KFC චිකන් සමග බැදපු මීයෙක්!
කැලිෆෝනියාවේ KFC අවන්හලකින් ආහාර මිලදී ගත් පාරිභෝගිකයෙකු හට බැදපු කුකුල් මස් සමග මීයෙක් ද සිට හසුව තිබේ. බැදපු කුකුල් මස් ආහාරයට ගැනීමේදී නැට්ටක් වැනි යමක් දුටු ඔහු පරික්ෂා කිරීමේදී සොයාගෙන ඇත්තේ බැදපු මීයෙකු ද ඒ අතර ඇති බවයි.
ඔහු මේ සම්බන්ධව අදාළ අවන්හලේ කළමනාකරු දැනුවත් කළවිට ඔහු ඒ සම්බන්ධව සමාව අයැද සිටිසිටි බව කියුවත් සමාජ ජාල හරහා මෙයට විශාල ප්රචාරණයක් ලැබීම හේතුවෙන් කේ.එෆ්.සී. බලධාරීන් විසින් දන්වා ඇත්තේ එම ඡායාරූපයේ දැක්වෙන්නේ මීයෙකු නොව මීයෙකුගේ හැඩය ගත් බැදපු චිකන් කැබැල්ලක් බවකි.
-nethfm.com

meeyek wage chicken kallak wage