Keyboard එකේ සැඟවුණු රහස දන්නවාද?

ravsfm

Well-known member
  • Mar 29, 2011
    558
    429
    63
    Piliyandala
    Keyboard එකේ සැඟවුණු රහස දන්නවාද?

    Keyboard එකේ සැඟවුණු රහස දන්නවාද?


    images




    දවසේ වැඩිම වෙලාවක් computer හා smart phone සමග ගත කරන ඔබ Keyboard එකක යතුරු ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙලින් නැත්තේ ඇයිදැයි මින් පෙර සොයා නොබලන්නට ඇති. එහි ඇති අපිලිවලින් යුතු අකුරු අනුපිලිවෙල නිපදවා ඇත්තේ අපගේ පහසුව හා කාර්යක්ෂමතාවය වැඩි කිරීමට බව ඔබ දන්නවද?


    අද අපි බහුලව භාවිත කරන keyboard වර්ගය හදුන්වන්නේ “qwerty” නමින්.එය 1874දී Christopher Sholes විසින් හදුන්ව දුන් මෙම යතුරු වින්‍යාස සැළැස්මක්.

    ඔබට ඉංග්‍රීසි හෝඩියේ අනුපිළිවෙලින් යතුරු එකලගින් පිහිටි keyboard එකක් තිබුනානම් වඩා වේගයෙන් එදිනෙදා කාර්යයන් කිරීම අපහසු වෙනවා. ඒ මන්දයත් ඔබ වැඩිවශයෙන් භාවිත කරන අකුරු එක ලඟ පිහිට විට යතුරු ලියනයේදී අකුරු පැටළි වැරදීම් සිදු වීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඒ වගේම වැඩි වේලාවක් එලෙස යතුරු ලියනයේදී ඇගිලි වලටද මහත් විඩාවක් ගෙනදෙනවා.
    බහුලව භාවිත වන අකුරු වඩා දුරින් පිහිට තිබීම නිසා “qwerty keyboard” නුතන තාක්ෂණික ලෝකයේ වඩාත් ජනප්‍රිය ව පවතිනවා. keyboard වල යතුරු පැටලීම අවම වීම type කරන්නන්ගේ කාර්යක්ෂමතාවය වැඩි වීමටත් එය ඉවහල් වෙලා තියෙනවා. ඒ වාගේම එදා Christopher Sholes විසින් හඳුන්වා දුන් යතුරු පුවරුවයි දැනට අප එදිනෙදා භාවිතකරන සියළුම යතුරු පුවරු වලදකින්නට ලාබෙන්නේ.


    Christopher Sholes හා ඔහු හඳුන්වා දුන් ප්‍රථම යතුරු පුවරුව​

    images


    Dvorak_Qwerty_layout.jpg



    එහෙනම් අපි ගියා..
    සදා ජය​......

    :P
     
    Last edited: