නීති විරෝධී දේවල් අපි උබට දෙන්නේ නැහැ. උබ ඔය කි ලොගර් දාල අනුන්ගේ පාස්වර්ඩ් හොරකමේ යන්නයි හදන්නේ.
පස්සේ ඕවන් වලි ඇති වෙලා අවසානයේ ජිවිත පවා අහිමි වෙන්න පුළුවන්. එක නිසා අනුන්ගේ සේද්දවල් සොයන්නේ නැතුව තමන්ගේ වැඩක් බලන් හිටපන්.

ado ehema reddakata nemei ban mage yaluwek nemei aththatama mu nedeyek.hitha hoda ekek but u badinna hitapu eki lagadi idan tikak wenas passe mama tikak hoyala beluwa dan muta one sakshi ekka ekita katha akranna u puduma dukak yako widinne
එහෙම ප්රශ්නයක් තියෙනවා නම් ඔහොම බලු වැඩ නොකර මුණගැහිලා ඒ ගැන සාකච්ඡා කරන්න කියපං.. නැත්තං ලව් එක බ්රේක් කරල දාන්න කියපං.. සැකයත් එක්ක ලව් කරන්න බෑ.. බැන්ඳ දවසක උනත් ප්රශ්න වැඩියි.. ඔහොම මිනිස්සු ඉන්නවා.. මෝඩ විදියට හිතන.. ඒකිට කොල්ලෙක් එක්ක කාත කරන්න බෑ, හිනාවෙන්න බෑ, ඌට නොකිය කොහේවත් යන්න බෑ.. එහෙම උනාම හිතනවා ඒකි වෙන කොල්ලෙක් එක්ක යාලුයි කියලා.. ඒක මානසික ලෙඩක්..
ඕනම මනුස්සයෙක්ට පෞද්ගලිකත්වය කියලා දෙයක් තියෙනවා.. ඒවාට ඇඟිලි ගහන්න බෑ තමන්ගෙ අම්මා තාත්තටවත්.. ඒක නිසා ඔය වගේ කුප්ප වැඩ කරන්නෙපා..
keylogger ekak hadanna igenaganna
meka hodai crack version ekak download karaganna ona tharam thiyenawa
ado ubala ehemai ne

mehema dekuth thiyanawa machan .. 8 years yalu wela idala gewwal walin badinna katha karala okkoma karala thiyeddi mekita rassawak hamba wenawa passe meki gihin podi dawasakin okkoma amathaka karala katha karana eka meet wena eka busy kiyala maga arinawa mecharai mata methanin eha oka therumkarala denna amarui bro ekka mu waha bila merei ehema naththam wena de mama danne na.muta one meka nawaththanna hari mokak hari sakshiyak thiyenne epai neththam nawaththuwa kiyala ewal walata kiyanne kohomada mama nam kalin idalama denan hitiya oya de wenawa kiyala eki meya atha arinneth na salli ganna one nisa