logitech Keyboard help

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,228
    643
    113
    මන් ගාව තිබ්බේ logitech MK345 keyboard combo එක , දැන් සමහර key press කරද්දී වෙන ඒවා වදිනවා. දැන් 1.5 years වගේ . එක පාරකුත් ඔහොම වෙලා ෆුල් රිප්ලේස්මන්ට් එකක් හම්බුනා nanotek එකෙන්. ඒ හම්බුනා එකත් හරියටම අවුරුද්දයි . එකේ තමයි දැන් ඔය ලෙඩේ තින්නේ . දැන් එන logitech keyboard අවුරුද්දට වැඩ පාවිච්චි කරන්න බැරිද ? මට හිතා ගන්න බැ වෙන keyboard එකකට යන්න ද නැත්තම් මේ ජාතියේ එකක්ම ගන්න ද කියලා. මේ keyboard එක හෙන ස්මූත් key press කරද්දී , අනිත් එක palm rest එකක් තින නිසයි ඕකට ගොඩක්ම මන් කැමැති . ඔය keyboard combo එකම ගන්නවා නම් 12500 ක් වෙනවා. මොනවද හොද keyboard තියෙන්නේ ඔය ගානන් කිට්ටුවෙන් හරි ඊට අඩුවෙන් හරි යන ඒවා, coding වැඩ වලට හොද , palm rest එකත් එක්ක තියන එකක් නම් තවත් හොදයි.
     

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    457
    330
    63
    Logitech mage eketh oka awa man num clean kala galawala hebeyi parisamata karanna ona podda miss unoth iwarayi
     
    • Love
    Reactions: scorp12