හැකර් බයියලාගෙන් බේරෙන්න...
හරි අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුව දෙයක්. මේ දවස් වල හැකර්ලා වැහි වැහැලා නෙව. IP හැකර්ලා, කී ලොගර් හැකර්ලා, මාලූ බිස්නස් කරන හැකර්ලා. හප්පේ මමත් දැං ඉන්ටර්නෙට් එකට ලොග් වෙන්නෙ හරිම බයෙන්. මොන වෙලාවෙ මොන විදියට හැකර් ප්‍රහාරයක් එල්ල වෙයිද කියලා කව්ද දන්නෙ?...
හරි... හරි... ජෝක් ඇති. කී ලොගර් කියන එක ගැන සරලව කියනවා නම් මේක ඉතාමත් කුඩා බරකින් යුක්ත සොෆ්ට්වෙයා එකක්. ඔයාලා වැරදිලාවත් මෙවැනි කී ලොගර් එකක් මත ඩබල් ක්ලික් කරොත් බොහෝ විට ඔයාලට දෝශ පණිවිඩයක් එයි මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරන්න බෑ කියලා. හැබැයි සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරන්න බෑ කියලා කිව්වාට මේ වෙනකොට ඒක ඔයාලගෙ පරිගණකයෙ ස්ථාපනයවෙලා සැඟවිලා ඉවරයි. දැන මේ ප්‍රෝග්‍රෑම් එක මොකද කරන්නෙ? මෙයා හැංගිලා ඔයා කරන හැම වැඩක්ම රෙකෝඩ් කරගන්නවා. රෙකෝඩ් කරගෙන නියමිත කාලයට වරක් ඒ ප්‍රෝගෑම් එක හදපු හැකර් බයියාගෙ ඊමේල් එකට ඊමේල් එකක් යවනවා. මේ හැම දෙයක්ම වෙන්නෙ ඔයාලා නොදැනුවත්ව. ඔයා ටයිප් කරන හැම අකුරක්ම, යන හැම වෙබ්සයිට් එකක්ම, ටෙක්ට් ආකාරයට හෝ ස්ක්‍රීන්ශොට් ආකාරයට හැකර් අතට පත් කරන්න මේ ස්පයිවෙයා වර්ගයේ මෘදුකාංග වලට පුලුවං. ඉතින් ඔයා මෙවැනි කී ලොගර් එකක් රන්වෙන පරිගණකයකදි ඔයාගේ ඊමේල් එකට හරි ඔයාගේ ෆේස්බුක් ගිණුමට හරි ලොග් උනොත් ඉතින් ඔයා ටයිප් කරපු ඊමේල් පාස්වර්ඩ් හැකර් බයියා අතට පත්වෙන එක අහන්නත් දෙයක්ද?
හරි මම දැං ඔයාලට දෙන්නෙ මෙවැනි කී ලොගර් වැනි ස්පයිවෙයා වර්ගයේ නපුරු වැඩසටහන් ඔබේ පරිගණකයේ ක්‍රියාත්මකවීමට බාදා ඇති කරන දැනට තියෙන හොඳම ප්‍රති කී ලොගර් හෙවත් ඇන්ටි ලොගර් වැඩසටහනක් වන Zemana AntiLogger මෘදුකාංගය. මේක තමයි දැනට තියෙන හොඳම හා අලුත්ම එක. මේක ගැන වැඩි විස්තර දැනගන්න මෙතනින් යන්න. හොඳම එක මොකක්ද කියලා බලා ගන්න මෙතනින් යන්න. හරි මම හිතනවා මේ මෘදුකාංගය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. එහෙනම් පහලින් බාගෙනම බලන්නකෝ...
Download Zemana AntiLogger 1.9.2.510 - (8.29 MB)
හරි මම දැං කියන්නම් මේක ඇක්ටිවේට් කරගන්න හැටි. මේ ටික තමයි වැදගත්ම කොටස.
මේ මම RAR ෆයිල් එක එක්ස්ට්‍රෑක්ට් කරගෙන ඊට පස්සෙ ඒක ඇතුලෙ තියෙන සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරගන්න. මේක ඉන්ස්ට්‍රෝල් වෙන්නෙ දින 15ක ට්‍රයල් එකක් විදියට. ඊට පස්සෙ ඔයාලා ඇන්ටි ලොගර් මෘදුකාංගය ක්ලෝස් කරලා ටාක්ස් බාර් එකෙනුත් ඉවත් කරලා දාන්න. ඊට පස්සෙ කීජන් කියලා එකක් මම දීපු සොෆ්ට්වෙයා එකේ ඇති. ඒක රන් කරලා කී එක ජෙනරේට් කරගෙන කී එක Notepad එකකට Copy කර ගන්න. දැන් කීජන් ඒක ක්ලෝස් කරලා දාලා. නැවතත් අපේ ඇන්ටි ලොගර් සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන කී එක දීලා දවස් 365කටම ඇක්ටිව් කරගන්න.
බයවෙන්න එපා සමහර වයිරස් ගාඩ්වලින් අල්ලන්න ඉඩ තියෙනවා මේ කීජන් එකේ වයිරස් කියලා. ඒත් කිසිම වයිරස් එකක් නෑ. මම ටෙස් කරලා බලලා තියෙන්නෙ.
ඉතින් මම හිතනවා මේ ලිපිය ගොඩක් අයට වැදගත් වෙයි කියලා. දාගෙන බලන්න කොහොමද කියලා. ප්‍රජෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා ඔයාලගෙ අදහස් කියලා යන්න.
එහෙනම් මම ගියා. තවත් ඔබට ප්‍රයෝජනවත් වන ලිපියකින් ආයෙත් හමුවෙමු. ස්තූතියි...
තව පොඩ්ඩෙන් අමතක වෙනවා. RAR ෆයිල් එකට Password දාලා තියෙන්නේ. Password එක අවශ්‍ය කට්ටිය Thread එකට Comment එකක් එහෙම දාලා මට PM එකක් එවන්න.

Last edited: