell.sendkeys "{SCROLLLOCK}"
    loop


    3.ඊටපස්සෙ save as ගිහිල්ලා Disco.vbs කියලා desktop එකට save කරගන්නකො.

    4.ඊටපස්සෙ desktop එකට ගිහිල්ලා save කරගත්ත එක open කරන්න.

    එතකොට ඔයාලගෙ keyboard එකේ bulb නිවි නිවි පත්තු වෙන්න පටන්ගන්නවා.

    හෑබෑයි මේ වෑඩේ සුපිරියටම වෙනවා gaming keyboard එකක් තියෙනවනම්, මොකද ඒ keyboard වල හෑමතෑනම lights තියෙන නිසා

    වෑඩේ කරලම බලන්නකො:):):):):):)
     
    • Like
    Reactions: ^Buddhika^

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    fFFffffFFFfffFFFFfffFFFffffFFFfffFFFFfffFFFffffFFFfffFFF
    mennA REsult EKA hAhaHaAAAaaaAAAAaaaAAAAaaaAAAaaaAAAAaaaAAA +++++++++ 7777778888888888888888899999999999444455555555555554449444907
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ado eKa aye Aye OPeN kaRaHAMA SpEEd EKa WadiWeNAWA :lol::P
    hAhaHaAAaAAAAa
    MEKa NaWATHTHAGaNnE KohoMaDa KiyEPan dAN??
    processEs WalIN hOYAGaNNA aMAARUi BAn??