කන්නාඩියක් ඉස්සරහා ඉදන් කියලා බලමු ද.![]()
.ඇයි මවන් ජොබ් එකකට යන්නෙ නැත්තේ

තව ටික කාලෙකින් ගමකට කන්න දෙන්න පුළුවන් මිනිස්සු මෙහෙම කියන්නේ හැබැයි
job ekata thiya man thama interview ekakatawath gihin na bn
25 panala
ane manda bn
mage wayase un badla gewal walata kanna denawa
eth api

සහතික ඇත්ත අපේ අම්මත් ඕකම කියනවා තෝ හැදුවට වඩා හොඳයි හරකෙක් හදාගත්ත නං කියල![]()
ලොල් නොදැන කියවන්ඩ එපා බන්..

ඔයාගේ කාමරේ කණ්ණාඩියෙන් බැලුවම උදේට ඔහොම ද පේන්නේ ..

ඇයි අයියේ අම්මා කටුස්සන්ට ආස නැතැයි දැන්
