keylogger

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    තුන හතරක්ම තියෙනව දෙන්නෑ :dull: :dull: :dull:
    9305664.gif
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    :lol:
    මං දන්නෙ නෑ සිංහලයො.. මොන කී ලොගර්ද මට..

    ඉතිං ඔය හේතු තියෙන්නෙ බං.. උඹගෙ යාලුවා හෙන මෝඩයෙක් නේහ් යකෝ.. ඌ හොඳටම දන්නවා නම් ඒකි ඌව මඟහරිනවා කියලා.. බොරු කියනවා කියලා.. සම්බන්ධය නවත්තන්න කියපං.. කෙල්ලට මූණටම කියල දාන්න කියපං.. කෙල්ලගෙ ගෙදරටත් කියන්න කියපං.. එයා මාව මඟහරිනවා.. බොරු කියනවා කියලා.. කොහොමත් ඔහොම සැකෙන් මැරි කලාමත් මං කලින් කිව්වා වගේ පවුල් ජීවිතයක් ගෙනියන්න බෑ.. ඒක නිසා දැන්ම කරන දෙයක් කරපං.. ඌට පිස්සුද කෙල්ලෙක් නැති උනා කියාල බීලා මැරෙන්න.. අනික උඹ ඕවට අත දාන්න යන්නෙපා වැඩිය.. අන්තිමට උඹ වැරදිකාරයා වෙයි..

    අනික බං ඔය කෙල්ල හොර වැඩක් කරනවා නම් උඹ හිතයිද ඒකිගෙ ඔරිජිනල් ෆේස්බුක් එකවුන්ට් එකෙන් කරයි කියලා.. ඒවට ඒකිගෙ සාමාන්‍ය පාවිච්චි කරන සිම් එක යූස් කරයි කියලා.. කෙල්ලො උඹලා අපිට වඩා කපටියි බං.. උඹලා කොහොම හරි ඕක හැක් කරලා ඒකෙ මොකුත් අවුලක් නැති උනොත්.. ඌ ඒකිව විශ්වාස කරනවා ආයෙම.. ඒත් අර මං කලින් කිව්වා වගේ වැඩක් කලොත් කොහොමද..?

    ඌ අවුරුදු අටක් ආශ්‍රය කරපු නිසා ඌට කෙල්ලගෙ වෙනස දැනෙනවා.. ඒකට බුකිය හැක් කරලා අනං මනං කරලා වැඩක් නෑ.. එයා එක්ක ඒ ගැන කතා කරන්න කියපං.. එතකොට හේතුවක් තියෙනවා නම් කියයි.. නැත්තං මොකුත්ම ඕන නෑ සම්බන්ධය නවත්තලා දාන්න කියපං..

    me kathawanam mamath okata kiyuwa ... ow ban mage wifeuth kiyanawa anthimata un denna hoda wela api narak wei kiyala narak unatanam kamak na weradi karayo wei kiyala .. mama beluwe merenna hadana ekekwa beraganna echcharai
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    තුන හතරක්ම තියෙනව දෙන්නෑ :dull: :dull: :dull:
    ලව් එකක් නවත්තන්න සාක්ෂි මොකටද ? :dull: :dull: :dull:
    එපා නං අතෑරපිය :dull: :dull: :dull:
    පා*ය :dull: :dull:

    yako tho mata ke gahala wedak na mama yaluwek widihata kiyuwa de karala denna beluwe .. uba nikan K*ri kathane mata kiyanne:lol::lol: ekko u onna ohe merichchaden ban
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    yako tho mata ke gahala wedak na mama yaluwek widihata kiyuwa de karala denna beluwe .. uba nikan K*ri kathane mata kiyanne:lol::lol: ekko u onna ohe merichchaden ban

    :lol: :lol: :lol: :lol: :lol:
    උඹ හිතුවැයි ඔය වගේ බොරු කරන්නෙ උඹ විතරයි කියල :lol: :lol: :lol:
    එලකිරියෙ ඔය වගේ ප්‍රශ්න අහන හැම එකාම කියන්නෙ යාළුවෙක්ට නෑදෑයෙක්ට කියල තමා :lol: :lol: :lol:
    ඕක වුනේ උඹට :lol: :lol: :lol:
    නිකං බොරු කරන්න එපා බං :rofl: :rofl: :rofl:
    ගොනා හැරෙනකොට තේරෙනව බං :baffled: :baffled:
     
    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    :lol: :lol: :lol: :lol: :lol:
    උඹ හිතුවැයි ඔය වගේ බොරු කරන්නෙ උඹ විතරයි කියල :lol: :lol: :lol:
    එලකිරියෙ ඔය වගේ ප්‍රශ්න අහන හැම එකාම කියන්නෙ යාළුවෙක්ට නෑදෑයෙක්ට කියල තමා :lol: :lol: :lol:
    ඕක වුනේ උඹට :lol: :lol: :lol:
    නිකං බොරු කරන්න එපා බං :rofl: :rofl: :rofl:
    ගොනා හැරෙනකොට තේරෙනව බං :baffled: :baffled:

    mata oya reddawal wedak na yako mama me elakiri ekta awe 2007 mama oya anith ewun wage fake profile hadan danna thibba one nam e wage ponna wada man gawa na . mae nedeyekta ona nisai mama karala denna heduwe
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Windows වලදි keylogger එකක් දානවා නම් හොදම වැඩේ services වලට දාන එකයි ,normal එකෙක් ලේසියෙන් හොයාගන්නේ නෑ ඒක. ඕකට System name එකක් දාලා polish කරලා ගත්තොත් IT professional එකෙක් වුනත් රවට්ටන්න පුලුවන්.
     
    thanks ban