Keyboard ප්‍රශ්නයක්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    ඔබන කී එක වෙන කී එකකට කන්වර්ට් කරගන්නේ කොහොමද

    උදා :- WASD වලට ඇරෝ කීස් දාගන්න ඕනි ( ඇරෝ කීස් වලට WASD )
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Monawa use karaddi da karanna oone
    Type karaddi da games play karaddi da
    වීඩියෝ එකක් එහා මෙහා කරගන්න මේසේ ටිකක් ඉඩ මදි WASD පැත්ත ලඟයි අතට
    මවුස් එක නැතුව Num 5 වලින් ක්ලික් කරන්න පුළුවන් නේ ඒක හදාගන්නත් ඕනි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,446
    113
    ඔබන කී එක වෙන කී එකකට කන්වර්ට් කරගන්නේ කොහොමද

    උදා :- WASD වලට ඇරෝ කීස් දාගන්න ඕනි ( ඇරෝ කීස් වලට WASD )
    Use a key remapping software.. Key Remapper. Sharp Keys, KeyTweak, and also M$it Power Toys.